2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ado 9.30 yako welawa giya therune na
    96.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ සහෝදරයෙක්ගෙ අත්දැකීමක් පාදක කරගනිමින් ජීවිතයට යමක් ඒ සහෝදරයගෙ වගේ ම රේඩියෝව අසන අප සැමටමත් ලබාගන්නට හැකිවිදියට අපූරුවට වැඩසටහන ගෙන ගියා. ඒ විතරක් නෙමෙයි ඊට පසුව තවත් සිද්ධින් සමුදායක් කැටිකොට ගනිමින් ගීත වින්ඳනයට වගේ ම ජීවිත ගමනේ සාධනීය ගමනකට ඔබින සිතුවිලි මතුකරන්නට මේ දරණ වෑයම මාහැඟියි.

    හැමදාමත් වගේ ම එළකිරි වෙබ් අඩවියේ ජීටී අයියා ඇතුළු පාලනාධිකාරියේ කැපවීම, වෙහෙස, මහන්සිය අගය කරනව. ඒ වගේ ම එළකිරි රේඩියෝ ටීම් එකේ සියලු දෙනාවම ආදරයෙන් මතක් කරනව. තවද රේඩියෝ ත්‍රෙඩ්වල විවිධ කතාබහට එකතුවෙන අපේ සෙට් එකේ සැවොමත් රේඩියෝ අහන සැවොමත් ආදරයෙන් මතක් කරනව.
     
    Status
    Not open for further replies.