2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ අමු අමුවෙ දත් කිඹුලව කොපි කරනවා නේද මූ :dull:
    තොට දෙවේලක ලපන් ද යකෝ.......නැත්තං මල් පාරක් ගසලද ඉන්නේ.........:angry::angry:
    ෂෝ එක රිපෝර්ට් කරා :yes:
    හොදයි අනාත කුකුලෝ...............:baffled:
    මෙයා වෙනම විදියකටනෙ කරන්නේ...:P
    මූ මලක් ගසල බං............
    රිදිලා...............:rofl::rofl::rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    බෝට ආයෙ මන් බඩු එවන්නෙ නැ
    tuzki-bunny-emoticon-046.gif

    ado ehema karannepa bola............
    146.gif
    146.gif
    146.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අප්සෙට් නෑ මචෝ...
    මම අවුරුදු 2ක ක ඉඳන් ඒ දවසට ලෑස්ති උනා...
    දුක් හිතුනේ මට රෙජිස්ට්‍රේෂන් එක නොකියපු එකට.
    වෙඩින් එකට ඉන්වයිට් කලොත් මම යනවා..Yes I Can

    මට දුකයි බන් උබ ගැන
    අම්මියෝ වනේ වන සතුරෙකුටවත් ඔහොම වෙන්න එපා!!!
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොට දෙවේලක ලපන් ද යකෝ.......නැත්තං මල් පාරක් ගසලද ඉන්නේ.........:angry::angry:

    හොදයි අනාත කුකුලෝ...............:baffled:

    මූ මලක් ගසල බං............

    රිදිලා...............:rofl::rofl::rofl:


    හා හා සීයෙ අඬන්න එපා මං ඔයාගෙ අයිති වාසිකම් අරං දෙන්නංකෝ :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අන්න කට්ටක් ගැන කිව්වා......කට්ටගේ මොකක්හරි සම්බන්ධ‍යක් ති‍යනවා ඔ‍ය කි‍යන සීන් එකට......:dull::dull::dull:

    මොන කට්ටක්ද බන්
     
    Status
    Not open for further replies.