කේප්ප ටවුමෙ ඉඳන් රැජිණ ළඟට...!!
කට්ටිය බලයි මොකද්ද මේ සීන් එක කියලා............!!!! 
මේ කියන්න යන්නෙ ත්‍රාසජනක වැඩ වලට ආස කරන වැඩ්ඩො දෙන්නෙක් කරන්න යන දෙයක් ගැන.

කවුද ඉතින් මේ වැඩ්ඩො දෙන්නා.........???

ආආ..............ඔය ඉන්නෙ පහල.......

ෆිලිප් යන්ග් (philip young)- වමේ සහ පෝල් බ්රේස් (paul brace)- දකුණෙ
මේ දෙන්නා off road rally ව්ලට සහභාගී වෙලා හොඳට පදම් වෙලා ඉන්න වැඩ්ඩො දෙන්නෙක්.......!!!!!

හරි දැන් බලමු මේ පෝරිසාදයෝ දෙන්නා කරන්න යන මහ ලොකු වැඩේ මොකද්ද කියල..........
වැඩි දෙයක් නෑ ....... මේ දෙන්නා කේප්ප ටවුමේ ඉඳන් මහ රැජිණ ළඟට පාරෙන් යන්න හදනවා.
පාරෙන් නැතුව අහවල් එකකින් යන්න ද???? 
එහෙම නෙමේ ඉතින්........ මෙන්න මේකයි කතන්දරේ........!!!!!

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වල ඉඳන් ලන්ඩන් දක්වා ගොඩබිම් මාර්ග භාවිතා කරමින් දින් 10ක කාලයක් ඇතුලත යන්න තමා මේ දෙන්නා මේ අර අඳින්නෙ.

ඒක පැරණි ලෝක වාර්තාවක් බිඳ දමන්න කරන උත්සාහයක්.

කළින් මේ වාර්තාව තියලා තියෙන්නෙ බ්‍රිගේඩියර් ජෝන් හෙම්ස්ලි සහ එයාගෙ ප්‍රියම්භිකාව, දින 14කුත් පැය 19ක් ගත වුණ මේකට එයාලා භාවිතා කරලා තියෙන්නෙ Range Rover V8 වාහනයක්.....!!! මේ සීන් එක වෙන්නෙ 1983....!!!!!
ඉතින් මේ පිලිප් සහ පෝල් කියන අයියලා දෙන්නාගෙ තියෙන උණට, අවුරුදු 30කට විතර පස්සෙ මේ වාර්තාව කඩන්න තමා මුන් දෙන්නා මේ අර අඳින්නෙ.

ඒකත් මේ සීනී බෝල, 1.0 ලීටර් ධාරිතාවයක් තියෙන සිලින්ඩර 2කින් යුතු Fiat Panda එකකින්.

(නයි කයිද රෝස් පාන් කිව්වලු......!!!!)
ඉතින් මේ වැඩේ කරන්න මේ දෙන්නා පැන්ඩාවත් අරගෙන යනවා Tony Fowkes Automobiles කියන ස්ථානයට.
ගිහින් ඒකට අවශ්‍ය කරන වෙනස්කම් (සිංහලෙන් නම් කියන්නෙ Modification කියලා
) කොරලා තියෙනවා.
විශේෂයෙන්ම,
ඇතුලත් කරලා තියෙනවා.

ඊට අමතරව තාපයට ඔරොත්තු දෙන paint එකකුත්, එංජිමේ සහ රේඩියේටරයේ ආරක්ෂාව සඳහා විවිධ උපක්‍රමත් භාවිතා කරලා තියෙනවා.
පහලින් තියෙන්නෙ නවීකරණය කරන අවස්ථාවල ගත්ත ඡායාරූප කිහිපයක්........!!!!!
ඔන්න ඒවා මේවා කොරලා එලියට ගත්තම වන්ඩිය පේන හැටි තමා මේ...........

ඉතින් මේ ගමන පටන් ගත්තෙ පෙබරවාරි 1 වෙනිදා.
දවසකට කිලෝ මීටර් 1600ක වගේ දුරක් වගේ ධාවනය කරන්න ඕනෙලු මේ වාර්තාව තියන්න නම්......

පැන්ඩාට සහ පිලිප් පෝල් දෙදෙනාට මේ වැඩේ කරන්න පුළුවන් වේවිද???

මේ ගැන තවත් විස්තර,
ඒ වගේම පැන්ඩා ඉන්නෙ කොහෙද,
මේ ගමනෙ ඉතිහාසය වගේ තවත් තොරතුරු ඔයාලට මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.

http://www.africarecordrun.com
ඇහැකි අය ඉන්නවා නම් ආධාරයකුත් කරන්න...............!!!!!

-------------------------------------------
ඔන්න මේ කියලා තියෙන වචන සෙට් එක ගෙඩිය පිටින් උස්සනවා නම්, කියන්න තියෙන්නෙ අඩු තරමෙ "එළකිරියෙන්" කියලා හරි දාන්න කියලා තමා............!!!!!
තවත් දෙයක් මතක් කරන්න කැමතියි.
මම මුලින්ම දැම්මෙ ලිංගික අධ්‍යාපනය පිළිබඳ නූල්.
තව දුරටත් මම ඒවා දාන්න යන්නෙ නෑ, මොකද lucyluke111 සහෝදරයා මටත් වඩා හොඳට ඒ ගැන ඔයාලට දැනෙන විදියට විස්තර කරලා දීලා තියෙන නිසා.
එතුමාටත් සුබ පතන ගමන් මම කැපෙනවා...!!!

) කොරලා තියෙනවා.විශේෂයෙන්ම,
- නවතම සස්පෙන්ෂන් පද්ධතියක්
- අප්‍රිකානු රළු පොළවට ඔරොත්තු දෙන ටයර්
- රියදුරු සහ සහායකට නිදාගැනීමට හැකි ආසන
- ලීටර් 34ක ඉන්ධන ටැංකියක් (ලීටර් 40ක ඉන්ධන ටැංකියට අමතරව......)