mama sasa oya witharai hiri mal wayase ,,,,,mun okkama nakiyo
මට නම් skype profile එකක් නෑ.....ස්කයිප් ඉන්න උන් මාව ඇඩ් කරගනිල්ලකෝ supun01![]()



ප්‍රෞඩ ඉතිහාසයකින් අපේ සිරි ලන්කාව,එදා සිට නොයෙකුත් සතුරු බධාකරදර මැදින් ඉදිරියටම රැගෙන උතුම් නිදහසක් ලබාදීමට වෙර දැරූ, දිවි පිදූ සියලු විරුවන්ටද. අපේ කාලෙ අපිව බේරාගත් අපේ හමුදාවේ රනවිරුවන්ටත්, මේ උතුම් නිදහස් දවසේ මගේ භක්තිය, ගෞරවය, උපහාරය, හා උත්තමාචාරය !!!! quote from Harshat92's FB Status


