මොකක් හරි මඟුලක් වෙලා හැඳිගෑවිලාම යනවා

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,046
    1,728
    113
    London, United Kingdom
    ඉතින් ඇයි බන් මෙච්චර හොඳ රටකට මෙහෙම වෙන්නේ - මොන කරුමයක්ද

    මේක අද ඊයේ එකක් නෙමෙයි. රජ කාලේ ඉඳන් ඉතිහාසය බැලුවාම ඔහොමයි

    යාන්තම් ඔළුව උස්සන් එද්දී හොඳම එකෙන් හැමනිලාම යනවා
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    641
    483
    63
    colombo
    කෙලෙවෙලා හැඳිගෑවිලා නැත්තතටම නැතිවෙලා ගොඩයන උන්ව ලේසියෙන් වට්ටන්න බෑ කියලා කතාවක් අහල තියෙනවා. මොකද උන්ට අත්දැකීම් ගොඩක් වැඩී. ඉතින් අපිට නැතත් අනාගතේ මේ රටේ ඉපදෙන උන්ට කියන්න ගොඩාක් දේවල් තියෙයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    ඉතින් ඇයි බන් මෙච්චර හොඳ රටකට මෙහෙම වෙන්නේ - මොන කරුමයක්ද

    මේක අද ඊයේ එකක් නෙමෙයි. රජ කාලේ ඉඳන් ඉතිහාසය බැලුවාම ඔහොමයි

    යාන්තම් ඔළුව උස්සන් එද්දී හොඳම එකෙන් හැමනිලාම යනවා
    Vinyana mayawa
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)
    හේතුව තමයි ලංකාවේ මෝඩයෝ, බලේ ඉන්න උන්ට තියෙන ප්‍රශ්න විසඳන බල කරන්නේ නැති එක .

    මී හරක් ඉන්න උන්ට යන්නලු , එක්කෝ ලබන සැරේ හරි උන් ගෙමුලු .

    දැනට කරන්න පුළුවන් බලේ ඉන්න උන්ට තියෙන ප්‍රශ්න විසඳන බල කරන එක කරන්නේ නැහැ .
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    හොල්මං ෆිල්ම් එකක් බලල සැපේ ඉදපල්ල බං
    එක දිගට Power cut තිබුන කාලේ උබ මොකද කරේ? උබලගේ පැත්තේ දවල්ට තියන රස්නෙත් එක්ක ෆෑන් එකක්වත් නැතුව ඉන්න පුලුවන් ද
     

    AnuradhaRa

    Well-known member
  • එක දිගට Power cut තිබුන කාලේ උබ මොකද කරේ? උබලගේ පැත්තේ දවල්ට තියන රස්නෙත් එක්ක ෆෑන් එකක්වත් නැතුව ඉන්න පුලුවන් ද
    එක දවසක්වත් කරන්ට් කැපුවෙ නෑ අපිට
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    I'm a firm believer about the curse of the Queen Kuweni. Unless there is no way that our country has a history that is riddled with so much war and restlessness.
     
    • Like
    Reactions: War Fighter

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    අද ජනාධිපතිවරයා ජාතිය අමතා කරන කතා ඇත්ත ලෙස පිළිගෙන, තවත් රැවටෙන්න එපා. ඔය අමතන්නේම රැවටීමටයි. ඔහු තමුන්ව රවටනවා කියලා පිළිගන්න පුළුවන් තරමට පරිණත වෙන්න.

    ලෝක යුද්ධය ගැන ඔහු කියයි. ඒ නිසා අර්බුදයක් ඇති වුණා කියලා ඔහු කියයි. හැබැයි ඇත්ත ඒක නොවන බවට සබුද්ධික වෙන්න.

    ගල් අගුරු ටෙන්ඩරය ප්‍රමාද කරලා, බාල ගල් අගුරු ගෙනල්ලා විදුලි අර්බුදයක් ඇතිකලේ යුද්ධයට කලින් කියලා මතක් කරගන්න. ඒ බාල අගුරු නිසාම, නොරොච්චේලේ බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය වෙන්නේ සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනවාට වඩා මෙගාවොට් 150 ක් අඩුවෙන් කියලා මතක් කරගන්න.

    ඒ අඩුවෙන මෙගාවොට් 150 නිෂ්පාදනය කරන්නේ තෙල්වලින් කියලා මතක් කරගන්න. ගෑස් ටෙන්ඩර මගඩියක් කරපු නිසා ගෑස් හිගයක් වුණා හා ඉදිරියට එය වැඩිවෙන්න පුළුවන් කියලා හිතාගන්න.

    QR එකට නොසෑහෙන්න බැනපු ජනාධිපතිවරයා QR එක හදුන්වාදෙන්න ප්‍රමාද වීමේන් තෙල් අර්බුදය වැඩිවුණා කියලා හිතාගන්න!
    මෙකෙ මුල සහ අග සම්බන්ද වෙනව ලෙසටම,,,,
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    # කියන්නේ මොන අකුරද?

    අකුරු දෙකේ, ම යන්නෙන් ඉවර වෙන අසැබි වචනයක්?
    මහා #ම මිනිස්සු ඉන්නේ

    # = කැරි , හුකන , වේස , බලු , තිරිසන් , පජාත , අජූත ,