ඕක නෙවෙයි බං අර ගායකුගේ කතාව කියල කිව්වෙ ඒක
පී එස් : ලංකාවේ සයිට් වල ලින්ක් දාන්න එපා infractions එවනවා අර spaamcheck කාරය
සී සී කඩ විසිරුනු සිතිවිලි
දියබුබුලේ නලියන පෙනකැටි වාගේ ….නැතිවැ…..
හුදකලාවෙ තනිවී සිටියාම
සිහින ආකරේක වැටුනා වගේ …….නිමක් නෑ….
මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර……..සඳ සිසිලස ………
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කල
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන කළු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි
සුලග සේ…
වැඩේමයි අපිට ඔය එක එක්කෙනා එනකං බලං ඉන්න![]()



මට ඔයා මග පණ වගේ song එක දෙන්නකෝ