අඩෝ මෙන්න කුල ලිඳට පත බැවුනා...පුසෝ වරෙන්
මේ ලිඳටලු පැන්නයි කියන්නේ.
අඩෝ මෙන්න කුල ලිඳට පත බැවුනා...පුසෝ වරෙන්
සී සී කඩ විසිරුනු සිතිවිලි
දියබුබුලේ නලියන පෙනකැටි වාගේ ….නැතිවැ…..
හුදකලාවෙ තනිවී සිටියාම
සිහින ආකරේක වැටුනා වගේ …….නිමක් නෑ….
මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර……..සඳ සිසිලස ………
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කල
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන කළු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි
සුලග සේ…
පැණි ටිකක් වැඩියි වගේ අයියේ

පව්නේ අත දීල ගොඩට ගමු
මං තරහම තරහයි මාව ඇඬේව්ව 
අනිවා ඉතින්.......... "වැඩි පැනි හැලීම විනාසයට මුලයි" කියල, පුරාණ පුතුන් මිත්තො කියල තියෙනව, කොහෙද, මුට එව්ව මතක නැ, චීත්තයක් දැක්කම....![]()

පව්නේ අත දීල ගොඩට ගමු

අනිවා ඉතින්.......... "වැඩි පැනි හැලීම විනාසයට මුලයි" කියල, පුරාණ පුතුන් මිත්තො කියල තියෙනව, කොහෙද, මුට එව්ව මතක නැ, චීත්තයක් දැක්කම....![]()

මේ ලිඳටලු පැන්නයි කියන්නේ.
![]()
පූස්;14401042 said:
නිවැරදි කිරීමයි.......
එකක් යූ නෝ මී පැණි කූල්ගෙ පැණි වැඩි බව පවසයි. අනික රේඩියෝව තුලින් ඇසෙන කටහඬ රයිට් පැණි කූල් ගෙ චරිතය අන්තිම නරක බව පවසයි.
තෙවන වර නිෂ් පැණි කූල්ට චරිතයක් නැති බව පවසයි.
සුපුරුදු ලෙස කූල් කූල් අයිස් කූල් ලිස්සයිද?
ලොව පළමු වරට එළකිරි රේඩියෝ ඉතිහාසයේ පළමු වරට මම දන්න තරමින් එකම පේජ් එකක් තුල තෙවරක් ළිඳට. මගෙ පෝස්ට් 40 පේජ් තියෙන්නෙ