|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.
Jan 26, 2013
1,106
17
0
:(:(:(:( ෆුල් අප්සෙට් එකේ මචන්ලා මේ සටහන ලියන්නේ... :(:(:( ඔයලා දන්නවනේ මගේ කථාව.... ගම්පහ ළමයා ගැන... ඒ සම්බන්ධය දෙදරා ගියා තවත් ගෑණූ ළමයෙක් අපි අතරට ඇවිත්...:dull: දැන් මාසයක් වෙනවා ගම්පහ ළමයා මාත් එක්ක අමනාප වෙලා... ඇත්තටම මම එයාට ගොඩාක් ආදරෙයි.ගොඩක් ආදරේ කලා.ආදරේ දුන්නා.හදවතට ගොඩක් දුකක් දැනෙන්නේ එයා නැති උන එකට..... දැන් මාත් එක්ක කථා කරන්නේ නෑ.msg ව්ලට reply නෑ... මට එයාව ඇත්තටම ඕනේ මචන්ලා... කොල්ලෝ ටික කියන්න මම මොකද කරන්න ඕනේ එයාව ආයේ ලබා ගන්න...???:dull:
Apahu eyata kathakarala balanna
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ganu lamayek madata awai kiyanne mokakada une?
    වෙන ගෑණු ළමයෙක් මට ආදරේ කලා මචන්.... ඒ බව මම මගේ කෙල්ලට කියලා තිබ්බේ.දවසක් මම ඒ ගෑණු ළමයව හම්බ වෙන්න ගියා.ඒක අහු උනා මචන්.... එතනින් එහාට ඉතින් කියලා වැඩක් නෑ මචෝ... :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වෙන ගෑණු ළමයෙක් මට ආදරේ කලා මචන්.... ඒ බව මම මගේ කෙල්ලට කියලා තිබ්බේ.දවසක් මම ඒ ගෑණු ළමයව හම්බ වෙන්න ගියා.ඒක අහු උනා මචන්.... එතනින් එහාට ඉතින් කියලා වැඩක් නෑ මචෝ... :(
    ubata ohoma wela madi
    gedaratath ahu wenna thibbe oka
    mokatada thamange kella iddi ara kella ubata line kiyala dana dana hambenna giye :angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එයාව හම්බෙලා බලමු බන්
    මම හිතන කෙනාද දන්නෙ නෑ ඔය කියන්නෙ
    අර සුට්ටි බට්ටි :P
    හ්ම්ම් එයා තමා බන්. මීට් වෙන්න බෑලු.... මට සමාව දෙන්නේ නෑලු....:dull::dull::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ubata ohoma wela madi
    gedaratath ahu wenna thibbe oka
    mokatada thamange kella iddi ara kella ubata line kiyala dana dana hambenna giye :angry:
    :(:(:( මම කරපු ගොන්ම ගොන් වැඩේ ඒක මචන්.... ශිට්...!!!!!!! :( එයා මට කවදාවත් සමාව දෙන්නේ නෑ කිව්ව බන්.... මට එයා වෙන කෙනෙකුගෙ වෙන්වා බලන්න බෑ මචන්... මගේ පපුව පැලෙයි.... :( :( :( එයාගේ ගෙදරටත් අහු උනා මචන්... එහෙට මූණ දෙන්නත් බෑ.... සීන් ගොඩයි බන්.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :(:(:( මම කරපු ගොන්ම ගොන් වැඩේ ඒක මචන්.... ශිට්...!!!!!!! :( එයා මට කවදාවත් සමාව දෙන්නේ නෑ කිව්ව බන්.... මට එයා වෙන කෙනෙකුගෙ වෙන්වා බලන්න බෑ මචන්... මගේ පපුව පැලෙයි.... :( :( :( එයාගේ ගෙදරටත් අහු උනා මචන්... එහෙට මූණ දෙන්නත් බෑ.... සීන් ගොඩයි බන්.
    ubala wage un karana wada walin thama kolla kellanwa amaruwe danawa kiyala kello kiyanne
    uba mona magulakatada hambenna giye?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්ම් එයා තමා බන්. මීට් වෙන්න බෑලු.... මට සමාව දෙන්නේ නෑලු....:dull::dull::dull:
    සුදු කොට අක්ක නේද ;)
    පව් ඒ අක්කට මොනවද උබ කොලේ
    බලාපොරොත්තු දීල පැන්න නේද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:( මම කරපු ගොන්ම ගොන් වැඩේ ඒක මචන්.... ශිට්...!!!!!!! :( එයා මට කවදාවත් සමාව දෙන්නේ නෑ කිව්ව බන්.... මට එයා වෙන කෙනෙකුගෙ වෙන්වා බලන්න බෑ මචන්... මගේ පපුව පැලෙයි.... :( :( :( එයාගේ ගෙදරටත් අහු උනා මචන්... එහෙට මූණ දෙන්නත් බෑ.... සීන් ගොඩයි බන්.
    ගෙදරට අහු උනා කිව්වේ උබ වෙන කෙල්ලෙක් එක්ක ඉන්න කොටද :angry::angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ubala wage un karana wada walin thama kolla kellanwa amaruwe danawa kiyala kello kiyanne
    uba mona magulakatada hambenna giye?

    She is a sftware eng like me ban. api projects kala ekathu wela... as a friend mama eyawa meet wenna giye ban. habei e kella mata adare kala. wadak na ban dan wenna oone okkoma una.... mata nam Adare epa una ban.. adath beela aawe nasaraani wenna.................:dull::dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    She is a sftware eng like me ban. api projects kala ekathu wela... as a friend mama eyawa meet wenna giye ban. habei e kella mata adare kala. wadak na ban dan wenna oone okkoma una.... mata nam Adare epa una ban.. adath beela aawe nasaraani wenna.................:dull::dull::dull:
    ඉස්සෙල්ල උබ තීරණය කරලා ඉදපන්
    මොකද්ද හොදම දෙ කියලා
    වේද ගුරු ගොවි කම්කරු සේරම තියාගන්න බෑනේ
     
    Status
    Not open for further replies.