Abeetha Diyani :'(

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
ඔන්න සුජාත දියනිට පස්සේ තවත් එකක්! අය්යෝ සැලරි !!!

මෙන්න මෙහෙමය් ජාතික රුපවාහිනිය නම් කියල තිබුනේ....

ජාතික රූපවාහිනියෙන් විකාශය වන " සුජාත දියණිය " කතා මාලාව පෙබරවාරි 08 වනදායින් අවසන් වේ..ඉන් පසුව අප ඔබ වෙත ගෙන එන්නේ එවන් වූ රසාස්වාදයකින් හෙබි නවතම කතා මාලාවකි " අභිත දියණි " ලෙසින් නම් ගැන්වූ මෙය jewel in the crown නම් කොරියානු කතා මාලාවක දෙබස් ගැන්වූමකි..‍ ජාතික රූපවාහිනියේ අතුල රන්සිරිලාල්ගේ මෙහෙයුමින් හැඩගැන්වෙන මෙය සුජාත දියණියට දෙවෙනි නොවන රසබර කතා මාලාවකි .. චංගුමී ට ආදරය කල ප්‍රේක්ෂක ඔබ " දොංග්යි " ටත් ආදරය කරන බව අප දැන සිටිමු...

321348_483627098339780_155769304_n.jpg

මම මේක එළකිරි යට ගෙනාවේ අපේ කට්ටියට දැනගන්නය් .ඉතින් කතාවේ චරිත ගෑන පැත්තකින් තියල මේක ගැන මුලින්ම දැනගතේ දැන්නම් සලකල ගියාට කමක් නැ !!!
:yes::yes::yes:
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වෙලාවට ඔය මගුල් අපේ ගෙදර කිසිම එකෙක් බලන්නේ නෑ
    සමහර කෙල්ලන්ට වගේම තමයි කොල්ලන්ටත්
    උකන පිස්සුවක් නෙ ඕයි පජාත වැස්සියෙක් ගැන තියෙන්නෙ
    මහා බලු මිනිස්සු ඕයි

    කෙල්ලෙක් වචන 20ක් කතා කොරොත් 10ක් පජාත හු** ගැනමයි මේ දවස් වල කියවන්නේ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වෙලාවට ඔය මගුල් අපේ ගෙදර කිසිම එකෙක් බලන්නේ නෑ
    සමහර කෙල්ලන්ට වගේම තමයි කොල්ලන්ටත්
    උකන පිස්සුවක් නෙ ඕයි පජාත වැස්සියෙක් ගැන තියෙන්නෙ
    මහා බලු මිනිස්සු ඕයි

    කෙල්ලෙක් වචන 20ක් කතා කොරොත් 10ක් පජාත හු** ගැනමයි මේ දවස් වල කියවන්නේ
    :yes::yes::yes::yes:
     
    7.5G

    Member
    Sep 16, 2009
    294
    5
    0
    Inside A Computer
    වෙලාවට ඔය මගුල් අපේ ගෙදර කිසිම එකෙක් බලන්නේ නෑ
    සමහර කෙල්ලන්ට වගේම තමයි කොල්ලන්ටත්
    උකන පිස්සුවක් නෙ ඕයි පජාත වැස්සියෙක් ගැන තියෙන්නෙ
    මහා බලු මිනිස්සු ඕයි

    කෙල්ලෙක් වචන 20ක් කතා කොරොත් 10ක් පජාත හු** ගැනමයි මේ දවස් වල කියවන්නේ

    ai ban kunuharupa kiyanne:confused: