.:: ANDROID වැඩකාරයෝ Part II ::.

TDJ

Active member
  • Jul 11, 2007
    580
    165
    43
    චිරි චිරි වැස්ස;14403388 said:
    එහෙනම් supun_sg කිවුව වගේ data clear කරල බලපන්. හරිගියෙ නැත්නම් Stock rom එක flash කරන්න ඕන

    Machan mata danna oni stock rom eke links tika dennako!!! download wenna danna!
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    machan la mage samsung galaxy ace eka mama ROOT karala jelly bean 4.2 rom ekak daanna giya.eeth eeka install wenne na,me error eka enawa madadi.. danna kenek plz hethuwa kiyanawada??? :dull:

    – Installing. /emmc/cm-10.1-201
    21231-UNOFFCIAL-cooper.zip
    Finding update package…
    Opening update package…
    Installing update…
    assert failed: write_raw_image(”
    /tmp/boot.img”, “boot”)
    E:Error in /emmc/cm-10.12012123
    1-UNOFFCIAL-cooper.zip
    (Status 7)
    Installation aborted.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටොයින් ... JB 4.1.2 Leaked එකට අමතරව රොම් එකක් ඇවිල්ල නැද්දෝ S2 එකට ?
     
    අඩෝ මගේ Mediafire Acc එකෙන් Warning 4ක් ආවා බන්..මොකෝ කරන්නෙ?Account එකට බබා හම්බෙයිද?:oo::oo::oo::oo:

    බඩු පැකට් වෙයි වගේ :rofl:

    Machan mata danna oni stock rom eke links tika dennako!!! download wenna danna!
    මේකෙන් උබේ model number එක දීල ගනින්

     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔන්න සිරා couple app එකක් මම හොයාගත්ත . මේක මචන් use වෙන්නේ උඹයි කෙල්ලයි අතර විතරයි . Sign up වෙද්දී උඹෙයි කෙල්ලගෙයි details දීලා පොදු password එකක් දාන්න ඕනා. App එක ඇතුලෙන් message, photo, kisses, hugs වගේ යවන්න පුළුවන් කෙල්ලට . App එකේ ඉන්නේ උඹයි කෙල්ලයි විතරයි :yes: email, sms, mms, ගහනවට වඩා මේක සිරා මොකද ආයේ telephone number , email address ඕනේ නෑ App එකට ගියා කෙලින්ම msg එක ගහපුවම කෙල්ලගේ App එකට එනවා.

    flgxg9g7.png


    මට කියන්න බැරි උනා මේක iOS එකෙත් තියෙන හින්ද cross platform වැඩ කරනවා

    pattane..:D

    dan hoyapallako droid kello :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චිරි චිරි වැස්ස;14403473 said:
    SamMobile එක තියනSpain and China ඒව

    SLK හරි UK රොම් එක ඇවිල්ල නෑ නේද ? spain එක දාල අවුලක් යයි ද මන්ද බන් :baffled: කලින් S2 එකටනම් leaked එක දල තිබ්බේ කිසි අවුලක් තිබ්බේ නෑ .. අලුතින් ගත්ත හින්ද තාම ICS දුවනවා :rolleyes:
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    චිරි චිරි වැස්ස;14402637 said:
    උඔ ඔය කියන්නෙ flashable zip එකක් ගැන වගේ මචං. Android Games/Apps එන්නෙ .APK කියන extension එකෙන්

    මෙහෙම තියෙන්නෙ මචන්:oo:
    Untitled.jpg

     
    HD Panorama

    High Definition and Fast Panoramic Camera
    8RThwIw5b_OCECLiUoJYUxGkQLbzuXr19MJpFqwi8X0dHNFUdxWqCtBHlHFlNOffEeI=w705


    KlMYw_gpeZGBK5xtADlGUY___y49kUaNNOo1db8TQF6lMGIKiuznYg3QgYz5Qv0M9w
    YZlssD78FzurTThd6MxqTWYMxdiiJfo0f6UifTF4Kv29p7ryc_GlQ7IFTYTHy40QrHw


    HD Panorama+ v2.11 Apk for Android – High definition and fast panoramic camera.
    Updated: 2 February 2013
    Current Version : 2.01
    Requires Android 2.2 and up
    Category: Photography
    Note:

    • Galaxy Nexus users – please sweep the panorama very slowly. The ‘too fast’ warning is not currently appearing correctly on Galaxy Nexus, we’re working on this issue.

    HD Panorama+ features
    • High resolution
    • Fast and smooth panorama stitching
    • Easy to use
    • Up to 360 degree panorama (only limited by available memory)
    • Put your device in portrait orientation, tap shutter button, slowly sweep to the left or right, tap button again to stop shooting.
    For user convenience HD Panorama+ uses elements of Google Camera app UI under Apache license. Processing is done with proprietary Almalence algorithms, resulting in a drastic quality difference (much higher resolution, dynamic range, etc).



    downloadwi.gif


    Password : hasi


    වෙනසකටත් එක්ක MEGA එකෙන් දැම්මෙ :rolleyes:


     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අඩෝ මගේ Mediafire Acc එකෙන් Warning 4ක් ආවා බන්..මොකෝ කරන්නෙ?Account එකට බබා හම්බෙයිද?:oo::oo::oo::oo:

    මුකුත් වෙන්නේ නෑ මචන්.. warning ආපු files ටික delete කරලා දායි..:angry: දැන් mediafire chater වෙලා බං..හොඳට තියෙන්නේ..
    4shared, zippyshare, rapidshare වගේ ඒවා තමයි..
     
    ey bn apita ehema venne....:oo::oo::oo::oo: aaaa me,,mama box ayyagen 100GB illa gaththa:D:D:D

    :shocked: 100GB ක් මක් කරන්නද බොල.:shocked: උඔ S*** Upload කරන්නද යන්නෙ :rofl:
    මේකේ ඉන්න සමහර උන්ට නොමිලේ apps දෙන්න ගියාම ඔහොම වෙනවා බන්. :(:(
    සහතික ඇත්ත මචං. උඔල දන්නව ඇතිනෙ මගෙ කලින් MediaFire Account එකට උන වැඩේ:sorry:

    SLK හරි UK රොම් එක ඇවිල්ල නෑ නේද ? spain එක දාල අවුලක් යයි ද මන්ද බන් :baffled: කලින් S2 එකටනම් leaked එක දල තිබ්බේ කිසි අවුලක් තිබ්බේ නෑ .. අලුතින් ගත්ත හින්ද තාම ICS දුවනවා :rolleyes:

    අලුතින් ගත්තත් S II මනෙ බං.;) leaked එක දාගෙන දුවපන් :rolleyes:

    චිරි චිරියගේ පොස්ට් 3000 ට සුබ පැතුම් !!

    :dull:අප්පට උඩු. උඔ කියද්දී මමත් ඒක දැක්කෙ :love::love:

    151384,xcitefun-congrats-3000.jpg


    Congratez මචන්...

    Dancing.gif
     
    Congratzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz chiriyo

    TA_CLAP.GIF
    TA_CLAP.GIF
    TA_CLAP.GIF


    මුකුත් වෙන්නේ නෑ මචන්.. warning ආපු files ටික delete කරලා දායි..:angry: දැන් mediafire chater වෙලා බං..හොඳට තියෙන්නේ..
    4shared, zippyshare, rapidshare වගේ ඒවා තමයි..

    මොකුත් වෙන්නෙ නෑ කියල හිතන් තමා බං මාත් උන්නෙ,:oo: දවසක් බලද්දි මගෙ එකට බඩු බනිස්. :sorry: rapid share එකෙත් මේ කේස් එක තියනව බං. හොදම දේ upload කරන ඒව rename කරල දාන එක. එතකොට කේස් අඩුයි
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    580
    165
    43
    චිරි චිරි වැස්ස;14403455 said:
    බඩු පැකට් වෙයි වගේ :rofl:


    මේකෙන් උබේ model number එක දීල ගනින්



    Machan Mama kalin dapu ROM eka last time Flash kara !! dan wada!! eth Network eka ganne nane !!