2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    jhBt1.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....


    :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: tharinda76

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ගීත යතු ගෑම, පීරී ගෑම, ගීත එක්කාසු කිරීම, ගීත SLBC එකෙන් ඉස්සීම සහ එහෙන් මෙහෙන් ලාවට දත් ගැලවීම එකම වහලක් යටින් :P:rofl:

    :lol: :lol: :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගීත යතු ගෑම, පීරී ගෑම, ගීත එක්කාසු කිරීම, ගීත SLBC එකෙන් ඉස්සීම සහ එහෙන් මෙහෙන් ලාවට දත් ගැලවීම එකම වහලක් යටින් :P:rofl:

    කිඹුලා අය්ය මගේ හොඳ දතක් ගලවන්න ඉන්නේ :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැරණි ගීත සං රක්ෂණ‍ය කොහොම වෙතත් පැරණි ගීත re-make කිරීම නම් දැන් නි‍යමට වෙනවා.......:baffled::baffled::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කමක් නෑ උඹ එහෙනම් මැරෙන්න කලින් කොහොම හරි ඇහුවනේ :rofl::P
    මේ දැන් යන version එක හොට්ටො අහලා තිබුනෙ. සුනිල්/නන්දා ඔය සින්දුව රීමේක් කලා කියලා දන්නෙ අද :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔව් යකොව් කිඹුල් මාමා ළඟ SLBC එකට වඩා සින්දු තියෙනවා ! :rofl: නොදකින් අර හඩ්සන් අන්කල් ළඟවත් නැතුව ඇති ! :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගීත යතු ගෑම, පීරී ගෑම, ගීත එක්කාසු කිරීම, ගීත SLBC එකෙන් ඉස්සීම සහ එහෙන් මෙහෙන් ලාවට දත් ගැලවීම එකම වහලක් යටින් :P:rofl:
    :lol::lol::lol::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දැන් යන version එක හොට්ටො අහලා තිබුනෙ. සුනිල්/නන්දා ඔය සින්දුව රීමේක් කලා කියලා දන්නෙ අද :eek:

    ;)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ජාතික රූපවාහිනියෙන් විකාශය වන " සුජාත දියණිය " කතා මාලාව පෙබරවාරි 08 වනදායින් අවසන් වේ..ඉන් පසුව අප ඔබ වෙත ගෙන එන්නේ එවන් වූ රසාස්වාදයකින් හෙබි නවතම කතා මාලාවකි " අභිත දියණි " ලෙසින් නම් ගැන්වූ මෙය jewel in the crown නම් කොරියානු කතා මාලාවක දෙබස් ගැන්වූමකි..‍ ජාතික රූපවාහිනියේ අතුල රන්සිරිලාල්ගේ මෙහෙයුමින් හැඩගැන්වෙන මෙය සුජාත දියණියට දෙවෙනි නොවන රසබර කතා මාලාවකි .. චංගුමී ට ආදරය කල ප්‍රේක්ෂක ඔබ " දොංග්යි " ටත් ආදරය කරන බව අප දැන සිටිමු...
    103.gif
    103.gif
    103.gif
     
    Status
    Not open for further replies.