2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    cute-smiley-tongue-in-cheek-emoticon.gif

    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් ඔව් ... tread එකට විතරයි අථත්....bt radio එකට අථත් නෑ...ස්තූථියි උණුසුම් පිලිගැනීමට
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    sasliit ,anju.r,Rex921 ,mjayanatha ,tharinda76,Supun. ,kosandpol ,rocat90 ,Mr.Truth ,පූස් ,Cj live22 ,U_knw_me ,rcccc ,0716aravinda ,Sadun Buwa ,dath kimbula ,Harshat92 ,Warrior-FX ,kandya ,saurtech ,DILUF ,dmtx,Fox C2,Malinga,BonziBUDDY,DeepMate,paralk,DJU9,mal pappa

    හලෝ කට්ටිය...කොහොමද ඉතින්..
    c0144.gif

    mokada uba adeta?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පරණ සින්දු නොමැරී තියෙන එකත් අලුත් සින්දු ඉක්මනට මැරෙන එකේ වෙනස තේරුම විතරද ? සංගීතය අයත් වෙන්නේ නැද්ද අය්යේ?

    ඒ සින්දු හැදුවේ හරියට රාග වල ලක්ෂන නියම ආකාරයට පවිචිකරාලා වචනවල තේරුම කියවෙන විදිහට දැන් තනුවට තමා ලියන්නේ රසය දන්න කෙනෙක් ලීවොත් ලස්සනයි ,නැත්තනම් කියන්නේ වචන ටිකක් විතරයි ,සින්දුව ජනප්‍රිය කරනවා මිසක් ජනප්‍රිය වෙන්නේ නැ .එකයි සමහර වෙලාවට තනුවට හිත ඇදිල යන්නේ ,එහෙම නැත්නම් හොද මුලාශ්‍රයකින් කොපි කරොත් ජනප්‍රිය වෙනවා
     
    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    big-thumbs-up-smiley-emoticon.gif
    යකෝ මමම දන්නෙ නෑ මම 4000 ගහල...
    big-thumbs-up-smiley-emoticon.gif

    සුබපතපියව්...​
    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    sasliit ,anju.r,Rex921 ,mjayanatha ,tharinda76,Supun. ,kosandpol ,rocat90 ,Mr.Truth ,පූස් ,Cj live22 ,U_knw_me ,rcccc ,0716aravinda ,Sadun Buwa ,dath kimbula ,Harshat92 ,Warrior-FX ,kandya ,saurtech ,DILUF ,dmtx,Fox C2,Malinga,BonziBUDDY,DeepMate,paralk,DJU9,mal pappa

    හලෝ කට්ටිය...කොහොමද ඉතින්..
    c0144.gif

    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    sasliit ,anju.r,Rex921 ,mjayanatha ,tharinda76,Supun. ,kosandpol ,rocat90 ,Mr.Truth ,පූස් ,Cj live22 ,U_knw_me ,rcccc ,0716aravinda ,Sadun Buwa ,dath kimbula ,Harshat92 ,Warrior-FX ,kandya ,saurtech ,DILUF ,dmtx,Fox C2,Malinga,BonziBUDDY,DeepMate,paralk,DJU9,mal pappa

    හලෝ කට්ටිය...කොහොමද ඉතින්..
    c0144.gif

    c0144.gif

    alo dilrasan sahodaraya kohomei wasa desa?sapen saneepen innawai? :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙයක් මේ කනෙන් අහල අනික් කනින් බැහැර කරන උන් ඉන්න රටක් බන් මේක ! ඕක තමා අපේ කරුමේ :dull: මුන්ට දේශාභිමානි ගීත ගිල්ලුවත් වැඩක් වෙන්නේ නෑ .. :dull::oo:
    ඕක ලංකාවට සුද්දෝ දාලා ගි‍යපු විෂබීජ‍යක් නේ......රට ගැන කිසිම හැඟීමක් නැතුව තමන්ගේ මල්ල ලොකු කරගන්න විතර‍යි දැන් ඉන්න එවුන්ට පුලුවන්.......:dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sasliit ,anju.r,Rex921 ,mjayanatha ,tharinda76,Supun. ,kosandpol ,rocat90 ,Mr.Truth ,පූස් ,Cj live22 ,U_knw_me ,rcccc ,0716aravinda ,Sadun Buwa ,dath kimbula ,Harshat92 ,Warrior-FX ,kandya ,saurtech ,DILUF ,dmtx,Fox C2,Malinga,BonziBUDDY,DeepMate,paralk,DJU9,mal pappa

    හලෝ කට්ටිය...කොහොමද ඉතින්..
    c0144.gif

    අලෝ මල්ලී අපි ඉතින් ඉන්නව. ඔයාට කොහොම ද?
     
    Status
    Not open for further replies.