2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
උණුසුම් සුභ පැතුම් යාළුවා.....

41.gif
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....

    :dull::dull::dull::dull:

    ඔන්න ඕක නෙහ්... උබ වැරදියට තේරුම් අරගෙන.... සිංහලෙන් උබට උත්තර දෙන්නම් පිස්සු කෙලින්න් එපා යකෝ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....

    :dull::dull::dull::dull:

    නවකතා ලියන්නෙ නැතුව fun එකේ හිටු ...වැදගත් දේවල් කියන්න පුලුවන් අය කියයි...අපි ඒව බලමු...:rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....

    :dull::dull::dull::dull:

    අඩේ මේ මොකෝ මේ උඹට මොකෝ වුනේ බන්
    :sorry::sorry::sorry::shocked::shocked::shocked::sorry::sorry::sorry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    Junior Member ඉඳන් Senior Member කෙනෙක් වෙන්න පුලුවන් ඔයාට...100 posts දාන්න ඕනි...:D
    :D දාන්නන්කො එහෙනන් එපා කියනකන්ම..... thx ah ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....

    :dull::dull::dull::dull:
    මොන පිස්සු කතාවක්ද බන් මේ......වැදගත් දෙ‍යක් ගැන කතාකරන්න කිව්වම ඒකට පුලුවන් විදි‍යට සෙට් වෙ‍යන්..... උඹේ පෝස්ට් එකෙන් කාටවත් අපහසුතාව‍යක් නම් ඇතිවුනේ නෑ.....:rolleyes::rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....

    :dull::dull::dull::dull:

    මේ මොකෝ මල්ලි මේ ? :eek: උඹට මොනවා හරි කිව්වද කව්රු හරි ? :rolleyes::rolleyes: අපෝ ඔය වාක්‍ය සීරියස් ගන්න එපා ! :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැරණි ගීත සං රක්ෂණ‍ය කොහොම වෙතත් පැරණි ගීත re-make කිරීම නම් දැන් නි‍යමට වෙනවා.......:baffled::baffled::baffled:
    ‍ඒවා රි විතරයි. මේක් නෑ :rolleyes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    anju.r මොකෝ උනේ උඹට අයියේ? මම මේ දැන් ආවේ............. :dull::dull::dull:
    කව්ද කියහන් උඹට අනං මනං කිව්වේ? :frown::frown::confused::confused::confused:
    මට නිකන් මුණ බලාගන්න. :rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම හෙට යන්න ලෑස්ති වෙනවා. ඉතින් අද ත්‍රෙඩ් එකත් එක්ක වැඩිය සෙට් වෙන්න බැරි වෙයි. රේඩියෝ එක අහගෙන ඉන්නෙ.:sorry:
     
    Status
    Not open for further replies.