2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    g36.jpg
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14401146 said:

    මට පොඩි අස්පට් එකක් වෙලා තියෙනවා. උන් දෙන්නගෙන් කොල්ලයි කෙල්ලයි කියල කතා වලින් අදුරගන්න බැරි සීන් එකක් :P
    :D:D:D:rolleyes::rofl::P

    tuzki48.gif
    tuzki48.gif
    tuzki48.gif
    tuzki48.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අයිස් කුල ලිඳේ කියල නෙතුෂි අක්කිට කියපල්ලා...නැත්නම් මුට හෙට උදේ කොස්සෙන් කන්න වෙන්නේ.... ගෙදර වැඩ කරලා නැහැ කියල
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයිස් කුල ලිඳේ කියල නෙතුෂි අක්කිට කියපල්ලා...නැත්නම් මුට හෙට උදේ කොස්සෙන් කන්න වෙන්නේ.... ගෙදර වැඩ කරලා නැහැ කියල

    අනේ පලයන් යන්න නෙතු අක්කි වගේ පොශ් අක්කි කෙනෙක් උඹල වගේ ගොඩේ හාල්පාරුවො එක්ක කතාවට එන්නේ නෑ :growl:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අයිස් කුල ලිඳේ කියල නෙතුෂි අක්කිට කියපල්ලා...නැත්නම් මුට හෙට උදේ කොස්සෙන් කන්න වෙන්නේ.... ගෙදර වැඩ කරලා නැහැ කියල

    මොනව කිවුවත් වැඩක් නෑ. ඌ ගුටි කන එක අපිට නවත්තන්න බෑ :( :rofl:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන්ල. www.google.lk/ එකට ගිහින් බලන්න, වෙනසක් දකිවි, අනිවා ඔබට අමුතු හැගීමක ඇතිවෙයි, ඒ තමා අපේ ශ්‍රී ලාන්කික ආඩම්බරය. :)

    වැඩේ ගොඩ ගිහින් එහෙනම්. හැමෝටම ස්තුතියි. :D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අයිස් කුල ලිඳේ කියල නෙතුෂි අක්කිට කියපල්ලා...නැත්නම් මුට හෙට උදේ කොස්සෙන් කන්න වෙන්නේ.... ගෙදර වැඩ කරලා නැහැ කියල

    ඔව් කියන්න​, ඒත් ඉදට වැටුනු හේතුව කියන්න එපා මූ පව්. පය ලිස්සා වැටුනා කියමු :yes: :rolleyes: :baffled: