BARCODE ප්‍රින්ටින්...

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    BARCODE ප්‍රින්ටින්...

    මට (ඇත්තටම අපේ ඔෆිස් එකට.....) ඕනේ BARCODE ප්‍රින්ටින් කරගන්න පුළුවන් හොඳ තැනක්....... BARCODE එක ඕනේ Sticker එකක ප්‍රින්ට් කරලා....... ඒ කියන්නේ ඒ BARCODE Sticker එක අපි හදන ප්‍රඩක්ට් එකේ අලවලා යවන්න.........

    දන්නවානම් උදව්වක් දෙන්න........
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    bulk karanawanam eka eka then walata denna epa, wede paaduy, umbalama printer ekak aragena software ekak use karala print karapan
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්ත්‍ර්ජාල්යේ බැලුවේ නැද්ද...?

    මේ ලින්ක් එකේ නම් තැන් කීපයක් තියෙනවා...

    බැලුවේ නෑ...... මෙතන ඊට වඩා විශ්වාසයිනේ අපේ කවුරුහරි උදව්වක් දෙයිනේ.......

    ලිස්ට් එක බොසාට දුන්න....... පිං හොඳේ දුන්නට......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    bulk karanawanam eka eka then walata denna epa, wede paaduy, umbalama printer ekak aragena software ekak use karala print karapan

    නෑ මචන් මේකයි සීන් එක..... අලුත් ඕඩර් එකක බඩු වලට අපි කලින්ම බෑග් ප්‍රින්ට් කරලා ෆැක්ටරියට ගෙනල්ලත් ඉවරයි...... අද ඒ කස්ටමර් කියනවලු ඒ ප්‍රඩක්ට් එකේ එයාලගේ බා කෝඩ් එකක් තියෙනවා එකත් එක්ක එවන්න කියලා...... :baffled: ඉතින් ගෙනාපු බෑග් ටිකට අලවන්න තමයි මේ බා කෝඩ් එක ස්ටිකර් එකක් විදියට ඕනේ....... ඉතිරි බෑග් ටිකට අපේ ලෝගෝ එක ප්‍රින්ට් කරද්දීම බා කෝඩ් එකත් ප්‍රින්ට් කරවගන්න පුළුවන්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බාර් කෝඩ් ප්‍රින්ට් කරන තැනක් නුගේගොඩ ~ ඈතුල්කෝට්ටේ පාරේ මම ලාවට දැක්කා තියෙනවා වගේ.... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බාර් කෝඩ් ප්‍රින්ට් කරන තැනක් නුගේගොඩ ~ ඈතුල්කෝට්ටේ පාරේ මම ලාවට දැක්කා තියෙනවා වගේ.... :yes:

    අද ගෙදර යනගමන් පොඩ්ඩක් බලපන්කො කොයි හරියේද කියල....... ;)
     

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    Barcode

    Hi Normaly barcode print using barcode printer like Zebra s4m 200DPI Or 300DPI Printer it's price around 120000 to 170000 RS U CAN BUY from Crosspoint ,DPJH,DB Automations and u have to buy specific sticker and Software Bartender (4x4,4x2,4x6) size if u more details pls PM Me
     
    Last edited:

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    :yes:
    Hi Normaly barcode print using barcode printer like Zebra s4m 200DPI Or 300DPI Printer it's price around 120000 to 170000 RS U CAN BUY from Crosspoint ,DPJH,DB Automations and u have buy sticker (4x4,4x2,4x6) size if u more details pls PM Me
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Hi Normaly barcode print using barcode printer like Zebra s4m 200DPI Or 300DPI Printer it's price around 120000 to 170000 RS U CAN BUY from Crosspoint ,DPJH,DB Automations and u have to buy specific sticker (4x4,4x2,4x6) size if u more details pls PM Me

    no freind actually we need a small amount of stickers for our products. we not planned to buy barcode printing machine...... :cool::cool:
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    inhouse print karaganna oone nan AVERY DENNISON eke printer ekak thiyanawa.. 9855 kiyala... eeka maru man lagath ekek thiyanawa... call karapan uta..

    0773082258 Maduwantha Avery Dennison.