2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;14388313 said:
    :angry::angry::angry::angry:apoooo bebadhadha
    පොඩ්ඩක් බිව්වම මොකද බන් වෙන්නේ..... අපි කාටවත් කරදර කරන්නේ නෑනේ,,,,,,,:cool::cool::cool:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අම්මෝ ඒ කෙල්ල හෙන වසයි නේ බන්
    මට එහෙම කිව්වනම් තමුසෙ කියල
    දෙනවා දත් කැඩෙන්න

    11.gif
    11.gif
    11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හැම කෙල්ලම එහෙම නෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
    ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
    දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි

    avatar457990_3.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම යනවා මචංලා, හෙට උදේ පාන්දර නැගිටින්න ඕනෙ ගාලු යන්න. ශෝ එක එලට යනවා. හෙට සෙට් වෙන්න බැරි වෙයි. ආවාම සෙට් වෙමු හොඳ ෆොටෝ ටිකකුත් එක්ක.
    Adios Amigos.

    පරිස්සමෙන් ගිහිල්ල වරෙන් ලස්සන ෆොටෝ ටිකකුත් එක්ක.....! බීච් එකේ කෙල්ලෝ ටිකක් එහෙම අරන් වරෙන්.....!:P:P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද දවසෙ ප්‍රශ්නයේ කාගෙද මේ කතාව දැන්ම sms කරන්න 7788 ට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම දන්නේ නෑ..කොච්චර කියුවත් ඒ වැ‍රැද්ද ආයෙත්..වෙන්න පුලුවන් අපිට විස්වාස කරන්න බෑ..සමාව දුන්නත් කලින් කරපු වැ‍රැද්ද කරන්න එපා..උඹ මේ දක්වා කරලා තියෙන විදිය කිසිම වැ‍රැද්දක් නෑ...මම දකින් විදියට හොඳම විදිය..ඒත් තනියම ජීවත් වෙන එක අමාරුයි..දවසක උඹට ඒක තේරෙයි.එදාට තීරණ්Aය වෙනස් කරහන් මචෝ ඒත් උඹේ අකමැත්තෙන් වෙන කෙනෙක් ව කරකාර ගන්න එපා ජීවිත දෙකම අපායේ දා ගත්තා වගේ...දෙයක්...
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14388305 said:
    මම යනවා මචංල මචීල :love::love:
    ඊයෙ නිදාගත්තේ නෑ :oo:
    හෙට උදේ 5ට කොළඹ යන්න ඕනෙ. :rolleyes:
    වාහනයක් පදවන්න තියෙනවා. :baffled:
    නිදිමරගාතේ ගිහින් මැරෙන්න නං අවුලක් නෑ. :cool:
    හැබැයි වාහනේ චොප්ප කරගන්න බෑ.:dull::dull:
    සසා අයියෙ ශෝ එක එලටම කරගෙන යන්න.:cool::cool::love::love:
    මම කැපුනා.;)
    සේරටම සුබ රැයක්, සුබ නින්දක්, සුබ දවසක්, ලස්සන වැඩසටහනක්. :cool:
    Adios Amigos!!!

    ඔව් ඔව් කලින් නිදා ගනින්.....! පරිස්සමින් ගිහිල්ල වර......!
    සුභ රාත්‍රියක්...!
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;14388242 said:
    අඩෝ හිතේ තියන් ඉන්නේ නැතුව මොන්නටම කිව්වා ඕන්
    දැන් එතකොට මම වල් කොල්ලා
    හිතේ තියන් හස්ථ කර්මාන්තයේ යෙදෙන උන් හොදා
    ක්‍රෑර සමාජයක් යකෝ
    :angry::angry::angry:

    :D:D:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැම කෙල්ලම එහෙම නෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
    ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
    දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි
    :yes::yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම යනවා මචංලා, හෙට උදේ පාන්දර නැගිටින්න ඕනෙ ගාලු යන්න. ශෝ එක එලට යනවා. හෙට සෙට් වෙන්න බැරි වෙයි. ආවාම සෙට් වෙමු හොඳ ෆොටෝ ටිකකුත් එක්ක.
    Adios Amigos.

    ela mata photo 1k onii
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පරිස්සමෙන් ගිහිල්ල වරෙන් ලස්සන ෆොටෝ ටිකකුත් එක්ක.....! බීච් එකේ කෙල්ලෝ ටිකක් එහෙම අරන් වරෙන්.....!:P:P:P:P
    තූ නොදකින්.... උඹේ වල්කම......:P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ තමන්ව හොයාගෙන එද්දි තනිකඩව ඉන්න කොච්චර උත්සහ කළත් ඉන්න බැරිවෙයි. ඒක නිසා අද තනිකඩව ඉන්න සැමදෙනාම බලාපොරොත්තු අතහැරගන්න එපා. තමන්ව හොයාගෙන ආදරය එයි කවද හරි. නැත්තම් තමන් ඒ ආදරය හොයාගෙන යයි සිත කියන පාර අනුව.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හැම කෙල්ලම එහෙම නෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
    ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
    දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි

    අනිවා
    මමත් කිව්වෙ එකයි
    ඇත්තටම ආදරේ කරා නම් කවදාවත් "තමුසේ" කියල කියන්න බෑ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හැම කෙල්ලම එහෙම නෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
    ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
    දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි

    ඒක තමා මහ නරක ගෑණු ලමයෙක්
    නේද මෙයා
    :love::love:
     
    Status
    Not open for further replies.