mama thun parak hithuwa.ehma post ekak dakahama
.api meke kellinema pissune
.ganan ganna epa ban
![]()
kimbula aiya eka kiwwa gaman thread eka hand break adde...mokada eka therum ganna godak kattiyata wela giya.. balapan mu thama therun aragena naha neh

මම නැති ටිකෙ කස්ටිය හරවත් පෝස්ට් දලා තිබ්බ... ඒක හින්ද මම ආයෙ අරක බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ... අපි ඉතින් හැමදාම මෙකට එන්නෙ අපෙ භාසාවෙන් කිව්වොත් ෆන් එකක් ගන්න.... මට හැමදාම රේඩියො අහන්න එන්න වෙන්නෙ නැහැ මගෙ රාජකාරී කටයුතු නිසා.... මට පුලුවන් හැමදාම මම ඇවිත් පෝස්ට් දාලා යනව... හැබැයි කවමදාක්වත් හරවත් පෝස්ට් එකක් රේඩියො එකෙ දාලා නැතුව ඇති. සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති. මොකද මම හැමදාම ජිවීතෙ කිසිම දෙයක් බැරෑරුම්ව හිතපු කෙනෙක් නෙමෙ... කිඹුල කරන ෂෝ එක මම පුලුවන් හැමදාම ඇහුව... සින්දු විදින හැටි ඉගෙන ගත්තෙ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන්... මගෙ පෝස්ට් දැමීමෙන් කාට හරි අපහසුතාවයක් උනානම් සමාවෙන්න...අද කිඹුල මුලින්ම අර විදිහට කියපුහාම මම අද පොස්ට් දන එක ගැන දෙපාරක් හිතුව ඒකයි අර පෝස්ට් එකම දැම්මෙ.... ඒකෙන් කාට හරි අපහසුතාවයක් උනා නම් සමා වෙන්න....
![]()
මම හෙට යන්න ලෑස්ති වෙනවා. ඉතින් අද ත්‍රෙඩ් එකත් එක්ක වැඩිය සෙට් වෙන්න බැරි වෙයි. රේඩියෝ එක අහගෙන ඉන්නෙ.![]()
බාල තරුණ මහලු අයට තිරිහන් වෙන්න සැට් වෙන්න විල් තෙරටකෙල්ලෝ ඉන්නවනම් හැන්ගියෝ
![]()




කෙල්ලෝ............ඕව ගන්න ගන්න එපා. හැමෝම එකවිදියට නැහැනෙ. එක විදියට හිතන්නෙ, එක විදියට වැඩ කරන්නෙත් නෑ. ඒ විවිදත්වය ලෝකයට අවශ්‍යය දෙයක්. මොකද ලෝකෙ දේවල් අපි දකින්නෙ, බලන්නෙ සාපෙක්ෂ විදියට. ඉතින් එක කොටසක් නැතුව තව කොටසක් හිටිය කියල එතන සාපේක්ෂතාවයක් ඇතිවෙන්නෙ නෑ. ඔයා යමක් තමන්ගෙ ජීවිතයට ලබාගන්නවනම් එය තමයි වටින්නෙ. අනිත් එක ලෝකෙ විවිද මිනිස්සු ඉන්නව. එහෙම කියල අපි මේ ලෝකෙ දාල යන්නෙ නැහැනෙ.