ආදරේ තමන්ව හොයාගෙන එද්දි තනිකඩව ඉන්න කොච්චර උත්සහ කළත් ඉන්න බැරිවෙයි. ඒක නිසා අද තනිකඩව ඉන්න සැමදෙනාම බලාපොරොත්තු අතහැරගන්න එපා. තමන්ව හොයාගෙන ආදරය එයි කවද හරි. නැත්තම් තමන් ඒ ආදරය හොයාගෙන යයි සිත කියන පාර අනුව.

mama post dana eka sahena adu kalarla machan enneපොස්ට් 19000 ක් ගැසුවාට සුභ පැතුම්.........!
මම අර කිව්වේ rcccc, Rex921 සහ mjayanathaගේ මීටරේ දුවනවා හැටට හැටේ.......!
![]()
.eth samahara thread wala post nodha bae
.ethin sathiyakata 1000k nam gahnwa,naththam dawas 3yi 4yi
මට ආරන්චි උනා. හනී බනී ටීම් එක මාව දැනුවත් කලාඅරා අයිය........