මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීමේ සිද්ධිය හා ඊට කලින් පොලිසියට කළ පැමිණිලි ගැන සැකපිට ප්රශ්න කිරීම සඳහා මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා (එක්සත් ජනතා නිදහස් සන්ධානය) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ විමර්ශන ඒකකය කියයි. පන්සලේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අඩුම ගණනේ පැමිණිලි 11ක් ලැබී ඇතැයි ද ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 11 දෙනකු පමණ සොයන බව ද පොලිසිය පවසයි.
යකෝ මුන්ව තියන්ඩ වටින්නේ නැහැනේ. මේ ආණ්ඩුවේ ඉන්නේ තනිකරම මිනීමරුවෝ කියල ඔප්පු වෙනවා. දැන් බලමුකෝ මේකත් යට ගහන හැටි. කලින් kotte කෙස් එකත් යට ගැහැව්වා. දැන් මිනිසුන්ට මතකත් නැහැ එහෙම එකක් උනාද කියලවත්.