Jailbreak for iOS6.0- 6.1 Has Been Released!

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Apple iOS පාවිච්චි වෙන devices වල මචං පට්ට Limited පිට නෙ එන්නෙ.. ඒ කියන්නෙ apple sign කරපු නැති softwares, themes අනන් මනන් දා ගන්න බැහැ, iOS file system access කරන්න බැහැ නෙ Normal එන විදියට.. Jailbreak කලා ම මේ limits නැති වෙනවා.. Apple ලා ගේ AppStore එකේ තියෙන signed softwares වගේම අපිට 3rd party apps, themes, cracked apps එහෙම දාගන්න පුළුවන්... හැබැයි iOS 6 වල ඉඳන් උඩ OS දාපු Devices මෙච්චර දවස් jailbreak කලාට පස්සෙ ආපහු ඒ device එක off කරලා on කරන්න බැහැ සාමාන්‍ය විදියට. ඒකට PC එකකට සම්බන්ධ කරන්න වුනා.

    නැත්නම් ඒක පිස්සු කෙලිනවා. Tethered jailbreak එකක් තමයි මෙච්චර දවස් iOS 6 වලට තිබුණෙ. ඊයෙ තමයි untethered jailbreak එක එලියට ආවෙ. ඒ කියන්නෙ මේක දැම්මට පස්සෙ කිසි අවුලක් නැහැ, ඕන විදියකට පාවිච්චි කරන්න පුළුවන්...:D:D:D

    me inne niyama buwek,
    thank you machan, saralayi pahadili,
    jaya wevaa ubata!

    Machan matath idea 1k thiyenava apple ipad mini 1k ganna,
    mama danata android phone ekak thamayi use karanne,
    machan mata thiyena baya thamayi,dan hithapanko android oonama paid app ekak cracked vidiyata thiyenava,apple valata giyoth un dena apps vitharada mata use karanna venne,thava youtube ehema penne nahalu neda?
    ane manda ban mata help ekak dipan,mata apple ekata asavak thieynava aka nisayi ganna baluwe
     
    lakmalunit

    Well-known member
  • Dec 5, 2006
    1,645
    43
    48
    sri lanka

    thx mcn ...good explain ,,,,,:D:D:D
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    me inne niyama buwek,
    thank you machan, saralayi pahadili,
    jaya wevaa ubata!

    Machan matath idea 1k thiyenava apple ipad mini 1k ganna,
    mama danata android phone ekak thamayi use karanne,
    machan mata thiyena baya thamayi,dan hithapanko android oonama paid app ekak cracked vidiyata thiyenava,apple valata giyoth un dena apps vitharada mata use karanna venne,thava youtube ehema penne nahalu neda?
    ane manda ban mata help ekak dipan,mata apple ekata asavak thieynava aka nisayi ganna baluwe

    තෑන්ක්ස් මචන් cmnt එකට..

    නෑ මචෝ. iOS වලත් එහෙම cracked apps තියෙනවා, jailbreak කරපු ඕන device එකකට දාගන්න පුළුවන්..

    iOS වල මෙච්චර කාලයක් තිබුනා මචන් installous කියලා ඇප් එකක්. ඒක cracked app වල database එකක් වගේ. apps මාර ගානක් තිබුණා ඒකෙ. හැබැයි මචන් දැන් ටික කාලෙක ඉඳන් ඒක කරපු සෙට් එක වැඩේ අතෑරියා. හැබැයි ඒ වගේ cracked apps directories තාම තියෙනවා මචන්, එකම අවුල ඒ වගේ organised නැහැ සහ versions ටිකක් පරණ ඒවා තියෙන්නෙ. කිසි අවුලක් නැහැ, iPad එක අරන් jailbreak එකක් දාගනින්. ඊට පස්සෙ cracked apps දාගන්න පුළුවන්.

    android මචන් මම එච්චර පාවිච්චි කරල නැහැ. ඒ නිසා මචෝ compare කරන එක එච්චර හරි නැහැ.. bt apps තියෙනවා, ඒ ගැන වොරි වෙන්නෙපා... :)
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මචන් සියලුම දෙනාට පිළිතුරු දෙන්න බේරීවීම ගැන කනගටුවෙමි. කිසිම කෙනෙක් බය වෙන්න එපා jailbreak කරට මොකුත් වෙන්නේ නෙහෙ :yes::yes:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx

    තෑන්ක්ස් මචන් cmnt එකට..

    නෑ මචෝ. iOS වලත් එහෙම cracked apps තියෙනවා, jailbreak කරපු ඕන device එකකට දාගන්න පුළුවන්..

    iOS වල මෙච්චර කාලයක් තිබුනා මචන් installous කියලා ඇප් එකක්. ඒක cracked app වල database එකක් වගේ. apps මාර ගානක් තිබුණා ඒකෙ. හැබැයි මචන් දැන් ටික කාලෙක ඉඳන් ඒක කරපු සෙට් එක වැඩේ අතෑරියා. හැබැයි ඒ වගේ cracked apps directories තාම තියෙනවා මචන්, එකම අවුල ඒ වගේ organised නැහැ සහ versions ටිකක් පරණ ඒවා තියෙන්නෙ. කිසි අවුලක් නැහැ, iPad එක අරන් jailbreak එකක් දාගනින්. ඊට පස්සෙ cracked apps දාගන්න පුළුවන්.

    android මචන් මම එච්චර පාවිච්චි කරල නැහැ. ඒ නිසා මචෝ compare කරන එක එච්චර හරි නැහැ.. bt apps තියෙනවා, ඒ ගැන වොරි වෙන්නෙපා... :)

    machan jailbreak kalaama thiyena drawbacks monawada kiyala poddak explain karanna pulwuanda?
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    jailbreak karata kisima awasiyak ne, android root kara wage thamai wedi weda prmanayak karaganna puluwan wediyen app install karaganna puluwan thawa godak dewal karaganna puluwan
    kisima awasiyakne

    which means can we use app store? updates from apps and iOS updates?
    machan ayeth apita hitapu widiyata i mean get back to original OS is that possible? if so how?
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    machan jailbreak kalaama thiyena drawbacks monawada kiyala poddak explain karanna pulwuanda?

    එහෙම කියන්න තරම් අවුලක් ඇත්තෙම නැහැ මචන්, කිසි අවුලක් නැහැ, සමහරු හිතනවා වගේ device එකට අවුලක් වත් software වලට අවුලක් වත් යන්නෙම නැහැ මචන්, මාර normal දෙයක්.. :yes::yes:

    හැබැයි ලොකුම practical අවුල මචන් මම හිතන විදියට නම් OS එක update කරනකොට ඒ අළුත් OS එකට jailbreak එකක් එනකන් ඉන්න වෙනවා update කරන්න කලින්.. මොකද කලින් OS එක jailbreak කරපු විදි patches වහලා තමයි අලුත් OS එක release වෙන්නෙ.. දැනට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ මොකද ඊයෙ එලියට දාපු jailbreak එක iOS 6.1 වුනත් supported. අනික තමයි apple ලා ගෙන් මචන් help or support ගන්න බැහැ jailbroken device එකක් තියෙනවා නම්, ඒත් ඒක අවුලක් නැහැ මචන්, උඹට ඕනෙම වුනොත් apple company එක contact කරගන්න jailbreak එක අයින් කරලා දාගන්න පුළුවන්. හැබැයි මචන් practically අපිට මොකක් හරි අවුලක් ආවම ඕනි තරම් net එකේ උපදෙස් තියෙනවනෙ මචන්, comapny එකට කතා කරන්න කලින්,

    අවුල් ගැන අහපු නිසා කියන්න ඕනවට කිවුව මිසක් මචන් වාසි ත් එක්ක compare කලාම ගනන් ගන්න බැහැ මේවා.. කොටින්ම jailbreaking is a must mchn.. :rofl::rofl:
     
    yes can. possible u hv to restore Aegean ios

    thanks machan!

    but can we still use App store and app updates like before?