Jailbreak for iOS6.0- 6.1 Has Been Released!

waima

Well-known member
  • 11.gif
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    Mama kala machan,, ammo, payen payata gihin baluwa out karalada kyala jailbreak eka..

    Aulak na, elakiri ekata wada,, Masa ganak off karanathuwa hitiye fone eka meka enakan.. hehe..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    yako kawruth dan nadda mokakda me jailbreak kiyala..

    saralava kivvoth limitation ain kirima thamai venne iOS eke. e kiyanne iOS root access karanna puluvan vidiyata exploits margayen harigassanava. Linux gana danna ayanum dannavane root kiyana dee gana. hariyata administrator access labadenava vage vadak. ooka kalahama applications, themes, extension vage eeva install karanna puluvan 3rd party, crack karapu.
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    Apple iOS පාවිච්චි වෙන devices වල මචං පට්ට Limited පිට නෙ එන්නෙ.. ඒ කියන්නෙ apple sign කරපු නැති softwares, themes අනන් මනන් දා ගන්න බැහැ, iOS file system access කරන්න බැහැ නෙ Normal එන විදියට.. Jailbreak කලා ම මේ limits නැති වෙනවා.. Apple ලා ගේ AppStore එකේ තියෙන signed softwares වගේම අපිට 3rd party apps, themes, cracked apps එහෙම දාගන්න පුළුවන්... හැබැයි iOS 6 වල ඉඳන් උඩ OS දාපු Devices මෙච්චර දවස් jailbreak කලාට පස්සෙ ආපහු ඒ device එක off කරලා on කරන්න බැහැ සාමාන්‍ය විදියට. ඒකට PC එකකට සම්බන්ධ කරන්න වුනා.

    නැත්නම් ඒක පිස්සු කෙලිනවා. Tethered jailbreak එකක් තමයි මෙච්චර දවස් iOS 6 වලට තිබුණෙ. ඊයෙ තමයි untethered jailbreak එක එලියට ආවෙ. ඒ කියන්නෙ මේක දැම්මට පස්සෙ කිසි අවුලක් නැහැ, ඕන විදියකට පාවිච්චි කරන්න පුළුවන්...:D:D:D
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    saralava kivvoth limitation ain kirima thamai venne iOS eke. e kiyanne iOS root access karanna puluvan vidiyata exploits margayen harigassanava. Linux gana danna ayanum dannavane root kiyana dee gana. hariyata administrator access labadenava vage vadak. ooka kalahama applications, themes, extension vage eeva install karanna puluvan 3rd party, crack karapu.

    thanks yaluwa .. dan thama tikak therune.. meka kalahama mokuth wenne nene neda yaluwa...