කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ !
Pimp my Rom (alpha) app එකේ තියෙන tweaks දන්නා ගිහන් Xperia S එකට කෙල වුනා.Reboot කරට පස්සේ Sony Logo එක වැටිලා Screen එක කළු වෙලා අයෙත් Sony logo එක වැටෙනවා.ඕක එක දිගටම වේවි තියෙනවා.මේක හදාගන්න පුළුවන් වේවිද?පුළුවන්වන නම් දන්නා කෙනෙක් කියන්න ලොකු උදව්වක්![]()
කොහොමද බන් ඔය ටික කරන්නේ On කරන්නේ නැතුව ?චිරි චිරි වැස්ස;14411175 said:1. Factory Reset
2. Clear cache
3. Clear Dalvik Cache
4. Wipe /system
6. Wipe /data
කරල බලපන්.
හරිගියෙ නැත්නම් Stock Rom එක flash කරමු
කොහොමද බන් ඔය ටික කරන්නේ On කරන්නේ නැතුව ?
Thnx for reply

Mage s3 eka Root karala thiyenne mama kohomada den ekata jelly bean daganne normal vidihata update karanna bahe kohomada karanne??
recovery eken...recovery eke key combination eka nam danne na sony wala..samsung wage nam volume up+ power on..chiti chiri kiyai kohomada kiyala sony wala..![]()
Volume up + Power On වලින් Vibrate නම් වෙනවා.එත් මොකුත් වෙන්නේ නැ.දිගටම Bootloop වෙනවා විතරයි.![]()
අවුලක් නැ බන් 4n එක ගොඩ ගියොත් ඒ ඇති.මන් බයවෙලා හිටියේ හදාගන්න බැරි වෙයි කියල!චිරි චිරි වැස්ස;14411512 said:ඕක තමා key combination එක, ඕක නැත්නම් bootloop වෙලා තියෙද්දි vol up එක press කරගෙනම ඉන්න ඕන, ඒ දෙකටම එන්නෙ නැත්නම්
Sony Update Service එකෙන් 4n එක recover කරගනින්
හැබැයි NAC ගාවත් තියෙන්නෙ S එකක්ද කොහෙද. මීට වඩා easy method එකක් ඌ දන්නව වෙන්න බැරි නෑ

Bump

අවුලක් නැ බන් 4n එක ගොඩ ගියොත් ඒ ඇති.මන් බයවෙලා හිටියේ හදාගන්න බැරි වෙයි කියල!
Thnx for Help !
හරි මචං වැඩේ ගොඩ !චිරි චිරි වැස්ස;14411738 said:පිස්සුද බං, හදාගන්න බැරිවෙන්නෙ නෑ.
චිරි චිරි වැස්ස;14411897 said:![]()
Recover කෙරුවද? Data Clear කෙරුවද?

ආ හිච්චි කොලුවෝ, කොහොමැයි උඹට![]()
නෑ මචන්.මට set වෙන rom එකක් තවම හම්බ උනේ නෑ. ඒනිසා Mods ටිකක් දාගෙන Stock එකම මට set වෙන විදියට වෙනස් කරගත්තා.
අනිත් දේවල්නම් ඔක්කොම කරලා ඉවරයි.