"බලාපොරොත්තු" කියන වචෙනට වඩා "ආශාව" / "තණ්හාව" යන වචනේ වඩා සුදුසු කියල මට හිතෙන්නේ...

හරි.. ඒ උඹ කියන විදියට බැලුවොත් නම්..
ඒත් බලාපොරොත්තු, අරමුණු නැතිව ජීවත් වෙලා වැඩක් තියෙද..?
අපි ජීවත් වෙන්නෙ අරමුණු හෝ බලාපොරොත්තු වෙනුවෙන්.. අපි අපේම අරමුණක් වෙනුවෙන් මේ ලෝකෙට ආවෙ නැතත් ලෝකයෙ එදිනෙදා සිදුවීම් අපිට බලාපොරොත්තු එකතු කරනව.. ඒ හින්ද බලාපොරොත්තු නැතුව ජීවත් වෙනව කියන එක ප්‍රායෝගික නෑ.. අපිට දුක ඇතිවෙන්නෙ බලාපොරොත්තු කඩවීම්, අහිමි වීම් වගේ දේවල් නිසා.. ඒ දේවල් විඳදරාගෙන ජීවත් වෙන්න ශක්තියක් මිනිහෙක්ට තියෙන්න ඕන.. එහෙම නැති එවුන් නම් කොහොමත් ජීවත් වෙලා වැඩක් නෑ.. ඒකනේ ඔය බූට් එක කාපු ගමන් සමහර පොන්සියො කෘමිනාශක වල එහෙම රස බලන්න යන්නෙ, කෝච්චියෙ රෝද ගණන් කරන්න යන්නෙ.. උන්ට දුකක් වේදනාවක් උහුලගන්න ශක්තියක් නෑ.. මිනිහෙක් එකම දෙයක් නිසා ජීවිත කාලෙම අඬන්නෙ නෑ.. අපේ ළඟින්ම හිටපු කෙනෙක් ජීවිතෙන් සමුගත්තත් අපි ජීවිත කාලෙම ඒ වෙනුවෙන් අඬන්නෑ.. කාලයත් එක්ක ඒ දේවල් අපේ හිත් වලින් ටිකෙන් ටික අමතක වෙලා යනවා.. ඊට පස්සෙ ඒ දේවල් මතකයට ආවත් ඉස්සර වගේ ලොකුවටම වේදනාවක් දැනෙන්නෑ.. ආයෙම අපි හිනාවෙලා සතුටින් ඉන්නවා.. ආයෙම අඬනවා.. ඒ ජීවිතේ හැටි..
මේ ජීවත් වෙන ටික කාලෙදි සතුට වගේම දුකත් ලැබෙනවා බං.. එහෙම නැති ජීවිතයක් නෑ.. ඒක හැම මිනිහටම පොදුයි.. ජීවිතේ කියන්නෙ.. මේ හැම දේකම සම්මිශ්‍රණයක්..
බලාපොරොත්තුව වේදනාවේ උල්පතයි.
බලාපොරොත්තුවලින් මිදුණු පුද්ගලයාට දුක හට නොගනී

බලාපොරොත්තු කියන්නේ ආසාවන්. ආසාවන් නැති තැන දුක හටගන්නේ නැහැ. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඕක තමයි. ආසාවන් නොහොත් ඇලීම නැති කරපු කෙනා තමයි රහත් වූ කෙනෙක් වෙන්නේ. ආශාව 100% ක් තුරන් කරපු කෙනා ජිවිතේ කිසිම දෙකට ඇලෙන්නේ නැහැ. ඒ හින්ද කිසි දෙයක් අහිමිඋනා කියල දුකක් දැනෙන්නේ නැහැ. ඔබ හරි.