2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [3]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    t2219.gif
    doiyanna giyapu babalata gud nyt wewa...api gamu ban supiri athul ekak eli wenakan...:lol:

    අනිවා අයිය​.........:D:yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම නූඩ්ල්ස් කාල නිදා ගන්නවා. හෙට සෙට් වෙමු. ශෝ එක එල. හෙට සෙට් වෙමු.
    Adios Amigos.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුදු ඇදුමින් සැදි මුව හසරැල්ලේ
    අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
    තනිවෙන විට මා සමගින්
    ඉගිකර අදි මදි කරමින්
    තනිවෙමු සොදුරියෙ අපි සැනසිල්ලේ…
    6.gif
    6.gif
    6.gif
    6.gif
    6.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රන් තරු වටකර පායන සද ඇදි
    සෙවනැලි සිතුවම් රෑ
    සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
    අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
    මගෙ සිත ඉවසුම් නෑ…
    කුමරියෙ ඇයි ඔබ තනියම සුසුමන් පෑ
    කුමරියෙ ඔබ අද මා ළග නෑ…
    6.gif
    6.gif
    6.gif
    6.gif
    6.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ස්ටයිලෝ මට Sasha Lopez, Andrea D & Broono කට්ටියගේ All My People සින්දුව දීපන්කෝ......
    ඒක නැත්නම් Don Omar - Danza Kuduro සින්දුවත් අව්ලක් නෑ....
    මේ සින්දුවට සැසා , හර්ෂ t 92 , සුපුන් ඩොට් , දිල්රසා , U_knw_me , ඉබ්බා , පූසා , කැන්ඩියන් , ලිං රජා , Dr.Nac , ඒ වගේම උඹත් මේ වෙලාවෙ රේඩියෝ එක අහන මට කියන්න බැරි වුනු හැමෝමවත් එකතු කරගන්නවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගංතෙර ළග බට පදුරෙහි
    සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
    කුළුදුල් ආදර හැගුමන් විසිරෙන්නෑ…
    පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
    මට ඉවසුම් නෑ…
    මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
    කුමරියෙ ඔබ අද මා ළග නෑ…
    6.gif
    6.gif
    6.gif
    6.gif
    6.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගංතෙර ළග බට පදුරෙහි
    සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
    කුළුදුල් ආදර හැගුමන් විසිරෙන්නෑ…
    පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
    මට ඉවසුම් නෑ…
    මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
    කුමරියෙ ඔබ අද මා ළග නෑ…
    6.gif
    6.gif
    6.gif
    6.gif
    6.gif