[Announcements] ElaKiri Interactive Radio !

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පූස්;14393210 said:
ළිං රජා හෙවත් සස්ලිට් සහ ගල් ඉබ්බා හෙවත් එම්ජය අනාත කියන්නෙ පොඩි කෙල්ලන්ට පැණි හලන නාකි වැස්සෝ දෙන්නෙක්.:angry::angry::angry:

කව්ද මේකට එකඟ :P
පරණ උනත් මගෙ ඇන්ජිම තාම හොදට දුවයි
35.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ළිං රජා හෙවත් සස්ලිට් සහ ගල් ඉබ්බා හෙවත් එම්ජය අනාත කියන්නෙ පොඩි කෙල්ලන්ට පැණි හලන නාකි වැස්සෝ දෙන්නෙක්.:angry::angry::angry:

    කව්ද මේකට එකඟ :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකට උඹ කැළණී ගගෙන් නාලා...
    සුවද සබන් ගාලා වර මගේ ලගට...
    ආව මෙතන බෑන් කරන්න..
    දුප් නාකි හම්පඩ හිවල....
    tuzki-bunny-emoticon-008.gif
    පල ‍යකෝ ‍යන්න..... මම උඹ තරම් නාකි නෑ......
    tuzki-bunny-emoticon-010.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :baffled::baffled::baffled: malaaaa.... dan kaage wachaneda pili ganne..... :confused::rofl:

    ආයේ අහන්න දෙයක් නෑ උන් දෙන්නගෙන් ඇරෙන්න මෙතන ඕන එකෙක්ගෙන් අහන්න කියයි තත්වෙ. දෙන්න සෑහෙන වයසකයි. කෙල්ලො පේන්න බෑ පස්සෙන් යනවා. පැණි හලනවා ඉවරයක් නෑ.:baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කට්ටියම රෙඩියොව රිෆෙස් කරන්න........ මල් පප්පා අවා අලුත් රෙඩියෝ වැඩ සටහනක් අරන්