චිරි චිරි වැස්ස;14403388 said:එහෙනම් supun_sg කිවුව වගේ data clear කරල බලපන්. හරිගියෙ නැත්නම් Stock rom එක flash කරන්න ඕන

අඩෝ මගේ Mediafire Acc එකෙන් Warning 4ක් ආවා බන්..මොකෝ කරන්නෙ?Account එකට බබා හම්බෙයිද?

Machan mata danna oni stock rom eke links tika dennako!!! download wenna danna!
ඔන්න සිරා couple app එකක් මම හොයාගත්ත . මේක මචන් use වෙන්නේ උඹයි කෙල්ලයි අතර විතරයි . Sign up වෙද්දී උඹෙයි කෙල්ලගෙයි details දීලා පොදු password එකක් දාන්න ඕනා. App එක ඇතුලෙන් message, photo, kisses, hugs වගේ යවන්න පුළුවන් කෙල්ලට . App එකේ ඉන්නේ උඹයි කෙල්ලයි විතරයිemail, sms, mms, ගහනවට වඩා මේක සිරා මොකද ආයේ telephone number , email address ඕනේ නෑ App එකට ගියා කෙලින්ම msg එක ගහපුවම කෙල්ලගේ App එකට එනවා.
![]()
මට කියන්න බැරි උනා මේක iOS එකෙත් තියෙන හින්ද cross platform වැඩ කරනවා


ටොයින් ... JB 4.1.2 Leaked එකට අමතරව රොම් එකක් ඇවිල්ල නැද්දෝ S2 එකට ?
චිරි චිරි වැස්ස;14403455 said:බඩු පැකට් වෙයි වගේ



aaaa me,,mama box ayyagen 100GB illa gaththa


අඩෝ මගේ Mediafire Acc එකෙන් Warning 4ක් ආවා බන්..මොකෝ කරන්නෙ?Account එකට බබා හම්බෙයිද?


චිරි චිරි වැස්ස;14403473 said:SamMobile එක තියනව Spain and China ඒව
කලින් S2 එකටනම් leaked එක දල තිබ්බේ කිසි අවුලක් තිබ්බේ නෑ .. අලුතින් ගත්ත හින්ද තාම ICS දුවනවා 
චිරි චිරි වැස්ස;14402637 said:උඔ ඔය කියන්නෙ flashable zip එකක් ගැන වගේ මචං. Android Games/Apps එන්නෙ .APK කියන extension එකෙන්

චිරි චිරි වැස්ස;14403473 said:SamMobile එක තියනව Spain and China ඒව

අඩෝ මගේ Mediafire Acc එකෙන් Warning 4ක් ආවා බන්..මොකෝ කරන්නෙ?Account එකට බබා හම්බෙයිද?
දැන් mediafire chater වෙලා බං..හොඳට තියෙන්නේ..ey bn apita ehema venne....aaaa me,,mama box ayyagen 100GB illa gaththa
![]()
100GB ක් මක් කරන්නද බොල.
උඔ S*** Upload කරන්නද යන්නෙ 
මේකේ ඉන්න සමහර උන්ට නොමිලේ apps දෙන්න ගියාම ඔහොම වෙනවා බන්.![]()

SLK හරි UK රොම් එක ඇවිල්ල නෑ නේද ? spain එක දාල අවුලක් යයි ද මන්ද බන්කලින් S2 එකටනම් leaked එක දල තිබ්බේ කිසි අවුලක් තිබ්බේ නෑ .. අලුතින් ගත්ත හින්ද තාම ICS දුවනවා
![]()
leaked එක දාගෙන දුවපන් 
චිරි චිරියගේ පොස්ට් 3000 ට සුබ පැතුම් !!
අප්පට උඩු. උඔ කියද්දී මමත් ඒක දැක්කෙ 

![]()
Congratez මචන්...
Congratzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz chiriyo
මුකුත් වෙන්නේ නෑ මචන්.. warning ආපු files ටික delete කරලා දායි..දැන් mediafire chater වෙලා බං..හොඳට තියෙන්නේ..
4shared, zippyshare, rapidshare වගේ ඒවා තමයි..
දවසක් බලද්දි මගෙ එකට බඩු බනිස්.
rapid share එකෙත් මේ කේස් එක තියනව බං. හොදම දේ upload කරන ඒව rename කරල දාන එක. එතකොට කේස් අඩුයිචිරි චිරි වැස්ස;14403455 said:බඩු පැකට් වෙයි වගේ
මේකෙන් උබේ model number එක දීල ගනින්