2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [3]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ස්ටයිලෝ මට Sasha Lopez, Andrea D & Broono කට්ටියගේ All My People සින්දුව දීපන්කෝ......
    ඒක නැත්නම් Don Omar - Danza Kuduro සින්දුවත් අව්ලක් නෑ....
    මේ සින්දුවට සැසා , හර්ෂ t 92 , සුපුන් ඩොට් , දිල්රසා , U_knw_me , ඉබ්බා , පූසා , කැන්ඩියන් , ලිං රජා , Dr.Nac , ඒ වගේම උඹත් මේ වෙලාවෙ රේඩියෝ එක අහන මට කියන්න බැරි වුනු හැමෝමවත් එකතු කරගන්නවා

    එල​, අහමු මචන් සෙට් වෙලා............:D:yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙම්බා වැඩි වෙලා
    43.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    කෝ මොකෝ මේ කට්ටියගෙ ස්පීඩ් එක අඩු වුනේ.....කට්ටිය නිදිද....
    අහැරියල්ලා ඉක්මනට
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කෝ මොකෝ මේ කට්ටියගෙ ස්පීඩ් එක අඩු වුනේ.....කට්ටිය නිදිද....
    අහැරියල්ලා ඉක්මනට
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ සින්දුවේ තේරුම දන්නවා නේද කට්ටිය
    120px-Troll.png

    කාටද බන් ඕව තෙරෙන් නෙ, බීට් එකනම් පට්ට​. කියහන් බලන්න :baffled: වීඩියෝ එකනම් පට්ට​......... ;)