ඔන්න සුජාත දියනිට පස්සේ තවත් එකක්! අය්යෝ සැලරි !!!
මෙන්න මෙහෙමය් ජාතික රුපවාහිනිය නම් කියල තිබුනේ....
ජාතික රූපවාහිනියෙන් විකාශය වන " සුජාත දියණිය " කතා මාලාව පෙබරවාරි 08 වනදායින් අවසන් වේ..ඉන් පසුව අප ඔබ වෙත ගෙන එන්නේ එවන් වූ රසාස්වාදයකින් හෙබි නවතම කතා මාලාවකි " අභිත දියණි " ලෙසින් නම් ගැන්වූ මෙය jewel in the crown නම් කොරියානු කතා මාලාවක දෙබස් ගැන්වූමකි.. ජාතික රූපවාහිනියේ අතුල රන්සිරිලාල්ගේ මෙහෙයුමින් හැඩගැන්වෙන මෙය සුජාත දියණියට දෙවෙනි නොවන රසබර කතා මාලාවකි .. චංගුමී ට ආදරය කල ප්රේක්ෂක ඔබ " දොංග්යි " ටත් ආදරය කරන බව අප දැන සිටිමු...

මම මේක එළකිරි යට ගෙනාවේ අපේ කට්ටියට දැනගන්නය් .ඉතින් කතාවේ චරිත ගෑන පැත්තකින් තියල මේක ගැන මුලින්ම දැනගතේ දැන්නම් සලකල ගියාට කමක් නැ !!!

Last edited: