tag නොදා ඉන්න කියලා නෙවෙයි බූරු කට්ටෝ කිව්වේ...... එක පාරක් හරි thread එකට ඇවිත් comment එකක් දාලා පලයන්......හොරෙන් අහනවට වඩා ඒක show එක කරන කෙනාටත් ලොකු හයියක්.......


original post by Malinga aiya
)මම තොට මොකුත් කියන්නේ නැතුව ඉන්නම්......කන් ගොට්ටා.....මම කට්ටා;14387585 said:මම හොරෙන් අහන්නෙ නෑ බන්...
ඉරිදට උඹ කිඹුල් විලා යනවද.....කිඹුලෝ ශ්වේත රාත්රියේ සින්දු ටික තියෙනවදෝ ? ඉරිදට ගෙදර ගෙනිහින් තියන්න මම ගන්නම් එදාට පෝර්ටබල් එක ගෙනල්ල !

