2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පට්ටම සෝන්ග් එකක් ස්ටයිලා.......!
    "යේ ජීවනහේ" Remake නේද?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පූස්;14400963 said:
    profilepic329734_6.gif

    :D:D:D:D:D:D:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම කාර් එක අරගෙන අවුරුද්දක් පැද්දා. එක පාරක්වත් පොලීසියෙන් ඇල්ලුවෙ නෑ. :cool:

    මෙහෙමයි 1000ට 2000ට ස්පීඩ් යනකොට අල්ලන්නෙ නෑ උඹලව පේන්නෙ නෑනෙ අපි වගේ 10ට 15ට 20ට යන කොට වගේ තමයි අල්ලන්නෙ. මම එලෙව්වොත් අල්ලනවමයි. :P අද තමයි ඇල්ලුවේ නැති දවස කාලෙකට පස්සෙ. ගොඩක් හෙමින් යනවා වැඩි කියල අල්ලන්නෙ :baffled::baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම කාර් එක අරගෙන අවුරුද්දක් පැද්දා. එක පාරක්වත් පොලීසියෙන් ඇල්ලුවෙ නෑ. :cool:


    ජේෂ්ට පුරවැසියන්ව වැඩිය අල්ලන්නේ නෑ :P



    ආ..... dj පැණි cool.... :D


    මොකද :angry::angry::angry: