2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ඔයාව සැකයි...:rofl::rofl::rofl:
    අත් අකුරු පරීක්ෂණයක් තියන්න වෙනවා...:yes::yes:
    පස්සේ ති‍යපන්.....දැන් නම් අකුරු ලි‍යන්න ති‍යා පුටුවෙන් නැගිටගන්න බැරි තරමට වෙරි වෙලා ඉන්නේ......
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Wal**** Kellonta inna dipan paduwe :angry::angry::angry::P:P:P

    gif-picard-clapping.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා මචංලා, හෙට උදේ පාන්දර නැගිටින්න ඕනෙ ගාලු යන්න. ශෝ එක එලට යනවා. හෙට සෙට් වෙන්න බැරි වෙයි. ආවාම සෙට් වෙමු හොඳ ෆොටෝ ටිකකුත් එක්ක.
    Adios Amigos.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම යනවා මචංල මචීල :love::love:
    ඊයෙ නිදාගත්තේ නෑ :oo:
    හෙට උදේ 5ට කොළඹ යන්න ඕනෙ. :rolleyes:
    වාහනයක් පදවන්න තියෙනවා. :baffled:
    නිදිමරගාතේ ගිහින් මැරෙන්න නං අවුලක් නෑ. :cool:
    හැබැයි වාහනේ චොප්ප කරගන්න බෑ.:dull::dull:
    සසා අයියෙ ශෝ එක එලටම කරගෙන යන්න.:cool::cool::love::love:
    මම කැපුනා.;)
    සේරටම සුබ රැයක්, සුබ නින්දක්, සුබ දවසක්, ලස්සන වැඩසටහනක්. :cool:
    Adios Amigos!!!
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පස්සේ ති‍යපන්.....දැන් නම් අකුරු ලි‍යන්න ති‍යා පුටුවෙන් නැගිටගන්න බැරි තරමට වෙරි වෙලා ඉන්නේ......

    :angry::angry::angry::angry:apoooo bebadhadha
     
    Status
    Not open for further replies.