2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා...
    හැදූ මවුනි පිය තුමනි කරුණාව පාලා...

    ;);););)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....

    :dull::dull::dull::dull:

    ඕව ගන්න ගන්න එපා. හැමෝම එකවිදියට නැහැනෙ. එක විදියට හිතන්නෙ, එක විදියට වැඩ කරන්නෙත් නෑ. ඒ විවිදත්වය ලෝකයට අවශ්‍යය දෙයක්. මොකද ලෝකෙ දේවල් අපි දකින්නෙ, බලන්නෙ සා‍පෙක්ෂ විදියට. ඉතින් එක කොටසක් නැතුව තව කොටසක් හිටිය කියල එතන සාපේක්ෂතාවයක් ඇතිවෙන්නෙ නෑ. ඔයා යමක් තමන්ගෙ ජීවිතයට ලබාගන්නවනම් එය තමයි වටින්නෙ. අනිත් එක ලෝකෙ විවිද මිනිස්සු ඉන්නව. එහෙම කියල අපි මේ ලෝකෙ දාල යන්නෙ නැහැනෙ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    m0127.gif
    m0127.gif
    m0127.gif

    :rofl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඕව ගන්න ගන්න එපා. හැමෝම එකවිදියට නැහැනෙ. එක විදියට හිතන්නෙ, එක විදියට වැඩ කරන්නෙත් නෑ. ඒ විවිදත්වය ලෝකයට අවශ්‍යය දෙයක්. මොකද ලෝකෙ දේවල් අපි දකින්නෙ, බලන්නෙ සා‍පෙක්ෂ විදියට. ඉතින් එක කොටසක් නැතුව තව කොටසක් හිටිය කියල එතන සාපේක්ෂතාවයක් ඇතිවෙන්නෙ නෑ. ඔයා යමක් තමන්ගෙ ජීවිතයට ලබාගන්නවනම් එය තමයි වටින්නෙ. අනිත් එක ලෝකෙ විවිද මිනිස්සු ඉන්නව. එහෙම කියල අපි මේ ලෝකෙ දාල යන්නෙ නැහැනෙ.

    146.gif
    146.gif
    146.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබ කියපු වචනෙට අවුට් ගිය එකක් නෙමෙ බන්... අද මගෙ දවසෙ අවුලක්.....
     
    Status
    Not open for further replies.