2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
avatar390447_44.gif
Hi Bitch
ubata nidahasa dawase marenna onada? :angry:

tuzki-bunny-emoticon-043.gif
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
උබ විතරයි අඩුවට හිටියෙ, අහවල් ගමනෙ ගියාද උබ :fro​
wn:

මචං තාත්තා එක්ක වෙඩින් පාටි එකකට ගියා. 12.30ට ආවෙ. මල්ලවපිටියේ. රෑ එයාට එලවන්න බැරි නිසා. එයා අනුමත උනා. මට හුලං :dull::dull: කාල ආව ඉතින්. කටේ තියන්න බෑනේ පදවන්න එපැයි පැය එකහමාරක්. පැදෙව්වාම තමයි 12 පොලක පෝලියෝ හැදිච්ච උන් හිටියා. කරුමෙට නැවැත්තුවේ නෑ. මදැයි බීල ආවනං අල්ලනවා කුප්ප පොලියෝ:angry:
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14400780 said:

    මචං තාත්තා එක්ක වෙඩින් පාටි එකකට ගියා. 12.30ට ආවෙ. මල්ලවපිටියේ. රෑ එයාට එලවන්න බැරි නිසා. එයා අනුමත උනා. මට හුලං :dull::dull: කාල ආව ඉතින්. කටේ තියන්න බෑනේ පදවන්න එපැයි පැය එකහමාරක්. පැදෙව්වාම තමයි 12 පොලක පෝලියෝ හැදිච්ච උන් හිටියා. කරුමෙට නැවැත්තුවේ නෑ. මදැයි බීල ආවනං අල්ලනවා කුප්ප පොලියෝ:angry:

    එල එල කොහොම හරි යහතින් ආවනේ.......!