2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    hula.gif
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සැදෑ අදුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන් පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනි වුන ඔබේ සුසුමන් සෙමෙන් විත්
    මගේ සවනත පාරයි

    තෙරක් නොමැති සිතිවිලි සයුරක් මැද
    සරණ විටදී රැය ගෙවෙන තුරාවට
    මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙර වන්න නිබදේ

    නිමල පැතුම් සපුරාගෙන හදතුල
    සිහින ලොවෙන් නෙත ඇරෙන වෙලාවට
    අරුනලු නැගෙන පැයේ කුසුමක් වෙමි
    ජිවන මල් උයනේ ඔබේ අදර ජිවන මල් උයනේ
    :love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කට්ටිය ප්ලේයර් එක Refresh කරන්න.
    දැන් ප්ලේ වෙන්නේ සෝමතිලක ජයමහ ගායකයානන්ගේ "සැඳෑ අඳුර
    ලො ගලන වෙලාවට" ගීතයයි..
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අම්මගායි කියහන්කෝ....... මේ ඩෙල්මා පුතා කියහන්කෝ.....
    හිහිහිහිහිහිහිහිහිහිහිහි
    එල එල ඩෙල්මෝ එලටම කරපන් මතන්

    හැමෝටම හැපී නිදහස් දවසක් වේවා!!!!
     
    Status
    Not open for further replies.