බොහොම බුද්ධිමත් පුද්ගලයෙක්......ape office eke O/T cancel karanna idea eka genapu uththamayata mage upaharaya



උඹ මොකද බන් අහක යන තොප්පි දා ගන්න යන්නෙ?![]()




මම ද කියලා ෂුවර් නෑ බං...
මගෙත් ආදරේ කරපු කෙනා ගෙ
එන්ගේඩ්ජ්මන්ට් එක ගිය සතියේ ගත්තා..
මාත් එක්ක නෙමෙයි..
වෙන කෙනෙක් එක්ක...
ජීවිතේ ඔහොම තමා ලතවුලක් නම් නෑ..
ඒත්...ම්ම්ම්...
මම ද කියලා ෂුවර් නෑ බං...
මගෙත් ආදරේ කරපු කෙනා ගෙ
එන්ගේඩ්ජ්මන්ට් එක ගිය සතියේ ගත්තා..
මාත් එක්ක නෙමෙයි..
වෙන කෙනෙක් එක්ක...
ජීවිතේ ඔහොම තමා ලතවුලක් නම් නෑ..
ඒත්...ම්ම්ම්...

උඹ ඉන්නේ එලියෙද නැත්තම් අතුලෙද කියපන්කෝ......චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
![]()


