කවුරු හරි ඉන්නවද යමක් export කරන system එක දන්න කෙනෙක්. මම හිතන් ඉන්නේ කුරුඳු oil කරලා export කරන business එකක් පටන් ගන්න. ලොකු උදව්වක් මචන්ලා, පොඩි දෙයක් හරි දන්නවනම් හෝ අහගන්න පුළුවන් ආයතනයක් තියනවනම් කියන්න. පිං සිද්දවෙනවා.