අපේ සහෝදරයෙක්ගෙ අත්දැකීමක් පාදක කරගනිමින් ජීවිතයට යමක් ඒ සහෝදරයගෙ වගේ ම රේඩියෝව අසන අප සැමටමත් ලබාගන්නට හැකිවිදියට අපූරුවට වැඩසටහන ගෙන ගියා. ඒ විතරක් නෙමෙයි ඊට පසුව තවත් සිද්ධින් සමුදායක් කැටිකොට ගනිමින් ගීත වින්ඳනයට වගේ ම ජීවිත ගමනේ සාධනීය ගමනකට ඔබින සිතුවිලි මතුකරන්නට මේ දරණ වෑයම මාහැඟියි.
හැමදාමත් වගේ ම එළකිරි වෙබ් අඩවියේ ජීටී අයියා ඇතුළු පාලනාධිකාරියේ කැපවීම, වෙහෙස, මහන්සිය අගය කරනව. ඒ වගේ ම එළකිරි රේඩියෝ ටීම් එකේ සියලු දෙනාවම ආදරයෙන් මතක් කරනව. තවද රේඩියෝ ත්රෙඩ්වල විවිධ කතාබහට එකතුවෙන අපේ සෙට් එකේ සැවොමත් රේඩියෝ අහන සැවොමත් ආදරයෙන් මතක් කරනව.