SLIIT එකේ අපි

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    11.gif
    11.gif

    චාටර් lecturers ලා කොහෙත් ඉන්නවනේ බන් හැබැයි ඉතාම සුළුතරයක් විතරයි.....
    මම හිටපු අවුරුදු දෙකට එහෙම දෙන්නෙක්ව විතරයි සෙට් වුනේ..... :)
    අනිත් එක මම ඒක කිව්වේ ඉගැන්වීම පැත්තෙන් විතරක් බලල නෙමෙයි. metro කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම tuition class එකක් වගේ :dull: මාලබේ කියන්නේ නියම campus එකක්.....:cool:

    kathawa aththa. metro eke ithin thiyenne ara biththi tika athule karakene 1 witharai. malabe awillath nidahasak na bn. mae semester eke projects 3k. ude enawa. lecs,labs,tutes,projects :baffled::baffled:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    උඹ SE ද කරන්නේ???
    අපිටත් එහෙම තමයි බන්. project එකයි research එකයි.....:baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif

    චාටර් lecturers ලා කොහෙත් ඉන්නවනේ බන් හැබැයි ඉතාම සුළුතරයක් විතරයි.....
    මම හිටපු අවුරුදු දෙකට එහෙම දෙන්නෙක්ව විතරයි සෙට් වුනේ..... :)
    අනිත් එක මම ඒක කිව්වේ ඉගැන්වීම පැත්තෙන් විතරක් බලල නෙමෙයි. metro කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම tuition class එකක් වගේ :dull: මාලබේ කියන්නේ නියම campus එකක්.....:cool:

    සිරාවට බන්.
    ක්ලාස් එකක් වගේම තමා.
    ලොවෙත් නෑ.
    ඒක නෙවෙයි.
    මාලබේ එකට මාරු වෙන්න බැරිද මට?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ow bn. :baffled: loku aiya 4th year wage ;)
    නෑ මචන් මම 3rd year BSc in IT deg එක කරන්නේ..... ;)

    සිරාවට බන්.
    ක්ලාස් එකක් වගේම තමා.
    ලොවෙත් නෑ.
    ඒක නෙවෙයි.
    මාලබේ එකට මාරු වෙන්න බැරිද මට?
    BSc in IT deg එක මාලබේ නෑ මචෝ
    metro එකේ විතරයි තියෙන්නේ......
    sorry.com තමයි මාලබේ තියෙන fun එක උඹට ගන්න විදිහක් නෑ.....:no:
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    PS is a disaster :angry:
    Those theories hears like greek and just hate it :(:(

    Yes PS is a b****
    machan chandrika madam gen nodanna dewal aha ganin, madam mara hodai machan, mamath oka karana kale metro ekata gihin madam gen thamai ahagaththe, poddak baninawa thama, eth mara hodai ban, sirawata kiyala denawa. ita passe Final eka kittuwa pass paper ekak dekak karagena gihilla madam ta pennanna, madam ewa ewalema balala correct karala denawa.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ

    :P