menna mehema hithana eka thamai awla. apiwa rawattala thiyenne.දේශපාලන මතය මොනා උනත්,
මොකා බලයට ආවත්, නැවත නැවත වෙන්නේ ඔය ටිකම තමයි...
menna mehema hithana eka thamai awla. apiwa rawattala thiyenne.දේශපාලන මතය මොනා උනත්,
මොකා බලයට ආවත්, නැවත නැවත වෙන්නේ ඔය ටිකම තමයි...
මොකක්ද අවුල? ඇයි උඹ කියන්නේ හොඳ මිනිස්සු ඉන්නවා කියලද ඡන්දෙ ඉල්ලන?menna mehema hithana eka thamai awla. apiwa rawattala thiyenne.
මට තියන දුක ඒක නෙමෙයි...
මේ පුංචි රට මොන විදියකින් වත් ගොඩයන්නේ නැති එක...
සැරෙන් සැරේ මොකක් හරි මඟුලක් වෙලා හැඳිගෑවිලාම යනවා...
දේශපාලන මතය මොනා උනත්,
මොකා බලයට ආවත්, නැවත නැවත වෙන්නේ ඔය ටිකම තමයි...

සිරා බීඑන් 2009 මැද ඉඳන් පාස්කු වදිනකම2010- 2019 jewithe happy kale![]()
කුවෙනිගේ ශාපේමට තියන දුක ඒක නෙමෙයි...
මේ පුංචි රට මොන විදියකින් වත් ගොඩයන්නේ නැති එක...
සැරෙන් සැරේ මොකක් හරි මඟුලක් වෙලා හැඳිගෑවිලාම යනවා...
දේශපාලන මතය මොනා උනත්,
මොකා බලයට ආවත්, නැවත නැවත වෙන්නේ ඔය ටිකම තමයි...
රට වැසියා මෝඩයි. කුහකයි. ඒකයි එහෙම වෙන්නෙ.ඉතින් ඇයි බන් මෙච්චර හොඳ රටකට මෙහෙම වෙන්නේ - මොන කරුමයක්ද
මේක අද ඊයේ එකක් නෙමෙයි. රජ කාලේ ඉඳන් ඉතිහාසය බැලුවාම ඔහොමයි
යාන්තම් ඔළුව උස්සන් එද්දී හොඳම එකෙන් හැමනිලාම යනවා
@raman2මට තියන දුක ඒක නෙමෙයි...
මේ පුංචි රට මොන විදියකින් වත් ගොඩයන්නේ නැති එක...
සැරෙන් සැරේ මොකක් හරි මඟුලක් වෙලා හැඳිගෑවිලාම යනවා...
දේශපාලන මතය මොනා උනත්,
මොකා බලයට ආවත්, නැවත නැවත වෙන්නේ ඔය ටිකම තමයි...
කරන්නෙ ක්ලීනින්ග් ටොයිලට් කියමුකො, එ වුනාට.
1. මෙහෙ අට පාස් නැති දෙශපාලුවො නැ, උන්ගෙ පස්සෙන් ගිහින් සර් කියන්න ඔනෙත් නැ
2. පොලිස්කාරයොන්ට කවුරුත් එකයි
3. නීති නැවෙන්නෙ නැ
4. වස විස නැ වාතාශ්‍රයෙ, කෑම බීමෙ
5. ඉගෙන්ගන්න z ස්කො ඔනෙ නැ, කැමති වයසකදි ඉගෙන ගන්න පුලුවන්, රජයෙන් ණයක් අරන් පස්සෙ ගෙවන්න පුලුවන්
6. දියුණු වෙද්දි පතාල බැල්මට්, අල්ලස් ඔවා මෙවා නැ.
7. ආසම ජපන් වහන්යක්, යුරො වාහනයක් ගන්න පුලුවන්
8. කොවිඩ් වගෙ කාල වලදි ජොබ් කෙල වුනාම රජයෙන් සල්ලි දුන්නා
9. සෞක්ය සෙවය නොමිලෙ, වස විස බෙහෙත්, බෙහෙත් කියලා වතුර නැ
10. අදයාපනෙත් නොමිලෙ වගෙ තමයි, අවුරුද්දටම ඩොලර් 100 ක් වගෙ
11. බස් කොච්චි ගාට ගාට යන සීන් නැ, වෙලාවට යන්න පුලුවන්
තව කියන්න පුලුවන් 1000ක් විතර
------ Post added on Mar 18, 2026 at 4:38 AM1/2/3 - ඕව ඉස්සර කතා. මෙහෙත් දැන් වැඩ කර ගන්න දේශපාලුවන්ට නැවෙන්න ඕන නැහැ.
4/5 - සල්ලි තියනවා නම් organic කෑම ඔහෙට වඩා ගොඩක් අඩුවට මෙහෙ තියනවා. ඔහෙට වඩා ගොඩක් අඩුවට ඉගෙන ගන්න පුළුවන්. බැංකු ණයත් දෙනවා.
6 - ඕව ඉස්සර කතා. ඉස්සරත් අපි හොරුන්ගෙන් උදව් ගන්නේ නැත්තන් කව්රුත් කප්පම් ඉල්ලන්න එන්නේ නැහැ. අපි ඉස්සරත් business කර දැනුත් කරනව මොකෙක්වත් කප්පන් ඉල්ලන්නේ නැහැ
7 - අපිටත් අස වාහනයක් ගන්නත් පුළුවන්, ඒවගේම අවරුදු ගානක් පැදලා චුටි loss එකට විකුනනන්ත් පුළුවන්. ඔහේ වගේ අවරුදු කීපෙන් 50% loss වෙන්නේ නැහැ.
8 - covid කාලේ මෙහෙත් සල්ලි දුන්න. හැබය් ඔහේ තරම් නැත්තේ මෙහෙ ඒ දවස් වල ඔහේ වගේ 50% tax ගහන්නේ නැහැනේ.
ලඟදි කුණාටුවට කොටි ගණන් සල්ලි දුන්නේ නිකන්, ඔහේ නම් කෙලින්ම ගෙට insurance නැත්තන් බඩු
9/10 - මෙහෙත් අද්‍යපනේ සෞක්‍ය නොමිලේ, සමහර බේත් පිටින් ගන්න එක ප්‍රශ්නයක් නැහැ මොකද මෙහෙ ඔහේ වගේ පඩියෙන් 1/2 tax වෙන්නේ නැහැනේ.
අනික ඔහේ වගේ GP ට පුක දිදී ලෙඩේ දරුණු වෙනකන් මාස ගණන් ඉන්න ඕන නැහැ, ඕනෑම specialist කෙනෙක් එවෙලේම $10 ට channel කරන්න පුළුවන්.
11 - එහෙම bus කොච්චි නම් දැන් ගාටන්නේ නැහැ. උඹලගේ ඩොටේ පැත්තේ ගාටනවා නම් town එකකට වරෙන්..
දැන් තොට වාහනයක් ගන්න සල්ලි නැහැ, මස් කැලක් ගන්න සල්ලි නැහැ, doctor channel කරන්න $10 නැහැ ගාන් එන්න එපා, ලංකාවේ උඹට එච්චචර අනාත නිසා තම නො choice වෙලා රට ගිහින් වත් ගොඩයන්න සිද්ද උනේ..
අනාත හැත්ත රට යන එකම තම හොඳ, එතකොට අපේ සල්ලි අස්වසුමට යන එක ටිකක් හරි අඩුවෙනවා..
පිශ්ටය වැඩි කෑම කන එක තමයි. බත්, එකට තව පිශ්ටය පරිප්පු, ඊට පස්සෙ ඒකටම ඇඩ් වෙනවා වට්ටක්කා වගෙ එකක්. ඔය වගෙ පිශ්ටය තියෙන කෑම පුරොලා, වේල් තුනම බත් (ඉස්සර, දැන් නම් හාමතෙ වගෙ ඇති ). ඔය වගෙ පිටි ගුලි කෑවම ඔහොම වෙනවා. ඉඳිආප්ප, පිට්ටු, කොත්තු, ඔය ඔක්කොම පිශ්ටය.ඉතින් ඇයි බන් මෙච්චර හොඳ රටකට මෙහෙම වෙන්නේ - මොන කරුමයක්ද
මේක අද ඊයේ එකක් නෙමෙයි. රජ කාලේ ඉඳන් ඉතිහාසය බැලුවාම ඔහොමයි
යාන්තම් ඔළුව උස්සන් එද්දී හොඳම එකෙන් හැමනිලාම යනවා
umba wiswasa karanawaadha lanka widuli bala mandale inna sevakayo engineers la kiyana dewal? Un ta dan hora kanna bari welaa, aanduwata case daanawada kiyala danne na ne.Kari lapa kota kiyana
Coal walin kisima awlak wela naha lu
Yakoo minster pakayata
Adi chodana deela thiyenne
Niyama pachaya
We had such a system that was so effective that it could run the government even without politicians. But power hungry politicians ruined that system, and the system was so corrupted that requires political orders to run. This is our state sector. It had problems and was not that perfect, yes, but it served us for a long time. Now we have some commissions to control political power and maintain transparency (thanks to Yahapalanaya), and we know how successful that was with past elections that are almost like those Western developed countries had. So my suggestion is to enable the state sector to be powerful and transparent for the betterment of this country.රටේ හරියට System එකක් හදපු නැති එකේ කරුමය තමයි. දේශපකයෝ පෙරලි පෙරලී එන්න තමයි රටේ System හදලා තියෙන්නේ. අර 2500ක ඉතිහාසය පෙන්න පෙන්නා හිටියට, ඇමරිකන් කාරයොන්ට පළු යන්න බැන්නට ඇත්ත තත්වය අපේ රටට තනියම servive වෙන්න බෑ බටහිර රටවල් නැතුව. අපේ උන් trust කරන්නේ කාලයෙන් කාලෙට එන දේශපාලකයෝ මිසක්, trust කරන්න රටේ system එකක් නෑ. වෙන්න ඕනි අනෙක් පැත්ත, දේශපාලකයෝ කවුරු ආවත් හොද system එකක් තියෙන්න ඕනි රටේ හරියට දුවන, ඕනෑම අවස්ථාවකට, ඕනෑම ව්‍යාසනයකට මුහුණ දෙන්න පුළුවන්. අපේ උන් ඒ system හොයන්නේ තමන්ගේ වාසියට ආණ්ඩු ගන්න ඉන්න දේශපාළුවන්ගෙන්. ඉතින් රටක් ඉදිරියට යයිද? දැන් වත් ඒ ගැන හිතලා දේශපාළුවෝ මත depend වෙන්නේ නැති හොද system එකක් හැදිය යුතුයි.
okanan itin sudda enda kalinuth thiyenda athi....ස්වයං පෝෂිත ආර්ථිකයක් හදාගෙන සරලව ජීවත්වෙන එක තමයි විසඳුම.
වේස පොන්නයා අනුර ගේ ලොවලා කෙල උනා නේදමිනිස්සුන්ගේ තියන පට්ටම ආර්ත්මාර්තකම තමා...
මහා #ම මිනිස්සු ඉන්නේ
ළමයි නම් මේ රටේ හදන්න එපා
රට වැසියා මෝඩයි. කුහකයි. ඒකයි එහෙම වෙන්නෙ.![]()
ලන්කාවෙ සිස්ටම් එකක් තියනවා ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නෑ! ලන්කාවට කෙල උනේ එක එකාට ඕනෙ විදිඅයට ඒක වෙනස් කරන්න ගිහිල්ල !රටේ හරියට System එකක් හදපු නැති එකේ කරුමය තමයි. දේශපකයෝ පෙරලි පෙරලී එන්න තමයි රටේ System හදලා තියෙන්නේ. අර 2500ක ඉතිහාසය පෙන්න පෙන්නා හිටියට, ඇමරිකන් කාරයොන්ට පළු යන්න බැන්නට ඇත්ත තත්වය අපේ රටට තනියම servive වෙන්න බෑ බටහිර රටවල් නැතුව. අපේ උන් trust කරන්නේ කාලයෙන් කාලෙට එන දේශපාලකයෝ මිසක්, trust කරන්න රටේ system එකක් නෑ. වෙන්න ඕනි අනෙක් පැත්ත, දේශපාලකයෝ කවුරු ආවත් හොද system එකක් තියෙන්න ඕනි රටේ හරියට දුවන, ඕනෑම අවස්ථාවකට, ඕනෑම ව්‍යාසනයකට මුහුණ දෙන්න පුළුවන්. අපේ උන් ඒ system හොයන්නේ තමන්ගේ වාසියට ආණ්ඩු ගන්න ඉන්න දේශපාළුවන්ගෙන්. ඉතින් රටක් ඉදිරියට යයිද? දැන් වත් ඒ ගැන හිතලා දේශපාළුවෝ මත depend වෙන්නේ නැති හොද system එකක් හැදිය යුතුයි.