2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් අපූරු වැඩසටහනක් ගෙනආවෙ කිඹුල අයිය හැමදාම වගේ. ජීවිතයට හරවත් යමක් සමඟ ගීත වින්ඳනයේ හරවත් මානයන් ස්පර්ශ කරමින් මෙවැනි වැඩසටහන් ගෙන එනවාට තුති.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් යනෝ ! සුබ රාත්‍රියක් වේවෝ හැමෝටම !!
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    tag නොදා ඉන්න කි‍යලා නෙවෙ‍යි බූරු කට්ටෝ කිව්වේ...... එක පාරක් හරි thread එකට ඇවිත් comment එකක් දාලා පල‍යන්......හොරෙන් අහනවට වඩා ඒක show එක කරන කෙනාටත් ලොකු හ‍යි‍යක්.......

    මම හොරෙන් අහන්නෙ නෑ බන්...:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් අ‍යි‍යා අදත් නි‍යමට show එක කලා......ගොඩක් ස්තූති‍යි.....:D:D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ශෝ එක එල කිඹුලෝ.
    11.gif
    11.gif
    11.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අදත් අපූරු වැඩසටහනක් ගෙනආවෙ කිඹුල අයිය හැමදාම වගේ. ජීවිතයට හරවත් යමක් සමඟ ගීත වින්ඳනයේ හරවත් මානයන් ස්පර්ශ කරමින් මෙවැනි වැඩසටහන් ගෙන එනවාට තුති. (Reposted :) original post by Malinga aiya :) )
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;14387585 said:
    මම හොරෙන් අහන්නෙ නෑ බන්...:P:P:P
    මම තොට මොකුත් කි‍යන්නේ නැතුව ඉන්නම්......කන් ගොට්ටා.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලෝ ශ්වේත රාත්‍රියේ සින්දු ටික තියෙනවදෝ ? ඉරිදට ගෙදර ගෙනිහින් තියන්න මම ගන්නම් එදාට පෝර්ටබල් එක ගෙනල්ල !
    ඉරිදට උඹ කිඹුල් විලා යනවද.....:rolleyes:
    ඒ මොකද , සෙට් වීමක්වත්ද.... ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂෝ එක ඉවරවෙනකොට පවුල මතක් වෙලා කොසු පාර මතක් වෙලාද කොහෙද ? :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවත් රසවත් වැඩසටහනක් ඉදිරිපත් කල කිඹුලාට තුති
     
    Status
    Not open for further replies.