SLIIT එකේ අපි

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    chandrika <3 :P
    :rolleyes: :rolleyes:

    Yes PS is a b****
    machan chandrika madam gen nodanna dewal aha ganin, madam mara hodai machan, mamath oka karana kale metro ekata gihin madam gen thamai ahagaththe, poddak baninawa thama, eth mara hodai ban, sirawata kiyala denawa. ita passe Final eka kittuwa pass paper ekak dekak karagena gihilla madam ta pennanna, madam ewa ewalema balala correct karala denawa.
    :yes: :yes:
     
    Nohim Ys

    Well-known member
  • you need someone like miss chandrika to explain those......
    she's tough but clarifies any doubt you have........:yes:

    Yes PS is a b****
    machan chandrika madam gen nodanna dewal aha ganin, madam mara hodai machan, mamath oka karana kale metro ekata gihin madam gen thamai ahagaththe, poddak baninawa thama, eth mara hodai ban, sirawata kiyala denawa. ita passe Final eka kittuwa pass paper ekak dekak karagena gihilla madam ta pennanna, madam ewa ewalema balala correct karala denawa.

    machan,, currently um studying at Matara Center.. So doesn't have that option.
    Um not really into PS,, that's the reason as I think.:sorry:

    chandrika <3 :P

    :P:P:P:P

    sirawata bn :S

    :sorry::sorry:

    PS amaru kattiya me ebook eka refer karanna udawwak wei kiyala hithanawa.. :D :D hard copy ekak gaththath padu nehe.. :rofl:

    http://www.ale-re.net/downloads/ps_book.pdf

    Thx a lot :)
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    machan,, currently um studying at Matara Center.. So doesn't have that option.
    Um not really into PS,, that's the reason as I think.:sorry:

    මම අහල තියෙනව මාතර සෙන්ටර් එකේ PS කරන මිස් තුත් හොඳයි කියල, එය චන්ද්‍රිකා මැඩම් ට වඩා සීනියර් කෙනෙක් කියල, ඉතින් මචන් එයා ගෙන් අහගන්න පුලුවන් නේද ?, නැතත් මචන් පාන්දරින් කොළඹ ඇවිත් දවසක් ම වගෙ Metro එකෙ ඉදල අහගෙන ගියත් මම හිතන්නෙ නෑ පාඩුවක් වෙයි කියල, මොකද ඕක අවුරුදු 4ටම තියෙන පාස් වෙන්න අමාරුම සබ්ජෙක්ට් එකක්, මමත් ගිය දෙසැම්බර් වල සබ් 2ක් කරා, මාලඹෙන්, මචන් කිව්වට විශ්වාස කරන්න ඒ සබ් දෙක අහගන්න මෙලො එකෙක් හිටියෙ නෑ, මම දවසක් මාලඹේ දවසක් ගෙදර වගේ ඉදගෙන තමා ඒ සබ් 2ක පාඩම් කරෙ(කාලේ ඉවර හින්දා බෝඩිමෙනුත් අයින් වෙලා එතකොට ), සබ් 2ක DAA and DBII, එක්සෑම් එකට දවසකට දෙකට කලින් අහගන්න කෙනෙක් නැතුව ඉන්නකොට මතර සෙන්ටර් එකෙ මල්ලි කෙනෙක්ගෙන් කුප්පියක් දාගෙන(උඹේ යලුවෙක් කිව්ව) එක්සෑම් එකට කලින් දවසෙ තමා මම මාලඹේ ගියේ, අන්තිමට එ සබ් 2කම ගොඩ

    මට කියන්න ඕන උනේ, උඹට පාස් වෙන්න ඕන නම් පොඩි කැපකිරීමක් කරන්න වෙනව, එහෙම දවසක් දෙකක් කට්ට කෑවට කමක් නෑ මචන් ඕක පාස් වෙන්න නේ ඕන කොහොම හරි,
     
    සහතික ඇත්ත කතාව......
    PS exam දවසට කට කපල සෙනග එච්චරට repeat.....:oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Yes PS is a b****
    machan chandrika madam gen nodanna dewal aha ganin, madam mara hodai machan, mamath oka karana kale metro ekata gihin madam gen thamai ahagaththe, poddak baninawa thama, eth mara hodai ban, sirawata kiyala denawa. ita passe Final eka kittuwa pass paper ekak dekak karagena gihilla madam ta pennanna, madam ewa ewalema balala correct karala denawa.

    chandrika miss is one of best lecturer in SLIIT
    she teaches PS very well :)
    only thing is she is tough and very strict on discipline :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මම අහල තියෙනව මාතර සෙන්ටර් එකේ PS කරන මිස් තුත් හොඳයි කියල, එය චන්ද්‍රිකා මැඩම් ට වඩා සීනියර් කෙනෙක් කියල, ඉතින් මචන් එයා ගෙන් අහගන්න පුලුවන් නේද ?, නැතත් මචන් පාන්දරින් කොළඹ ඇවිත් දවසක් ම වගෙ Metro එකෙ ඉදල අහගෙන ගියත් මම හිතන්නෙ නෑ පාඩුවක් වෙයි කියල, මොකද ඕක අවුරුදු 4ටම තියෙන පාස් වෙන්න අමාරුම සබ්ජෙක්ට් එකක්, මමත් ගිය දෙසැම්බර් වල සබ් 2ක් කරා, මාලඹෙන්, මචන් කිව්වට විශ්වාස කරන්න ඒ සබ් දෙක අහගන්න මෙලො එකෙක් හිටියෙ නෑ, මම දවසක් මාලඹේ දවසක් ගෙදර වගේ ඉදගෙන තමා ඒ සබ් 2ක පාඩම් කරෙ(කාලේ ඉවර හින්දා බෝඩිමෙනුත් අයින් වෙලා එතකොට ), සබ් 2ක DAA and DBII, එක්සෑම් එකට දවසකට දෙකට කලින් අහගන්න කෙනෙක් නැතුව ඉන්නකොට මතර සෙන්ටර් එකෙ මල්ලි කෙනෙක්ගෙන් කුප්පියක් දාගෙන(උඹේ යලුවෙක් කිව්ව) එක්සෑම් එකට කලින් දවසෙ තමා මම මාලඹේ ගියේ, අන්තිමට එ සබ් 2කම ගොඩ

    මට කියන්න ඕන උනේ, උඹට පාස් වෙන්න ඕන නම් පොඩි කැපකිරීමක් කරන්න වෙනව, එහෙම දවසක් දෙකක් කට්ට කෑවට කමක් නෑ මචන් ඕක පාස් වෙන්න නේ ඕන කොහොම හරි,
    fuh :P
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    මචOලා මට පොඩි හෙල්ප් එකක් ඔනි... මන් මෙ පාර AL 2nd shy කරා. මන් SLIIT එකෙ CSN කරන්න ඉන්නෙ.. එකෙ CURTIN එක කරල පස්සෙ SLIIT eke 4th year එකාත් කරලා DEGREE දෙකම ගන්න පුලුවන් ද?
    CURTIN එකෙද SLIIT ekeda ROBOTICS කරන්නෙ?
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචOලා මට පොඩි හෙල්ප් එකක් ඔනි... මන් මෙ පාර AL 2nd shy කරා. මන් SLIIT එකෙ CSN කරන්න ඉන්නෙ.. එකෙ CURTIN එක කරල පස්සෙ SLIIT eke 4th year එකාත් කරලා DEGREE දෙකම ගන්න පුලුවන් ද?
    CURTIN එකෙද SLIIT ekeda ROBOTICS කරන්නෙ?
    degree දෙකම ගන්න පුළුවන්......:yes:

    Time table dalada?
    තාම නෑ....:confused:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :D mid exam lu
    surprised-gasp.png
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    kawadda bn mid eka ?? hemoma mid ekata qstn ena lectures tika nam kiyanawa. mokekwath mid 1 kawadda kiyala kiyanne na ney. :frown::frown::frown::frown::frown::frown:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    kawadda bn mid eka ?? hemoma mid ekata qstn ena lectures tika nam kiyanawa. mokekwath mid 1 kawadda kiyala kiyanne na ney. :frown::frown::frown::frown::frown::frown:
    අපිටනන් 11 උඹලට කොහොමද දන්නේනෑ.....:no:

    machan robotics karanane mona ekeda ?
    ඒකනන් හරියටම දන්නේ නෑ මචන්.....
    CSN කරපු එකෙක්ගෙන් අහල බලන්න වෙනවා......