2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම කාර් එක අරගෙන අවුරුද්දක් පැද්දා. එක පාරක්වත් පොලීසියෙන් ඇල්ලුවෙ නෑ. :cool:

    අනේ මන්ද බන් ලංකාවේ පොලිස්... මම මෙහෙ අවුරුදු 3ක් වෙනවා... තාම ලයිසන් එක වත් චෙක් කරලා නැහැ... හැංගිලා ස්පීඩ් අල්ලන්නෙත් නැ... පෝටබල් කැමරාවක් තිබ්බත්... :angry: :angry: :angry: ...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැණි ටිකක් වැඩියි වගේ අයියේ

    අනා.......... මෙහෙමත් නැමක්, අනේ මන්ද
    vaiyc.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පැණි ටිකක් වැඩියි වගේ අයියේ

    අන්න අර වැටේ තියෙන තුවාය අරගෙන ලිඳට බැහැලාම මුණ කට හොද ගනින්......! හොක් හොක් හොක්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14400975 said:

    මෙහෙමයි 1000ට 2000ට ස්පීඩ් යනකොට අල්ලන්නෙ නෑ උඹලව පේන්නෙ නෑනෙ අපි වගේ 10ට 15ට 20ට යන කොට වගේ තමයි අල්ලන්නෙ. මම එලෙව්වොත් අල්ලනවමයි. :P අද තමයි ඇල්ලුවේ නැති දවස කාලෙකට පස්සෙ. ගොඩක් හෙමින් යනවා වැඩි කියල අල්ලන්නෙ :baffled::baffled:

    මගෙ එකේ හිමින් යන්න බෑ බන්. :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14400958 said:

    මම නං දන්නෙ නෑ රට්ටු කියන කටා තමයි. සමහරු කියනව උඹට චරිතයක් නෑ කියල කියනව රයිටා කියනව උඹේ චරිතේ කෝමත් හොඳ නෑ කියල. මාත් හිතන්නෙ ඒවා ඇත්තම ඇත්ත :P
    රට්ටු හරි වගේ:rofl::rofl::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පැණි ටිකක් වැඩියි වගේ අයියේ

    ලොව පළමු වරට එළකිරි රේඩියෝ ඉතිහාසයේ පළමු වරට මම දන්න තරමින් එකම පේජ් එකක් තුල දෙවරක් ළිඳට. මගෙ පෝස්ට් 40ක් තියෙන්නෙ
    120px-Troll.png