[Announcements] ElaKiri Interactive Radio !

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මම උඹේ ඉබි කට්ටට වෙඩි ති‍යලා කුඩු කරලා දානවා.......
117.gif

යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න

මේ අනජුවො උඹ ගංජා ගහලද ඉන්නෙ. :angry::angry::angry:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රේඩියෝව සමග යාවජීව සාමාජිකයින් වන ඔබ...
අපේ රේඩියෝ වැඩසටහන් තව තවත් සාර්ථක කරගැනීම සදහා...
අදහස් යෝජනා අඩුපාඩු...
ලබාදෙන්න බලන්න දැන්.....
95.gif
95.gif
95.gif
95.gif
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
    යහපත් අරමුණින් හුයන්න පාවිච්චි කරන්න අමාරුයිනෙ... :baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    aniwaaaa.... eyala dawasin fit una....පූස් namath add unahama hariyatama hari....

    ආ වැඩ හරි. :baffled::baffled: මං එක්ක ෆිට් උනොත් බැනුන් අහල ඇනයක් වෙලා වදයක් වෙලා. කුප්ප වැඩ ගොඩයි මගෙ :lol::lol::lol::lol:
    හැබැයි මචෝ ඔය දෙන්න එක්ක වැඩිය ඇයි හොඳයි එපා. උන් දෙන්නගේ චරිත එච්චර හොඳ නෑ :P:P:rofl::baffled: