2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Yako Ada Thread 1e 1ma 1 kellai inne............
    144.gif
    144.gif
    146.gif
    146.gif


    මම කට්ටා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්න කට්ටක් ගැන කිව්වා......කට්ටගේ මොකක්හරි සම්බන්ධ‍යක් ති‍යනවා ඔ‍ය කි‍යන සීන් එකට......:dull::dull::dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අප්සෙට් නෑ මචෝ...
    මම අවුරුදු 2ක ක ඉඳන් ඒ දවසට ලෑස්ති උනා...
    දුක් හිතුනේ මට රෙජිස්ට්‍රේෂන් එක නොකියපු එකට.
    වෙඩින් එකට ඉන්වයිට් කලොත් මම යනවා..Yes I Can

    :yes: katha karanna asa nathi topic ekak batto :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩසටහනට ආදාල නොවුණත්, මේ යන මාතෘකාවට දැනටනම් ගැලපෙන්නේ නැතිවුණත් හිතට ආපු දෙයක් නිකන් ඔහේ ලියල දාන්න හිතුන.

    මට හිතෙන විදියට ආදරයෙ නියම වටිනාකම ආදරය ලැබෙද්දිට වඩා විරහව විඳිද්දි අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නමුත් ගොඩක් විරහවේදනා විඳ පුරුදු අයටම ආදරේ වටිනාකම දැනෙන්නෙ නැතිවීම ඛේදනීය තත්වයක්. සමහරවිට විරහවේදනාවට පුරුදු නිසාම අනිත් අයට දැනෙන විරහ වේදනාව ගැන හැඟීමක් නැති නිසා ද දන්නෙ නෑ එහෙම වෙන්නෙ.
     
    Status
    Not open for further replies.