.:: ANDROID වැඩකාරයෝ Part II ::.

TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
Xperia S Help

කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ !

Pimp my Rom (alpha) app එකේ තියෙන tweaks දන්නා ගිහන් Xperia S එකට කෙල වුනා.Reboot කරට පස්සේ Sony Logo එක වැටිලා Screen එක කළු වෙලා අයෙත් Sony logo එක වැටෙනවා.ඕක එක දිගටම වේවි තියෙනවා.මේක හදාගන්න පුළුවන් වේවිද?පුළුවන්වන නම් දන්නා කෙනෙක් කියන්න ලොකු උදව්වක්
2.gif
 
Last edited:

1. Factory Reset
2. Clear cache
3. Clear Dalvik Cache
4. Wipe /system
6. Wipe /data
කරල බලපන්.
හරිගියෙ නැත්නම්
Stock Rom එක flash කරමු

  • Like
Reactions: TeMpDeCaL

TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
චිරි චිරි වැස්ස;14411175 said:
1. Factory Reset
2. Clear cache
3. Clear Dalvik Cache
4. Wipe /system
6. Wipe /data
කරල බලපන්.
හරිගියෙ නැත්නම්
Stock Rom එක flash කරමු

කොහොමද බන් ඔය ටික කරන්නේ On කරන්නේ නැතුව ?
Thnx for reply
 
TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
recovery eken...recovery eke key combination eka nam danne na sony wala..samsung wage nam volume up+ power on..chiti chiri kiyai kohomada kiyala sony wala..:P

Volume up + Power On වලින් Vibrate නම් වෙනවා.එත් මොකුත් වෙන්නේ නැ.දිගටම Bootloop වෙනවා විතරයි.
2.gif
 
Last edited:
Volume up + Power On වලින් Vibrate නම් වෙනවා.එත් මොකුත් වෙන්නේ නැ.දිගටම Bootloop වෙනවා විතරයි.
2.gif
ඕක තමා key combination එක, ඕක නැත්නම් bootloop වෙලා තියෙද්දි vol up එක press කරගෙනම ඉන්න ඕන, ඒ දෙකටම එන්නෙ නැත්නම්
Sony Update Service එකෙන් 4n එක recover කරගනින්

හැබැයි NAC ගාවත් තියෙන්නෙ S කක්ද කොහෙද. මීට වඩා easy method එකක් ඌ දන්නව වෙන්න බැරි නෑ
 
TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
Thnx for Help !!

චිරි චිරි වැස්ස;14411512 said:
ඕක තමා key combination එක, ඕක නැත්නම් bootloop වෙලා තියෙද්දි vol up එක press කරගෙනම ඉන්න ඕන, ඒ දෙකටම එන්නෙ නැත්නම්
Sony Update Service එකෙන් 4n එක recover කරගනින්

හැබැයි NAC ගාවත් තියෙන්නෙ S කක්ද කොහෙද. මීට වඩා easy method එකක් ඌ දන්නව වෙන්න බැරි නෑ
අවුලක් නැ බන් 4n එක ගොඩ ගියොත් ඒ ඇති.මන් බයවෙලා හිටියේ හදාගන්න බැරි වෙයි කියල! :P
Thnx for Help !
 
අවුලක් නැ බන් 4n එක ගොඩ ගියොත් ඒ ඇති.මන් බයවෙලා හිටියේ හදාගන්න බැරි වෙයි කියල! :P
Thnx for Help !
පිස්සුද බං, හදාගන්න බැරිවෙන්නෙ නෑ.
 
TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
චිරි චිරි වැස්ස;14411738 said:
පිස්සුද බං, හදාගන්න බැරිවෙන්නෙ නෑ.
හරි මචං වැඩේ ගොඩ !
 
Seegiri89

Member
Feb 4, 2013
19
0
1
නෑ මචන්.මට set වෙන rom එකක් තවම හම්බ උනේ නෑ. ඒනිසා Mods ටිකක් දාගෙන Stock එකම මට set වෙන විදියට වෙනස් කරගත්තා. :)
අනිත් දේවල්නම් ඔක්කොම කරලා ඉවරයි. ;)

macho mods dagannawidiha kiyalaaa diynakooooooooooooo