![]()
![]()
චාටර් lecturers ලා කොහෙත් ඉන්නවනේ බන් හැබැයි ඉතාම සුළුතරයක් විතරයි.....
මම හිටපු අවුරුදු දෙකට එහෙම දෙන්නෙක්ව විතරයි සෙට් වුනේ.....
අනිත් එක මම ඒක කිව්වේ ඉගැන්වීම පැත්තෙන් විතරක් බලල නෙමෙයි. metro කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම tuition class එකක් වගේමාලබේ කියන්නේ නියම campus එකක්.....
![]()
kathawa aththa. metro eke ithin thiyenne ara biththi tika athule karakene 1 witharai. malabe awillath nidahasak na bn. mae semester eke projects 3k. ude enawa. lecs,labs,tutes,projects



මාලබේ කියන්නේ නියම campus එකක්.....


<3 <3





