ලංකාවේ "ජිහාඩ්" වලට expire වෙච්ච කේබල් එකයි ෆොටෝ එකයි! NIC නොම්මරත් එක්ක තියනවනම් අල්ලන්න තිබ්බ නේද?. ඇයි මෙච්චර කල් (අවුරුදු 10ක්!!) බලන් හිටියේ? ලොකු ප්‍රශ්නයක් නෙමෙයිද ඒක? ඒ නොම්මර තිබුණු අය මැරිලද දන්නෙත් නෑ. ඔබ කිව්ව ඕන ඉස්කෝලේ ළමයෙකුට තේරෙන විදිහට ඒ අය බෝ වෙලා නම් ඒ ජිහාඩ් පැටවුන්ගේ නොම්මර නෑ නේද දැන්? මෙයාගේ පිළිතුර: පොලිසිය නිදි!
මේ ජාතිවාදියා ජිහාඩ් ගැන බොහෝම වේදනාවෙන් මරහඩ දෙන්නේ මම පහත දාපු පිංතූරේ දැකලා.
කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට එවන ලද ලිපියක්
ලංකාවේ ජිහාඩ් වල අක්මුල් යන්තම් හරි තියෙනවා කියන එක ගැන යම් සාධක තියෙන බව කියන්නයි මම ඔය සිද්ධිය විස්තර කලේ. දැන් ඔන්න එතකොට ජිහාඩ් හා සමානම අන්තවාදියෙක් වෙච්ච මේ යකා මර ලතෝනි දෙනවා. ඒ වගේම මට කියවන්න කියලා වැඩිපුරම බොරැ ප්‍රකාශ කරන බ්ලොග් එකක් ගැනත් සදහන් කරනවා. ඔය බ්ලොග් එකේ වැඩිපුර කරන්නේ බොරැ. දාන ඉදිරිපත් කරන මත හුගක් බොරැ. ඒවා බොරැ එලිදරව් කරමින් ලියැවෙච්ච බ්ලොග් අඩවිත් ඕනේ තරම් තියෙනවා. ඒවත් කියවන්න කියලා මම මේ ජාතිවාදියගෙන් ඉල්ලනවා.


2. ඔබ තුල මෝඩකමේ (අවිද්‍යාවේ?) සලකුණු ඇති බව පෙනීම. (අවුරුදු 10කට කලින් කේබල් එකක් අල්ලාගෙන දැන් තත්වය නිගමනය හා උපකල්පනය කිරීම. දැන් බෝ වෙලාලු! ඔබ දැක්කද? Unknown reliability ඇති unknown කෙනෙකුගේ කතාව unreliable කියා අපිට පෙන්නන්නලු! ඔබට නම් පිස්සු ඩබල්. එහෙම දෙයක් අහන්නේ ඔබට ඒවා reliable කියා පෙන්නන්න සාධක නැති නිසා නොවේද? නුවණැති කෙනෙකු කරන්නේ වර්තමාන තත්වය ගැන සාක්ෂි සෙවීමයි. එවිට එය ඇත්ත නම් අදාල ක්‍රියාමාර්ග ගෙන ඒ අයව අත් අඩංගුවට ගැනීමයි).
ජාතිවාදීන්ගේ බොරු ගොඩක් එතන භූමදානය කරලයි ඇත්තේ.
ඔබේ පරණ බයක් තියනවනේ පෙන්නපු තැන්වලට යන්නැති! සාධක පෙන්වලා තර්කයක් ගොඩනගන්නේ කොහොමද කියා එතනට ගිහින් ඉගෙනගන්න. ඔබේ ඔය brake නැති කියවිල්ල හරියට ටයර් එකකින් හුලං ගියා වගේ. නිකංම නිකං හුලං!! සද්දේ විතරයි. 
ඔබ ටොෆි කිව්වේ මොකක් ගැනද? නෝලිමිට් ටොෆිද?
විවිධ නිකාය කල්ලි සහ සංවිධාන ගම් බිම් වලට වැදිලා අහිංසක දුප්පත් බෙෘද්ධයින් ටොපි චොකලට් පෙන්නලා උපායෙන් අන්‍යආගමීකරණය කරද්දී. ජාතිවාදී නඩ විසින් බෙෘද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරද්දි ඒවට එරෙහි විය යුතු අධම පාලකයෝ ඇස් කන් පියාගෙන මර නින්දේ සිටිද්දී නවගුණ වැල අතර අරන් හිටියම ඒවා නවතිනවද ??? එදා අනගාරික ධර්මපාලතුමා නවගුණවැල ගනන් කරමින් සිටියනම් අද අපිට වැද පුදා ගැනීමට බුද්ධගයාවක් තියෙනවද ? උඹලගේ මක්කම වගේ සිද්ධස්ථානයක් කවුරැ හරි බලෙන් අත්පත් කරගෙන අකටයුතුකම් කරද්දී උඹලා පල්ලිය වලට ගිහින් දෙවියන් යැද යැද හිටියොත් විතරක් ප්‍රශ්නේ විදදෙනවද ?? විහිලු කිරීමෙත් සීමාවක් තියෙනවා
වෙන එකක්ද? (වෙන එකක් බව පේනවා). කමක් නෑ. මේකත් නිකන් කියවන්න. 
උපකල්පන නිසා ජාතිවාදය අවුස්සනනෝ?? අහෝ! ජාතිවාදීන් මේ රටට පිළිලයකි!!
උපකල්පනය කරන්නේ හේතු ඇතුවනේ. හේතු මම පෙන්නලා දීලා තියෙනවා. ඒක උඹලා බහුතරයක් වෙච්ච හැම රටකටම පොදු සාධකයක්. එහෙම නොවෙච්ච රටක් නෑ. ඒක තමයි ලස්සනම සහ ප්‍රබලම සාධකය
බෝ වුනාම වෙන දේ ගැන උපකල්පනය කරලයි එහෙනම් මේ ඔබේ පිළියම් සියල්ල!!! හරිම ලස්සනයි!!!
ඔබ බො.බ.සේ. ගැන අනුමත කළා නේද? ඉතින් ඔබට කැමති, රට ගැන කැක්කුමක් තියන, පිබිදෙන සංවිධානයක් ලෙස ඔබ හිතාගෙන ඉන්න එය ගැන තමයි මම කතා කළේ. ඔබේ අනුමැතිය ගන්න තමයි එහෙම ප්‍රශ්නයක් ඇහුවේ. Comprenede?
මේ රට ගැන කැක්කුමක් තියෙන සියලුම සිංහල සංවිධාන. උඹනම් දන්නේ බොදු බල සේනා ගැන විතරයි. මහත්තයෝ මේ රටේ සිංහල සංවිධාන හුගක් තියෙනවා. list එකක් දාන්නද ?? ඊට පස්සේ උඹට පුලුවන් ඒ ඒ සංවිධානේ ගැන වෙන වෙනම Thread ඇරලා කතා කරන්න
පිබිදෙන සංවිධාන කිව්වේ බොදු බල සේනාව ගැනද?

ඉහලින් ඇත්තේ ඔබේම ACJU ගැන චෝදනාව. ACJU ජාතිවාදී කියන්න ඔබට හේතු තියනවද?? කියන්න ඉතින්. ඔබ කියනවනම්, මේ හලාල් බොරුව තමයි එයට හේතුව කියා, එහෙනම් ත්‍රෙඩ් එක මුලින් හලාල් ගැන බබා පාට් දැම්මේ ඇයි? මුලින්ම කියන්න තිබ්බනේ මේක ජාතිවාදී වැඩක් කියලා!! ඔබ හලාල් ගැන මත කියන්න ගිහින් ඔබ දාපු බබා පාට් රඟපෑම අගේට පේනවා. දැන් පේනවද ඔබේ රෙදි ටික ටික ගැලවෙන්නේ කොහොමද කියා?? ඔබට හැකිනම් ACJU එකටත් කේබල් එකක් අදින්න බලන්න!
සහතිකේ දෙන්නේ කවුද මහත්තයෝ ?? නිකන් සම්පප්ප්‍රලාප දොඩවන්න එපා. සහතිකේ දෙන උඹලගේ ජාතිවාදී සංවිධාන වලට ඕක සීමාවක් නැතුව දෙද්දී පොඩ්ඩක් හිතලා බලන්න මොලේ තියෙන්න ඕනේ නේද ?? මේක අපේ ආගමේ දෙයක් වගතුවක් නැතුව දිගට හරහට දෙන්න ගියාම තවත් ජාතියකට ප්‍රශ්නයක් වෙනවා කියලා. නමුත් මම ඒකට ඔය සංවිධාන වලට කෑගහන්න යන්නේ නෑ. මොකද උඹලගේ කුඩා ළමයගේ ඉදලා පල්ලියෙන් උගන්නන්නේ ජාතිවාදය නිසා උඹලට වෙනත් ජාතියක් රටක් ගැන හැගීමක් නැහැ. ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් මොළයක් නෑ. ඒකයි මම මේ රටේ වගකිවයුතු දේශපාලුවන් ගැන කිව්වේ. ඔය වගේ දේවල් පාලනය කරන්න අවශ්‍ය නීති සම්පාදනය කල යුතුයි කියලා. ඒක නොකිරීම නිසා තමයි ප්රශ්නය ඇති වෙලා තියෙන්නේ.

මේ ඔබ කියන්නේ බො.බ.සේ. ඇතුළු ඔබේ පිබිදෙන අයගේ ක්‍රියා ගැන නොවේද? මෙහෙම දේවල් කලේ ඔබමයි කියා කියන්න බෑ. මේවා සිදුවෙනවිට ඔබ හිටියේ Sweden වල නේද??
ඕක තමයි උඹ වරද්ද ගත්ත තැන. ඔය ඇති වෙලා තියෙන්නේ මුස්ලිම් ජාතිවාදයට විරැද්ධ රැල්ලක් මිස අපේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ට එරෙහි රැල්ලක් නෙවෙයි. බෙෘද්ධ සහ සිංහලයින්ගේ උරැමයන් විනාශ කරන්න යන, බුදු දහමට අපහාස කරන ජාතිවාදීන්ට එරෙහි රැල්ලක්. හලාල් ගැන කියනවනම් සිංහලයින් වෙත බලෙන් පටවන ලද මේ ද්‍රව්‍ය පරිහරණය කරන්න එපා කීම මුස්ලිම් විරෝධී රැල්ලක් කියලා අර්ථ දක්වන්නේ කොහොමද ?? අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතියක් නොවූ මේ ද්‍රව්‍ය පරිහරණය කරන්න එපා කියලා දැනුවත් කිරීමක් කරනවා ඒක මුස්ලිම් විරෝධී රැල්ලක් විදිහට දකින්නේ යටි කූට්ටු කුමණ්ත්‍රණ කරන උඹලා වගේ ජාතිවාදියෝ තමයි. ඒ වගේම නීති හදන්න අදාළ විධිහ කොහොමද කියලා මට කියන්න මේ ලංකාවේ ??
දැන් කොහොමද කියන්නේ ඔබ බො.බ.සේ. හලාල් දැනුවත් කිරීම ගැන ඔබ කිව්වේ නෑ කියලා?? පස්සේ අහනවා කොහෙද කිව්වේ කියා. මේ තියෙන්නේ.! මෙතනටයි මම කිව්වේ 700 බොරුව ගැන. ඔබට ඒ අයගේ ක්‍රියා ගැන උදම් අනන්න හැකිනම් ඒ අයගේ කීම ඔබ අහක දාන්නේ කෙසේද? එය hypocrisy නොවේද? ඒ අයගේ කියමනවල් බොරු යැයි ඔප්පුයි. ඒ අයගේ රෙදි ගැලවෙලා නම් ඒ අයව අනුමත කළ ඔබේත් automatically රෙදි ගැලවෙනවා. එයින් බේරෙන්න එක විදිහයි ඇත්තේ. ඒ අය කිව්වේ බොරු යැයි පිළිගෙන අවංක වීම. එවිට ඔබට නැවත විලිය වසාගත හැක. (කලින් බබෙකුට වගේ මෙහෙම නොකිව්වේ ඔබට එය තේරුම් ගත හැකි මොලයක් තිබේ යැයි සිතා. ඔබේ specialistට තවම කතා කලේ නැද්ද?).මම පදනම් අහනවා, ඔබ බයිලා කියනවා. ඔබ කියන විදිහට හලාල් නොකා මැරෙන අය කොහෙද ඉන්නේ? (සහතිකය ගැන මොන කතාද?). ඉන්නේ ඔබේ ඔළුගෙඩියේ!!! ආගමේ කියන්නේ මැරෙන තත්වයක් දක්වා කන්න නැතුව යනවනම්, තියෙන හරාම් හරි අනිවාර්යයෙන්ම කන්න කියලයි. ඔබ මහා බොරුකාරයෙක්! ඔබේ අනිත් පරාල දිහා බලන ඕන කෙනෙකුට තේරෙනවා ඔබ බොරු ගොතන බව. ප්‍රශ්නයක් නැති ඒවා ප්‍රශ්න වගේ පෙන්නන බව!
අපි හැමෝම කැමතියි ඒ තත්වය දිගටම තියෙනවනම් අදටත් මම දන්න හුගක් මුස්ලිම් යාලුවෝ අපේ ගෙදරක ආවම හලාල් වුනත් නැතත් කෑම ටිකක් දුන්නම කන්න පැකිලෙන්නේ නෑ. නමුත් මම ඔතන කියලා තියෙන්නේ උඹලා වගේ ජාතිවාදියෝ ගැන. හලාල් නැතුව නොකා මැරැණත් කමක් නෑ කියන ජාතිවාදියෝ ගැන. එහෙම වුන්ට සිංහල ගෙදරකට ගිහින් කන්න බොන්න බැරි වෙනවා නේද ?? තේකක් හදලා ගේනකොට මේක හදලා තියෙන්නේ හලාල් සහිත පිටි පැකැට් එකකින්ද, මේකට දාලා තියෙන තේකොළ හලාල්ද ?? ඉතින් කොහෙද සහජීවනය ?? තමන් විසින් බලෙන් හිස උඩ ලොකු ගල් ගෙඩියක් තියාගෙන ජීවත් වෙන ජාතිවාදීන් පිරිසක්.
එහෙම ඔබ කියන්නේ මොන පදනමෙන්ද? මේ රටේ මෙතෙක් කල් එකට කෑවේ බිව්වේ? අපේ අවුරුද්දට ඔබලා බුරියානී කෑවේ? ඔබලාගේ අවුරුද්දට අපි කැවුම්, කොකිස්, ආස්මී කෑවේ? අපි ඔබලට වටලප්පන් කෝප්ප හදලා එව්වේ?? මොකද මේ ඔබ බොරු කියන්නනේ?
මෙතන මම choice කිව්වේ ව්‍යාපාරිකයින් හලාල් සහතිකය ගන්න එක ගැන. හොඳට බලන්න. ඔබලා වැරදියට තේරුම් අරන්. ඔබ බිස්කට ගෙනාවේ මෙතනටයි. ප්‍රශ්නයක් නෑ. බිස්කට් අනිවාර්ය කෑමක්! බලකිරීම ගැන ඔබේ චෝදනවටත් පදනම ඇහුවම කියනවා කොහෙද කිව්වේ එහෙම කියා? එත්කොට හලාල් බලෙන් පැටෙව්වා කියා මුස්ලිම් අයට චෝදනා කරන්නේ? ඒ අය දෙන්නේ සහතිකයි. බලෙන් දෙනවා කියා ඔබ කිව්වනම් එහෙම දෙන්නේ වෙන්නේ ව්‍යාපාරිකයාට හලාල් සහතිකයයි. (ACJU හලාල් නිෂ්පාදන හදනවද??). එහෙම බලපෑම් කළ බවට කිසිම සාධකයක් නෑ.
අපි කියන්නේ හලාල් භාණ්ඩ ගැන කාටවත් කිසි නරකක් නෑ කියලයි. එයට ඔබ කැමති නැති වීම ඔබේ අයිතියක්. මුස්ලිම්වරු බලාපොරොත්තු වන පිරිසිදු කෑම අනිත් අයටත් හොඳනම් එය දීම අපිම වැළැක්විය යුත්තේ ඇයි? අවුරුදු ගානක් ප්‍රශ්නයක් නෑ. බොදු බල සේනාවේ මුසාවාද වලට පස්සේ තමයි ඒක ප්‍රශ්නයක් වුනේ. ඒවා බොරු නෙමෙයි කියා ඔප්පු කරන්න කිව්වොත් එකත් බෑ. හලාල් ප්‍රශ්නේ තියෙන්නේ ජාතිවාදීන්ගේ ඔළුගෙඩි වල තමයි!
හලාල් ගැනීම කියන්නේ choice එකක්. බල කිරීමක් නෑ. එය බලකිරීමක් යැයි ඔබ පැවසීමේ පදනම කියන්න. ව්‍යපරිකයින්ට බල කරනවා යන්න සාධක ඇතුව පෙන්නන්න. ඔහේ කියවලා වැඩක් නෑ. වරද මුස්ලිම්වරුන්ගේ යන බව පදනම් සහිතව පෙන්නන්න. අපේ දැනුම අනුව ප්‍රශ්නයක් නැති දෙයක් අපි සිමා කලේ නෑ කියන එක වැරැද්දක් වෙන්නේ කොහොමද? ඔය සීමාවක් නැතුව සහතිකය ගන්න සිංහල ව්‍යාපාරිකයින් අපිට වඩා ඒ ගැන දැනගන්න එපැයි. ඒ අය හොඳයි! ඔබේ චෝදනා සියල්ල පදනම් විරහිතයි. ප්‍රශ්නේ ඔය කාගෙවත් නෙමෙයි. මේ රටට පිළිලයක් වූ ජාතිවාදීන්ගේ!
ඔබ නිකන් ඔබේ වදන් cut කරලා ඔබට අවශ්‍ය තේරුම එන විදිහට දාන්න එපා හරිද? මුළු එක දාපන්. ඔබ කියන ඒවා ඇත්ත නම් එවැනි දේ කිරීම අවශ්‍ය නෑ. ඔබට මොලයක් කෙසේ වෙතත් කොන්දක් තියනවා නේද?
අයෙත් ජාතිය ගැනයි කතාව. ආයේ කියනවා නීති නැහැ කියලා! දැන් වැරැද්ද කොතනද? එක ගලක් හරි වදියි කියා හතර වටේ ගල් ගහලා වැඩක් නෑ. ඔබ කියන දේ පදනමක් ඇතුව කියන්න. නැතිනම් ඔබෙත් බොරු බලය ඔප්පු වේවි. පරෙස්සමෙන්.
මොකද උඹලගේ කුඩා ළමයගේ ඉදලා පල්ලියෙන් උගන්නන්නේ ජාතිවාදය නිසා උඹලට වෙනත් ජාතියක් රටක් ගැන හැගීමක් නැහැ. ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් මොළයක් නෑ. ඒකයි මම මේ රටේ වගකිවයුතු දේශපාලුවන් ගැන කිව්වේ. ඔය වගේ දේවල් පාලනය කරන්න අවශ්‍ය නීති සම්පාදනය කල යුතුයි කියලා. ඒක නොකිරීම නිසා තමයි ප්රශ්නය ඇති වෙලා තියෙන්නේ.

ඔබේ ඔය පිටු ගානේ හැල්ලට කලින්ම මම එක ජේදෙකින් පිළිතුරු දීලා ඇත්තේ. සාමාන්‍ය දේවල් කිව්වේ අපේ ආගමේ අපිට ඇති නීති රීති. ඔබලා එය ජාතිවාදය යැයි කියන්නේ කොහොමද? ඔබේ ඔලුගෙඩියට ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති! ජාතිවාදයක් එතන නෑ. අනික, හලාල් වලට වඩා ආයෙත් මේකෙම එල්ලී repeat කරන්නේ ඒ ඔබේ කැමති විෂයයක් නිසා නේද?
ඔබ තුල වෙන ජාතියක් ගැන ඇති වෛරය ඔප්පු වෙන විට ගියර් මාරු කරන්න ඕනේ නෑ. ඔබ ගැන පැහැදිලියි. කොච්චර කියෙව්වත් ආයේ reverse කරන්න අමාරුයි. ඔබ පොල් පරාල යැයි කියපුවාට කිසිම පදනමක් ඔබ ළඟ නෑ. ඔය කෑම කන්න බෑ කියන එක ඔබම මවාගත්ත එකක්. අපේ ගැනු ඔබලට දෙන්නේ නැතිඑක ආගමේ දෙයක්. ඔබ නිකන් ප්‍රශ්න මවනවා. වෙන රටවල දේවලුත් ඇදගෙන ලංකාවේ අයට දොස් කීමෙන් එය මනාව ඔප්පු වෙනවා. තමන්ගේ නොහැකියාව හංගන්න අනුන් බෝ වෙන එක ගැන ඊර්ශ්‍යා කරනවා. ඔබ ජාතිවාදී දේවල් යැයි කියපු සමහරක් සාමාන්‍ය මුස්ලිම් අයගේ දේවල්. හලාල් ක්‍රමයට සත්ව ඝාතනය ආගමේ දෙයක්. එහෙම මස් තමයි ඔබලාගේ අයත් කෑවේ/කන්නේ. එය කාටවත් ප්‍රශ්නයක් වුනේ නෑ. ජාතිවාදයක් වුනේ නෑ. හැම ප්‍රශ්නයක්ම ඇත්තේ ඔබ වැනි අයගේ ඔළු ගෙඩිවල විතරයි. හැම තැනම ඔබ specialist කෙනෙක් ගැන කියවන්නේ ඔබ බෙහෙත් ගන්න නිසාද?
ඒ විෂයය ජාතිවාදය නේද? බොක්කෙන්ම ඔබට ඒ ගැන හැල්ලක් ලියන්න experience තියන බව නම් පේනවා. හොඳයි!
මම හලාල් වලට විරැද්ධ නෑ නමුත් ඒකට පාලනයක් තිබිය යුතුයි.
ඔබ කියන්නේ බොරුවකට තමන් විරුද්ධ නෑ කියලා! (හලාල් තමයි බොරුව. ඒත් එයට විරුද්ධ නෑ!). අපිත් ඔබ ගැන කියන්නේ ඒක තමයි
නමුත් හලාල් නිසා තවත් ජාතියකට ඒක ප්‍රශ්නයක් වෙච්ච හැටිත් මේ හලාල් කියන්නේ තනිකර බොරැවක් බවත් ඒක බලෙන් තවත් ජාතියක් මත පැටවීමත් ගැන විතරයි මම කතා කලේ මට උඹලගේ හලාල් වත් හරාම් වත් තුට්ටුවකට වැඩක් නෑ.
. ඔබ බො.බ.සේ. බේගල් වලට කොහොමත් විරුද්ධ නෑ. තමන්ගේ ජාතිය රැකෙනවනම් ඕන බේගල් කාරයෙක්ව වුනත් ඔබ ඔලුව උඩ තියන් ඉන්නවා. ඒ අයගෙන් බේරෙන ජාතිවාදයෙන් ඔබේ ඔලුගෙඩිය පිරිලා. "මුස්ලිම් ජාතිවාදය" ඇත්තේ ඔබේ ඔළුගෙඩියේ තමයි. එයට cause එකත් දැන් පැහැදිලියි නේ!! 
).
පස්සේ අහනවා මම එහෙම කොහෙද කිව්වේ කියා! ඔබ නම් මුසාවාද කැප්ටන් කෙනෙක්!! පත්තර සාකච්චාවේ පැහැදිලිව කියලයි ඇත්තේ හලාල් සල්ලි යන්නේ හලාල් certification process එකට කියා. ඔබේ ඔළුගෙඩියේ ඇති ජාතිවාදයට ඒක ගැලපෙන්නේ නැති නිසා ඔබට එය පිළිගන්න අමාරුයි. ඔබ ඇති විශාල මුදල් කිව්වට ඒක ඔබට පෙන්නගන්න බෑනේ!! මතකනේ ඔබේ බො.බ.සේ. ගණිතයට බිංදුව ගත්තා! ඔබේ කේබල් එකටත් මොකද වුනේ කියලා කවුරුත් දන්නවා.
අද ඔය මුසාවාද එලි වීගෙන යනවා මහත්තයෝ. දැක්කනේ WikiLeaks වලින් උඹලගේ මුස්ලිම් අන්තවාදියෝ ජිහාඩ් වලට මුදල් පොම්ප කරන විදිහ ගැන කරලා යවලා තියෙන cable පණිවිඩය. ඒ වගේම පහුගිය කාලේ පත්තර සාකච්ජාවකදි (මට මතක හැටියට ලක්බිමේ) ඔය හලාල් සහතිකය දෙන මොකක්ද සංවිධානයෙන් අහලා තිබ්බ ඔවුන් අවුරැද්දකට හලාල් සහතිකය දීමෙන් ලැබෙන ආදායම විශාලත්වය සහ ඒ මුදල් මොනවටද යොදවන්නේ කියන එක. ඒකට ඔවුන් මේ ප්‍රමිතිය තියා ගෙන යන්න කරන වැඩ වලට යොදවනවා කියලා හිමිහිට මගහැරලා තිබ්බා. එවැනි අති විශාල මුදලක් ප්රමිතිකරනසහතිකයේ වැඩ වලට යොදවනවා කියන එකම ලොකු මුසාවාදයක්.




ත්‍රෙඩ් එක මුල ඉඳං කියවන් ආව.. එන්න එන්න තොගෙ අකුරු ලොකු වෙන්නෙ මොකද? පොඩියට දාපිය අකුරු සයිස් එක. තෝ හිතුවද මේකෙ ත්‍රෙඩ් කියවන්න එන්නෙ පොට්ටයො කියල.. . කියවන්න ගියාම යමර කට්ටක් කන්න ඕනෙ..@ sanjeeme අපරාදෙ උඹේ ටයිම් එක මචන්..
@Sanjeeme
කෙනෙක් වැලේ වැල් නැතුව කේබල් එකක එල්ලුනා. පස්සේ බැලුවම ඒක expire වෙච්ච එකක්!
ඉතින් අල්ලගන්න ලණුවක් නැතුව හැම පටියක්ම රෝල් වුනාට පස්සේ, දුක නැති කරගන්න පරණ තැටිය දාලා ජාතිවාදී සින්දුව නැවත නැවතත් අහනවා. පව් නේද?...
මෙන්න ඒ සින්දුව,
"මේ අන්තවාදී මුස්ලිම් ජාතිය... ජාතිය... ජාතිය... ජාතිය... ජා..."
ශික්.. මේ මගුල හැම සැරේම හිරවෙනවා! මෙහෙම හිරවෙන්නේ මේ ග්රැමෆෝන් එක මුස්ලිම් වත්ද??නෑ නෑ. දැනුයි තේරුනේ. මේ අය ග්‍රැමෆෝනයත් හලාල් කරලා අපේ පිටේ පටවලා!! මේක කුමන්ත්‍රණයක්!
යාළුවා: ඉතින් හලාල් ලාංජනය බලලා නෙමෙයිද ගත්තේ?
මෙයා: ඒ ඉස්සර නේ බං. අපිට හලාල් අකැප දැන් නේ!!
අඩෝ මේ රටේ හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියනවා![]()





ලංකාවේ "ජිහාඩ්" වලට expire වෙච්ච කේබල් එකයි ෆොටෝ එකයි! NIC නොම්මරත් එක්ක තියනවනම් අල්ලන්න තිබ්බ නේද?. ඇයි මෙච්චර කල් (අවුරුදු 10ක්!!) බලන් හිටියේ? ලොකු ප්‍රශ්නයක් නෙමෙයිද ඒක? ඒ නොම්මර තිබුණු අය මැරිලද දන්නෙත් නෑ. ඔබ කිව්ව ඕන ඉස්කෝලේ ළමයෙකුට තේරෙන විදිහට ඒ අය බෝ වෙලා නම් ඒ ජිහාඩ් පැටවුන්ගේ නොම්මර නෑ නේද දැන්? මෙයාගේ පිළිතුර: පොලිසිය නිදි!
ඔන්න දැන් මෝඩ ජාතිවාදියා මෙච්චර රෙදි ගැලවිලා තියෙද්දිත් මඩ නානවා. මෝඩ ගොන් හරකෝ point එක දැනගෙන කතා කරපං. ඕක ඇමෙරිකාව විසින් යවන ලද රහස්‍ය cable පණිවිඩයක්. ඕක හැම එකාටම පෙන්න පෙන්න යවපු එකක් නෙවෙයි. ඒක නිසා තමයි ඕක මෑත කාලයේ WikiLeaks වල ප්‍රස්ද්ධ කලේ. හරියට කාරනේ තේරැම් නොගෙන හරකෙක් වගේ තප්පුලනවා. අනික ඒවගේ දේවල් සම්බන්ධ පරීක්ෂන සහ සොයාගැනීම් හැමෝටම කිය කියා කරන්න උඹට තරම් මොලේ අමාරැවක් පොලීසියට හෝ ආරක්ෂක අංශ වලට නෑ. ඔව් උඹලා ඇතුලු ජාතිවාදියෝ දැන් බෝවෙලා දැන් ඕනෙවටත් වැඩිය. පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම්, මරණ තර්ජන ලිපි යැවීම්, අනවසර පදිංච්වීම්, මැරකම් ඕනෙවටත් වඩා සාක්ෂි තියෙනවා.
බෝ වෙනවා කියා මේ අය පෙන්නන්නේ ලංකාවේ මුස්ලිම් අයගේ ජනගහණයයි. පස්සේ කියනවා, නෑ මේ කියන්නේ අන්තවාදියෝ බෝ වෙන එක ගැනයිලු! ඉතින් ඔබට අන්තවාදීන්ගේ බෝ වීම ගැන පෙන්නන්න අන්තවාදීන්ගේ ජනගහණය ගැන දත්ත තියෙනවද??? ඔක්කොම උපකල්පණ! මේ පැහැදිලි ජාතිවාදයක්!
නෑ අන්තවාදියා ගැන දත්ත ඕනේ නෑ. උන්ව ඉතා හොදට අදුන ගන්න පුලුවන්. දැන් බලන්න උඹ දිහා. උඹ අන්ත මෝඩ ජාතිවාදයෙක් කියලා බොහොම පැහැදිලිව හදුනගන්න පුලුවන්නේ. අන්න ඒ වගේ.
ඔය බෝ වීම ගැනත් මේ ලස්සනට තියෙන්නේ!! මේ වගේ දත්ත දාලා කියන්න ඉගෙනගන්න.
මුස්ලිම් ජනගහන වර්ධන භීතිකාව නොහොත් “ඔන්න බබෝ බිල්ලා”
ලංකාව මුස්ලිම් රටක් වන්නේ කවදාද?
මම කිව්වනේ ඔය බ්ලොග් එකේ තියෙන්නේ වැඩි හරියක් බොරැ කියලා. ඕක කරන්නෙත් උඹ වගේම ජාතිවාදියෙක් වෙන්න ඇති. මෙන්න තියෙනවා උඹලා හංගගෙන ගහපු බිල්ලගේ ඇත්ත කතාව සැබෑ දත්තත් එක්ක ගිහින් කියවලා පැනපං අසූචි වලකට
ඔන්න බබෝ බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
එහෙම සටන්කාමී අන්තවාදියෝ මේ රටේ ඉන්නවානම් අපි කොහොමත් කැමති නෑ. අවුරුදු 30 යුද්ධෙන් ගොඩක්ම බැට කාපු කට්ටියක් තමයි මුස්ලිම්වරු. අපිට ඕනේ නෑ ආයේ යුද්ධයක්! අපිත් කියන්නේ, ඔබටත් මුල ඉඳලා කිව්වේ මෙවැනි අය අත්අඩංගුවට ගත යුතුයි කියා.
ඔබේ පිළිතුර: පොලිසිය නිදි!! පස්සේ කියයිද දන්නේ නෑ නිදි පෙති දැම්මෙත් මුස්ලිම් අය කියලා??
ආ දැන් gear එක නිව්ටල් වුනාද ?? නෑ උඹ කියන්න ගියේ එහෙම සටන්කාමියෝ මේ රටේ නෑ කියලා උඹ උඩ පැන්නේ ඒක කියාගන්න. අග මුල කරැණු එක්ක පෙන්නුවම දැන් ඔන්න gear මාරැ කරලා. ඔව් පොලීසිය හුගක් කාරණා වලදි කාර්්යක්ෂම නෑ. ඒක මේ රටේ පාලකයින්ගේ වැරැද්ද. ඔව් හැබැයි ඔය මුස්ලිම් බහුතරය ඉන්න ගම් වල පොලීසි වලටනම් උඹලගේ ජාතිවාදී ලොක්කෝ නිදි පෙති දානවා කියලා ආරංචියි.
ඔබේ බො.බ.සේ ඒ මදිවට ළමයි යන ඉස්කෝලයි, හතර වටේ හැම එකක්ම "ජිහාඩ්" කියලා. හේතුව: ඉස්ලාමිය වචන (ෂරියා, ශබාබ්..) තිබීම.
නැවතත් මෝඩ ජාතිවාදියා එකම දේ කියවනවනේ. උඹ බොදු බල සේනාවට බයේ වෙව්ලුවට කමක් නෑ. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර දෙන්න එපා. උඹ ඔය කොහෙවත් නැති මොන්ටිසෝරියක් ගැන සදහන් කලේ ඊට කොහෙත්ම අදාළ නැති මගේ ප්‍රශ්නෙකට. ප්‍රශ්නෙට උත්තර නැති වුනාම උඹට තියෙන එකම උත්තරේ බොදු බලසේනාව ඇදලා ගන්න එක. නැවතත් ගිහින් නාගනිං අසූචි වලකට පැනලා. එතකොට අදාල ප්‍රශ්නෙට අදාළ පිළිතුර දෙන්න පුලුවන් වෙයි.
මෙයාගේ පිළිතුර: බො.බ.සේ. මගේ නෙමෙයි ආ! කේබල් එක මගේ!
නැවතත් මෝඩ හරකෙක් සහ අන්තවාදියෙක් බව ඔප්පු කල වග කණගාටුවෙන් වුව දැනුම් දෙමි. ඔය වගේ පිළිතුරක්නම් මම දීලා නෑ කොහේවත්. අනික හැමතිස්සේම කෝකටත් තෛලය වගේ මූට තියෙන්නේ බොදු බල සේනා අජීර්ණයක්. අපි මොන ප්‍රශ්නේ ඇහැව්වත් මූ උත්තර දෙන්නේ බොදු බලසේනාවෙන්. Joker ලා ඔහොම කරනවා.
මම පෙන්නුවේ ඔබේ කේබල් මෝඩකම
කේබල් එක ගැන තප්පුලන්න ගිහින් අන්තිමට අන්ත මෝඩයෙක් සහ තමන්ගේ ජාතිවාදී හෙලුවත් පෙන්නුවේ කවුද කියලා පැහැදිලියිනේ. නැත්තම් නැවත් මගේ ඉහත පිළිතුරැ කියවන්න. තේරෙන්නේ නැත්තම් Brain Specialist කෙනෙක්ව හම්බවෙන්න.
අවස්ථානුකුලාව බො.බ.සේ. ඔබ ඔලුව උඩ තියන් ඉන්න එකේ (ඒ අයගේ පිබිදීම ගැන සතුටු වෙන එකේ) මෝඩකම!
මම බොදු බලසේනා ඔලුවේ තියන් ඉන්න ඒ අය මගේ ණයකාරයෝද ??. නමුත් ඔවුන් ගැන මට සතුටුයි. උඹලා වගේ ජාතිවාදීන්ගේ හෙලුව පෙන්නන්න වගේම උඹලගේ කාලකන්නියෝ බුදු හාමුදුරැවන්ගේ රෑපය සහිත් මේස් විකුණනකොට ඒක විරැද්ධ වෙන්න, හොරෙන් බුද්ධ බාර් තියෙනකොට ඒවට කඩා පැනලා ඒව නවත්තන්න, උඹලගේ අන්තවාදියෝ බොදු පුද බිම් විනාශ කරනකොට ඒවා නවත්තන්න, සිංහල බෙෘද්දයාට තර්ජණ, හිරිහැර වෙනකොට ඒවට විරැද්ධව නැගී සිටින්න බොදු බල සේනා විතරක් නෙවෙයි තවත් සංවිධාන බිහිවිය යුතුයි. මගේ මතය එයයි.
"ජිහාඩ්" තියනවද කියලා වැඩිපුර හොයන්න. ඒත් එක්කම අර මරණ තර්ජන එක්ක විකාර ලියුම ලියපු පිස්සෝ ටික අංගොඩත් යවන්න වෙයි!
ඒ ගැන වැඩිපුර හොයනවා ඒක ගැන අඩබෙර ගහ ගහ කරන්නේ නෑ. ඒ පිළිබදව රජයෙන් කරපු ප්‍රකාශයක් දාලා තියෙනවා දැක්කේ නැද්ද ??
පවතින රජය මෙම ගැටලුව මර්ධනය කිරීම සඳහා සාධනීය පියවර බොහොමයක් ගනිමින් සිටින බව වාර්තාවේ. එහි එක පියවරක් වශයෙන් නුදුරේදීම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවත් , පළාත් ප්‍රමාණය 4-5 දක්වා අඩුකර එක් පළාතකට අයත් ජන පදනම පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තාවේ.මේ සඳහා වන සාකච්ඡා මේ දිනවල රජය තුල රහසිගතව සිදුවෙමින් පවතී.
තව දුරටත් අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවවෙ සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් පනවන නව නීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තීරණය කර ඇත.
මෙම සංවිධාන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් යෝජනාවට එකඟත්වය පලකිරීමට රජය තීරණය කර තිබේ. මේ යටතේ අදාල සංවිධාන සමඟ සබඳකම් පවත්වන්නන් විසින් පවත්වාගෙන යන මුදල් අරමුදල්ද තහනම් කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ මෙවන් නීති පනවන්නේ මුල්වරටය.
ඔබට ලංකාවේ ජිහාඩ් ගැන ත්‍රෙඩ් අරින්න කිව්වම ලෝකයේ ජිහාඩ් ලෙස මාතෘකාව මාරු කරන්නේ ඇයි? ඔබේ කේබල් එකත් expire වෙච්ච නිසා කියන්න දෙයක් නෑ නේද? ලෝකයේ "ජිහාඩ්" ගැන හැමෝම දන්නවා. ඔබ කිව යුතු නෑ. (හලාල් වගේම ජිහාඩ් කියන එකේ තේරුම ඔබ දන්නවද කියල නම් සැකයි).
ඔන්න ආයෙත් රෙදි නැතුව අසූචි නාගත්ත අවස්ථාවක්. මම ජිහාඩ් ගැන Thread එකක් දානවා කිව්ව post එක මේ තියෙන්නේ.
අනික උඹ ජිහාඩ් ගැන දන්නේ නැති තොත්ත බබෙක්නම් වරෙන් වෙනම thread එකකින් මම කියලා දෙන්නම් ජිහාඩ් ගැන.
http://www.elakiri.com/forum/showpost.php?p=14395794&postcount=43
ඔතන කෙහෙද මම ලංකාවේ ජිහාඩ් කියලා සදහන් කරලා තියෙන්නේ ගොන් හරකෝ. ඉස්සෙල්ලා හරියට තේරැම් ගන්න ඉගෙන ගනින්. ජිහාඩ් ගැන Thread එකක් හරින්නේ සමස්ථ ජිහාඩ් ගැනම කතා කරන්න ඒකට ලංකාව ගැනත් ඇතුලත්. තේරැණාද මෝඩ ජාතිවාදියට.
මම පෙන්නපු blog එකට බයද?ජාතිවාදීන්ගේ බොරු ගොඩක් එතන භූමදානය කරලයි ඇත්තේ.
ඔබේ පරණ බයක් තියනවනේ පෙන්නපු තැන්වලට යන්නැති! සාධක පෙන්වලා තර්කයක් ගොඩනගන්නේ කොහොමද කියා එතනට ගිහින් ඉගෙනගන්න. ඔබේ ඔය brake නැති කියවිල්ල හරියට ටයර් එකකින් හුලං ගියා වගේ. නිකංම නිකං හුලං!! සද්දේ විතරයි.
![]()
අනේ මම කිසිම බයක් නෑ ඔය ජාතිවාදී බොරැ කියන බ්ලොග් වලට යන්න. මොකද ඔය තර්කානුකූලව බොරැ කියන හැටිනම් ඔය බ්ලොග් එකට ගියාම ඉගෙන ගන්න පුලුවන්. ලොකු ලොකු සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරනවා බලනකොට අමු බොරැව තියෙන්නේ. ඔන්න ඔයවගේ තැන් වලට තමයි උඹලා වගේ මෝඩ ජාතිවාදියෝ ඇදිලා යන්නේ. ඔය බොරැ බ්ලොග් එකේ ලිපියේ බොරැ ටික මම පෙන්නලා දීලා තියෙනවානේ ගිහින් බලපන් හොදට කියවලා. නැවතත් ජාතිවාදයට ඇදී යන ජාතිවාදියාගේ හෙලුව පෙනුනේය. ජුගුප්සාජනකය.
ඔබ ටොෆි කිව්වේ මොකක් ගැනද? නෝලිමිට් ටොෆිද?වෙන එකක්ද? (වෙන එකක් බව පේනවා). කමක් නෑ. මේකත් නිකන් කියවන්න.
Nolimit වස දැමූ ටොෆි බෙදනවා යැයි පච නිවුස් එකේ ඇත්ත නැත්ත
ඔන්න දැන් කෑ ගහන්න එපා මම කිව්වේ කොහෙද කියා. ඔබ කිව්වේ නෑ. නිකන් ඔබට දැනගන්න. ඔබේ රොත්තේ අයගේ වැඩ!!
නැවතත් හෙලුවෙන්. ඔතන මම අදහස් කරලා තියෙන දේ උඹේ මෝඩ මොලෙන් තේරැම් අරන් තියෙන්නේ නෝ ලිමිට් ටොපිය විදිහට. ඇත්තටම උඹට පල්ලියෙන් නියම ටොපියක් කවලා තියෙනවා. මොකක්ද දන්නවද ජාතිවාදී ටොපිය. උඹ ඒක නියමෙට රස කරලා කාලානම් තියෙනවා. දැන් ඉතින් ටොපි තමයි. බලන් හිටපන්. මගේ ප්‍රශ්නයට අදාල පිළිතුරක් නොවන නිසා උඹ වගේ මෝඩයෙක් වෙන්න මම කැමති නෑ.
ඒ වගේම ඔබ කියන බ්ලොග් දාන්න. කියවමු.
අනේ බ්ලොග් නම් ඕනේ තරම් තියෙනවා. නමුත් සිරිතක් වශයෙන් මම ඔය බ්ලොග් (බෙෘද්ධ වේවා වෙනත් ආගමක වේවා) විශේෂයෙන් කියවන්නේ නෑ. කරැණක් දැනගන්න ඕනේ වුනොත් පමණයි. ඔන්න උඹ අහලා තියෙන නිසා දැම්මා.
http://peramunerala.wordpress.com/
http://anniisa.wordpress.com/
http://dharmadveepayeiranama.blogspot.com
http://musalmanuwa.wordpress.com
ඕවත් ගිහින් හොදට කියවන්න. ඔය ටිකක් විතරයි. මම ගත්තේ ගූගල් කරලා. ඕවයේ තියෙන කාරණා වලට මගේ වගකීමක් නැත. මන්ද මම ඕවා විශේෂයෙන් කියවීමට වෙලාවක් නැති බැවිනි.
ඔබේ දේවල් කවුරු හරි ඩෝසර් කළා නම් එය වැරදි බව කලිනුත් මම කියා ඇති. එයා මුස්ලිම් වුනත් නැතත් එහෙමයි. ඒවා ඔප්පු වුනොත් දඬුවම්.
මොකද උඹ කවුරැහරි කියලා කියන්නේ. කවුරැහරි නෙවෙයි උඹලගේ අන්තවාදී රොත්ත තමයි ඩෝසර් කලේ එහෙම පැහැදිලිව කියපං, ඩෝසර් කලා විතරක් නෙවෙයි සෙල් ලිපි වලට ඇසිඩ් දාලා ඒවා විනාශ කරන්නත් උත්සාහ කලා. ඒකනේ පැහැදිලි උසාවි නියෝගයකින් ඒ රොත්ත අයින් කරලා දැම්මේ. ඇයි බයද එහෙම කියන්න. අනේ නෑ පල්ලියෙන් උඹට මුකුත් කරන එකක් නෑ. උඔ ජාතිවාදියෙක් නිසා වචන එන්නේ නෑ නේද ??
ඔබේ පිළිතුර: පොලිසිය/පාලකයෝ නිදි! එහෙම තියෙද්දී මෙතනට ඔබ කිසි පදනමක් නැතුව ජාතිවාදය ගෙනෙන එක වැරදියි. අදාල පුද්ගලයාගෙයි වැරැද්ද.
පොලීසිය නිදි නිසා තමයි (ඇයි ඔය නැගෙනහිර පැත්තේ පොලීසිය වැඩිපුර නිදාගන්නේ කියලත් මම කිව්වනේ) සිංහල සංවිධාන ඒවට මැදිහත් වුනේ. එක පුද්ගලයෙක් නෙවෙයි කල්ලියක්.
මේක හොඳින් අහගන්න. අපේ මක්කම කඩන්න අවොත් ඒ අයත් එක්කයි අපේ ප්රශ්නය. වෙන කොහේදෝ ඉන්න, ඒ අයගේ ගෝත්‍රයේ හෝ ජාතියේ අහිංසක අයගේ නම් දාලා ඒක ජාතිභේදයක් කිරීම අසාධාරණයි.
එකගයි. ඉතින් කූරගල සිද්ධියේදි ඒ වැරැද්ද සිදු කල අයට දඩුවම් නියම වුනා. කවුරැත් වෙන කොහේමත් ඉන්න කෙනෙකුට චෝදනා කලේ නෑ. ඔය කූරගල සිද්ධියේ නඩුවෙදි චෝදනා දෙකකට ඔය රොත්ත වැරදි කාරයෝ. එකක් අනවසර ලෙස පුරාවිද්‍යා භූමියක පදිංචි වී සිටීම (හිටපු වසර ගාන අනුව භූමියට හිමිකම් කියන්න බෑ) අනික නටබුන් විනාශය.
බෞද්ධ හෝ මුස්ලිම් කවුරු කලත් එහෙමයි. තේරුනාද? ඒ එක්කම දෙවියන් යදින එක නවත්වන්නේ නෑ. ඒ අපේ විශ්වාසය නිසා
ඔව්. දෙවියන් යදින්න නීත්‍යානුකූලව නියමිත තැන්වල කාගෙන්වත් බාධාවක් නෑ. දෙවියන් යැදීමට අමතරව වෙනත් තැන් විනාශ කිරීම මිනිස්සුන්ට කරදර කිරීම කලොත් දඩුවම් විදින්න වෙන බවත් මතක තියාගන්න.
ඔබලා වගේ පන්සල අත්හැරලා පාරට බැහැලා විරෝධීන්ගේ ජාතියේ නම කියලා බනින එකක් අපේ නෑ. එහෙම කවුරු හරි කරනවානම් උන්ට පිස්සු!! ඔබලාගේ මේ ජාතිවාදී වැඩ නිසා අපි කලබල නොවී දෙවියන් වඳින එකයි කරන්නේ.
මොකද උඹලට මේ රට ගැන හැගීමක් නැති නිසා. ඉතිහාසය ගැන මේ රට ගැන කිසිම හැගීමක් උඹලට නෑ (බහුතරය). උඹලා හැබැහින් මේ රටේ පය ගහලා හිටියට හිතින් ජීවත් වෙන්නේ අරාබිකරයේ හෝ පකිස්ථානයේ වගේ රටක. ඒක උඹලට පොඩි කාලේ ඉදලම උඹලගේ මහඑවුනගෙන දායාද වෙන ජාතිවාදය. නමුත් සිංහලුන් එහෙම නෑ, ඔවුන්ට ජීවත් වීමට මේ ලෝකේ තියෙන එකම රට මේක. ඒක නිසා ඒකට කවුරැ හරි අතපෙවීම් කරනකොට ගෙවල් වලින් පන්සල් වලින් එළියට බැසීම අසාධාරණද ???. ඉරාජ්ගේ සිංදුවකට, ඇමෙරිකාවේ චිත්‍රපටියකට පස්සවල් උඩ දාගෙන කෑගහපු උඹලගේ නඩේ මේ රටට එරෙහිව මානව හිමිකම් චෝදනා එනකොට පල්ලි ඇතුලට වෙලා දෙයියෝ යැද්දද ?? ඒකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද ?? ඒක ජාතිවාදයද, අන්තවාදයද ?? ආත්මාර්ථකාමීත්වයද ??
ඔබට තේරෙන්න ඇතිනේ ඔබේ බො.බ.සේ. මාධ්‍ය වලට බේගල් ඇදබාන විට ACJU සන්සුන්ව හිටිය හැටි. ඉඳලාමත් දැනුවත් කරන්න කියා පත්තර පිටුවක ලිපියකුයි, පොඩි වීඩියෝ එකකුයි, පත්තර සකච්චාවකුයි තමයි තිබ්බේ. කොහේ හරි තිබ්බද, "අපේ හලාල් අයිතිය රැකදෙව්" කියා අපි කෑ ගහනවා?
ඒ මොකද උඹලා කරන්නේ වැරැද්දක් බව මුලු ජාතියම රටම දන්න නිසා. උඹලගේ ACJU නැත්තම් මොන කෙං ගෙඩියෙන් හරි ඉවක් බවක් නැතුව ලේබල් කරන්න යෑමෙන් තමයි මේ ප්රශ්නය ඇති වුනේ කියලා උන් දන්න නිසා. උන් ඕවා දෙන්න පටන් ගනිද්දි ව්‍යාපාරිකයෝ ගත්ත පලියට දෙන එක නෙවෙයි රටක ඔය වගේ දෙයක් කරද්දි ඒ ගැන සෑහෙන්න සලකලා බලන්න ඕනේ. යුරෝපීය රටවල ඔය සදහා මීට කලින් හොද උදාහරණ තියෙනවා. මොකද ACJU එක තොත්ත බබ්බුයැයි. මම කියන්නේ නෑ ACJU එක සම්පූර්ණ වගකීම බාරගන්න ඕනේ කියලා. මෙ රටේ පාලකයෝ තමයි වැඩිපුර වරද කරලා තියෙන්නේ. ඒක මම මේ Thread එකේදි පැහැදිලි කරලා තියෙනවා.
මේවා වලින් ඉගෙන ගන්න ඔබලට පාඩම් තියනවා. ඒත් ඔබේ ජාතිවාදී ඔලුගෙඩියට ඕව ගැලපෙන්නේ නෑනේ!
හැමතිස්සේම තමුන් ගැන විතරක් හිතන්න (ජාතිවාදියාගේ පුරැද්ද) පුරැදු පුහුනු වුන මනසක් තිබෙන උඹ හැම තිස්සේම වැරද්ද පේන්නේ එක පාර්ශවයක විතරයි. හැම පැත්තක් ගැනම හිතන්න උඹට ගන්න පුලුවන් පාඩම ඒකයි.
හොඳ summary එකක් ලියල තියෙන්නේ. ජාතිවාදය ගැන පිටු ගානක් ලියන්න නම් බොක්කෙන්ම එනවනේ.![]()
හැබැයි සමහර කෑලි අඩුයි. මේවත් දාන්න. එතකොට සම්පුර්ණයි.
ඔබ බො.බ.සේ. ගැන අනුමත කළා නේද? ඉතින් ඔබට කැමති, රට ගැන කැක්කුමක් තියන, පිබිදෙන සංවිධානයක් ලෙස ඔබ හිතාගෙන ඉන්න එය ගැන තමයි මම කතා කළේ. ඔබේ අනුමැතිය ගන්න තමයි එහෙම ප්‍රශ්නයක් ඇහුවේ. Comprenede?![]()
![]()


එහෙම බො.බ.සේ. අනුමත කරනවා නම්, ඒ අයගේ වෙනත් ක්‍රියාද අනුමත කරනවානම්, ඒ ගැන ෆොටෝ දාන්න හැකිනම්, හලාල් ගැන විතරක් මොකද ඒ අය ගැන මුනිවත?? මගේ මතයේ නෑ, මම නියෝජනය කරන්නේ නෑ කියල ලිස්සන එකේ සාධාරණය කුමක්ද?


). මම පැහැදිලිව කාටත් දකින්න දාන්නම්කෝ.මම සිංහලෙන්ම ඔබට කීවා ඒ අය හලාල් ගැන කිව්වේ බොරු යැයි පිළිගන්න ලෙස. ඒ ඔබ හොඳ (එනිසා අවංක) බෞද්ධයෙක් යැයි ඔබ කී නිසා.
ඒත් ඔබට බැරිවුනා ඒ ස්ථාවරය රකින්න. එයින් පෙනෙන්නේ ඔබ ඔප්පු වූ ඒ අයගේ බොරු බලය® අනුමත කරනවා කියන එක නොවේද?? මම කිව්වා ඔබ අවංක නම් ඔබට ප්‍රශ්න අඩුයි කියා.
ඉහලින් ඇත්තේ ඔබේම ACJU ගැන චෝදනාව. ACJU ජාතිවාදී කියන්න ඔබට හේතු තියනවද??
ඔබ කියනවනම්, මේ හලාල් බොරුව තමයි එයට හේතුව කියා, එහෙනම් ත්‍රෙඩ් එක මුලින් හලාල් ගැන බබා පාට් දැම්මේ ඇයි? මුලින්ම කියන්න තිබ්බනේ මේක ජාතිවාදී වැඩක් කියලා!! ඔබ හලාල් ගැන මත කියන්න ගිහින් ඔබ දාපු බබා පාට් රඟපෑම අගේට පේනවා.
දැන් පේනවද ඔබේ රෙදි ටික ටික ගැලවෙන්නේ කොහොමද කියා?? ඔබට හැකිනම් ACJU එකටත් කේබල් එකක් අදින්න බලන්න!![]()
![]()
මේ ඔබ කියන්නේ බො.බ.සේ. ඇතුළු ඔබේ පිබිදෙන අයගේ ක්‍රියා ගැන නොවේද? මෙහෙම දේවල් කලේ ඔබමයි කියා කියන්න බෑ. මේවා සිදුවෙනවිට ඔබ හිටියේ Sweden වල නේද??![]()
දැන් කොහොමද කියන්නේ ඔබ බො.බ.සේ. හලාල් දැනුවත් කිරීම ගැන ඔබ කිව්වේ නෑ කියලා??
පස්සේ අහනවා කොහෙද කිව්වේ කියා. මේ තියෙන්නේ.! මෙතනටයි මම කිව්වේ 700 බොරුව ගැන. ඔබට ඒ අයගේ ක්‍රියා ගැන උදම් අනන්න හැකිනම් ඒ අයගේ කීම ඔබ අහක දාන්නේ කෙසේද?
එය hypocrisy නොවේද?



ඒ අයගේ කියමනවල් බොරු යැයි ඔප්පුයි. ඒ අයගේ රෙදි ගැලවෙලා නම් ඒ අයව අනුමත කළ ඔබේත් automatically රෙදි ගැලවෙනවා.
එයින් බේරෙන්න එක විදිහයි ඇත්තේ. ඒ අය කිව්වේ බොරු යැයි පිළිගෙන අවංක වීම. එවිට ඔබට නැවත විලිය වසාගත හැක. (කලින් බබෙකුට වගේ මෙහෙම නොකිව්වේ ඔබට එය තේරුම් ගත හැකි මොලයක් තිබේ යැයි සිතා. ඔබේ specialistට තවම කතා කලේ නැද්ද?).
නීති හදන්නේ කොහොමද කියලා මගෙන් අහන්නේ මම නඩුකාරයෙක්ද/නීතිඥයෙක්ද? බො.බ.සේ.ට කියන්න එහෙම අය consult කරන්න කියලා.
නීති හදන්න නම් අදාල අයට අදාල විදිහට බලපෑම් කරන්න. මුස්ලිම් විරෝධී රැල්ලක් ඇති කරන්නේ මොකටද?
"මුස්ලිම් ජාතිවාදය" කියලා එකක් තියෙන්නේ ඔබේ ඔළුගෙඩියේ! ඔබේ දේවල් ඩෝසර් කරන, තව වැරදි කරන මුස්ලිම් අය වැරදිකාරයෝ. ඒ අයට දඬුවම් දිය යුතුයි. මුස්ලිම් විතරක් නෙමෙයි, කවුරු කලත් එහෙමයි. වැරැද්ද සාධාරණ ලෙස ඔප්පු වුනොත් දඬුවම්. කෙනෙක් වැරදි කළා කියා ආගම් ජාතිවාදයක් එතනට ගේන්නේ කොහොමද? ඒකටයි මම ඔබෙන් පදනම් අහන්නේ???
ඔබේ උපකල්පන විතරක් මදි! කොහෙද යන කේබල් හිටන් මේකට ඇදගෙන! සාක්ෂි ඇතිව ඔප්පු කරන්න. එවිට පිළිගන්නම්.



ඔබේ පිළිතුර: බලධරයෝ නිදි![/COLOR] එහෙම නිදි වුනත් ජාතිවාදයක් ගාවන්න ඇති පදනම් මොකද්ද? වැරැද්ද කරපු කෙනා ළඟ ජාතිවාදයක් ඇති. "මුස්ලිම්" කියන නම දාන්නේ කොහොමද?? එහෙම දැමීමෙන් පැහැදිලි වන්නේ මුළු මුස්ලිම් ජාතියම සමග ඔබේ ඇති වෛරයයි!!
මම පදනම් අහනවා, ඔබ බයිලා කියනවා.



ඔබ කියන විදිහට හලාල් නොකා මැරෙන අය කොහෙද ඉන්නේ? (සහතිකය ගැන මොන කතාද?). ඉන්නේ ඔබේ ඔළුගෙඩියේ!!! ආගමේ කියන්නේ මැරෙන තත්වයක් දක්වා කන්න නැතුව යනවනම්, තියෙන හරාම් හරි අනිවාර්යයෙන්ම කන්න කියලයි. ඔබ මහා බොරුකාරයෙක්!



මෙතන මම choice කිව්වේ ව්‍යාපාරිකයින් හලාල් සහතිකය ගන්න එක ගැන. හොඳට බලන්න. ඔබලා වැරදියට තේරුම් අරන්. ඔබ බිස්කට ගෙනාවේ මෙතනටයි. ප්‍රශ්නයක් නෑ. බිස්කට් අනිවාර්ය කෑමක්! බලකිරීම ගැන ඔබේ චෝදනවටත් පදනම ඇහුවම කියනවා කොහෙද කිව්වේ එහෙම කියා? එත්කොට හලාල් බලෙන් පැටෙව්වා කියා මුස්ලිම් අයට චෝදනා කරන්නේ? ඒ අය දෙන්නේ සහතිකයි. බලෙන් දෙනවා කියා ඔබ කිව්වනම් එහෙම දෙන්නේ වෙන්නේ ව්‍යාපාරිකයාට හලාල් සහතිකයයි. (ACJU හලාල් නිෂ්පාදන හදනවද??). එහෙම බලපෑම් කළ බවට කිසිම සාධකයක් නෑ.
ඔබ කියනවනම්, නෑ එහෙම නෙමෙයි, බලෙන් පටවනවා කිව්වේ හලාල් බඩු අපිට පැටවීමයි කියා. ඔබලාට හලාල් භාණ්ඩ පැටවීමේ වැරැද්ද හලාල් සහතිකය ගන්න ව්‍යාපාරිකයාගේ සිට ACJU දක්වා bypass කළා නේද මෙතන??? සහතිකය දීම සිමා කරන්න ඕනේ කියන එක ඔබේ මතයක් පමණයි. එය ACJU මත වැරැද්ද පැටවීමට සාධකයක් නෙමෙයි.
මුස්ලිම් අයට හොඳ නම් ඒවා අනිත් අයගෙන් වැළැක්විය යුත්තේ ඇයි? (එහෙම හොඳ දේවල් වළක්වනවා නම් එය ජාතිවාදය නොවේද?).
අනිත් අයට හොඳ නෑ කියා අපි දන්නේ කොහොමද? එහෙනම් දැන්වත් අකැපයිද ඇහුවත් ඒකටත් උත්තර නෑ. (වෙන ආගමේ අයගෙන් හලාල් ගැන කිසිම පැමිණිල්ලක් දැනට නෑ). එහෙම වරද පටවන්න පදනමක් නෑ!!
ඔබට අනුව ACJU ජාතිවාදී කුමන්ත්‍රණ කාරයෝ. ඒත් directly හලාල් පටවපු
ව්‍යාපාරිකයෝ ළඟ කුමන්ත්‍රණ නෑ! (නෑ තමයි. ඔක්කොම ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ!!). ජාතිවාදයක් කොහොමත් නෑ, මොකද ඔබේ ජාතිය නිසා. පොඩ්ඩක් ඒ අයට බැන්නා. වැඩිම වුනොත් උලමට කඩේ ගියා කියයි. හැබැයි ඒ අයට විරුද්ධ කිසි උද්ඝෝශනයක් නෑ. පැහැදිලි ජාතිවාදයක් මේක!!
ඔබ නිකන් ඔබේ වදන් cut කරලා ඔබට අවශ්‍ය තේරුම එන විදිහට දාන්න එපා හරිද? මුළු එක දාපන්. ඔබ කියන ඒවා ඇත්ත නම් එවැනි දේ කිරීම අවශ්‍ය නෑ. ඔබට මොලයක් කෙසේ වෙතත් කොන්දක් තියනවා නේද?
ඇයි මේවා miss වුනේ? Miss වුනාද?/කලාද?
ඔබේ ඔය පිටු ගානේ හැල්ලට කලින්ම මම එක ජේදෙකින් පිළිතුරු දීලා ඇත්තේ.


සාමාන්‍ය දේවල් කිව්වේ අපේ ආගමේ අපිට ඇති නීති රීති. ඔබලා එය ජාතිවාදය යැයි කියන්නේ කොහොමද? ඔබේ ඔලුගෙඩියට ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති! ජාතිවාදයක් එතන නෑ.
අනික, හලාල් වලට වඩා ආයෙත් මේකෙම එල්ලී repeat කරන්නේ ඒ ඔබේ කැමති විෂයයක් නිසා නේද?ඒ විෂයය ජාතිවාදය නේද? බොක්කෙන්ම ඔබට ඒ ගැන හැල්ලක් ලියන්න experience තියන බව නම් පේනවා. හොඳයි!



හැම එකටම "මම එහෙම කිව්වේ කොහෙද" කියා ලිස්සන්නවා.
මම ඒවා මතු කලේ සංවාදයට. ඔබලාගේ මේ හලාල් රැල්ලේ ප්‍රශ්න පෙන්නන්න. ඔබට පිළිතුරු නැතිනම් ඒ බව මම පිළිගන්නම්.
ත්‍රෙඩ් එකේ මුලින් බබා පාට් දැම්මට ඔබ ගැන මම කලින් දන්නවනේ. ත්‍රෙඩ් එකේ මුලින් සංවරව හිටි ඔබගේ ජාතිවාදය පස්සේ මතු වුනේ.
මුලින් ඔබේ හලාල් මතය neutral එකක් වගේ කිව්වට, බෝ වුනාම මුස්ලිම් අයගේ නීති ඔබලට පැටවෙන එක පොල් පරාලයක් විදිහට නේද ඔබ ඉදිරිපත් කළේ?
හලාල් ("නිතිය") පැටවෙලා යැයි කියන එකෙන් ඔබ පෙන්නන්නේ ඔබේ හලාල් මතය පිටුපස ඔබ තුල ජාතිවාදී හැඟීමකුත් ඇති බව නේද???



ඒක පටවන්න වගකිවයුතු උඹලගේ ජාතිවාදී සංවිධාන නෙවෙයිද ගොන් තඩියෝ ජාතිවාදියෝ. ඊට පස්සේ ඒවා කෑවම බෙෘද්ධයට මොකද වෙන්නේ කියලා අහන උඹල වගේ ජාතිවාදී හිකනල්ලු නෙවෙයිද ජාතිවාදී ???? මෙසේ විමට හේතුව ඔබේ brake නැති කියවිල්ලයි. බොක්කෙන්ම එන ජාතිවාදය full speed එනකොට කලින් ඔබ රැකපු මුනිවත (හලාල් ගැන neutral මතය) අමතක වුනා. ඔබේ ඔය brake නැතුව කියවන තර්ක ක්‍රමය හිතල බලලයි පාවිච්චි කරන්න ඕනේ. හැමතැනම බෑ.


. මම කෙහේවත් neutral මතයක ඉදලා නෑ. හලාල් කියන්නේ උඹලට අවශ්‍ය දෙයක් නමුත් තවත් ජාතියකට අවශ්‍ය නැති දෙයක්. ඒක අනිවාර්්‍යයෙන්ම පාලනය කල යුතුයි. ඒකෙන් කිසිම ජාතියකට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. හලාල් ඕනේ කට්ටිට හලාල් තියෙන තැනකින් ගනියි. අන්ත කට්ටිය හලාල් නැති තැනකින් ගනියි. එච්චරයි.බබා පාට් එක මේක: මම හලාල් වලට විරැද්ධ නෑ නමුත් ඒකට පාලනයක් තිබිය යුතුයි.



බොක්කෙන් කියවුනේ මේක:නමුත් හලාල් නිසා තවත් ජාතියකට ඒක ප්‍රශ්නයක් වෙච්ච හැටිත් මේ හලාල් කියන්නේ තනිකර බොරැවක් බවත් ඒක බලෙන් තවත් ජාතියක් මත පැටවීමත් ගැන විතරයි මම කතා කලේ මට උඹලගේ හලාල් වත් හරාම් වත් තුට්ටුවකට වැඩක් නෑ.
ඔබ කියන්නේ බොරුවකට තමන් විරුද්ධ නෑ කියලා! (හලාල් තමයි බොරුව. ඒත් එයට විරුද්ධ නෑ!).
ඔබ බො.බ.සේ. බේගල් වලට කොහොමත් විරුද්ධ නෑ. තමන්ගේ ජාතිය රැකෙනවනම් ඕන බේගල් කාරයෙක්ව වුනත් ඔබ ඔලුව උඩ තියන් ඉන්නවා. ඒ අයගෙන් බේරෙන ජාතිවාදයෙන් ඔබේ ඔලුගෙඩිය පිරිලා. "මුස්ලිම් ජාතිවාදය" ඇත්තේ ඔබේ ඔළුගෙඩියේ තමයි. එයට cause එකත් දැන් පැහැදිලියි නේ!!![]()




මුස්ලිම් ජාතිවාදය ගැන ආයෙත් කියන්න ඕනෙද ?? මහත්තයෝ මේ මුලු ලෝකෙම දන්නවා උඹලාගේ බහුතරය ජාතිවාදී කියලා. උඹලගේ ආගමේ නීති රීති වැඩි හරියක් ජාතිවාදියි. උඹලගේ පල්ලි වලින් brain wash කරන උඹලගේ ඔලු ගෙඩි පිරිලා තියෙන්නේ වැඩි හරියක් ජාතිවාදයෙන්. ඕක තමයි උඹලා වගේ අන්තවාදියොන්ට තේරෙන්නේ නැති ඇත්ත. මේ හලාල් ප්‍රශ්නෙට පාලනයක් අරගන්න තමන්ගේ ශිලාචාරකමත් බිල්ලට දීලා. බොරුවකට ඇයි ඔච්චර නෝන්ඩි වෙන්නේ? සංවරව කරන්න තිබ්බනේ? ඔබේ පිළිතුර: පාලකයෝ නිදි! කියයිද දන්නෑ නින්ද ගියේ හලාල් කෑවට පස්සේ කියලා?
දැන් පේනවද ඔබේ රෙදි ටිකෙන් ටික ගැලවුනේ කොහොමද කියලා? මේ ටික තොත්ත බබෙකුට කියන විදිහට කියන්න වෙයි කියා මම නම් හිතුවේ නෑ. ඔබේ specialistට දැන්වත් කතා කරන්න.
එහෙම කරපු අයට ඔප්පු වුනොත් දඬුවම් දෙන්න ඕනේ! හැම මුස්ලිම් කෙනාම ඔහොම කලාද? ඔබේ අයත් ඔහොම දේවල් කොච්චර කරලා ඇතිද? ඔබ ජාතිවාදියි නේද??
Sanjeeme අමාරුවෙන් ඔප්පු කරන්න හදනවා එයා ජාතිවාදියෙක් නෙමෙයි කියා. ඔබ මේ වෙලාවේ ඇවිල්ලා මෙහෙම කියන එක එයාට උදව්වක් වෙන්නේ නෑ නේද? එයාට උදවු කරන්න. පවු!![]()
![]()
ඔබේ ඔය brake නැතුව කියවන වාද ක්‍රමය ගැන මට කලින්ම note. හැමතැනම ඕවා හරියන්නේ නෑ. ගොන් තඩියෝ, හරකෝ කියලා හොඳ බෞද්ධයා හොඳ චාරයක් පෙන්නලා තියෙන්නේ. කියන්න දේවල් නැති වුනාම repeat කර කර summary හදනවා නේද? අනික, ලංකාවේ පරාල ඉල්ලුවම ඔබේ තැටියේ ඇති හැම එකක්ම මෙතන හලලා වැඩක් නෑ.
ජාතිවාදය ගැන පිටු ගණන් ලිව්වට හලාල් ගැන ලියන්න ලොකුවටම ඇත්තේ බිස්කට් සහ අයිස් ක්‍රීම් නැති එක ගැන!! ලොකු අභියෝගයක් කරලා තියෙන්නේ බිස්කට් කන්නේ කොහොමදැයි අහලා! බිස්කට් කන්න රටේ නැති ප්‍රශ්න ඇතිකරන ඔබලාගේ ජාති ආලය ගැන මොන කතාද? ඔබලාට (ඇතුළු බො.බ.සේ.ට) මේ ප්රශ්නය බොරු කියන්නේ නැතුව සංවර විදිහට කරගන්න බැරි වුනේ ඇයි????
1. කැමති අයට ගන්න තියන හලාල් සහතිකය ගත්ත ව්‍යාපාරිකයින් හැම භාණ්ඩයක්ම හලාල් කරපු එකේ වරද ACJU මත පැටවීම. (සිමා කරන්න ඕනේ කියන එක ඔබේ මතයක්. වරද පැටවීමට කාරණයක් නෙමෙයි. comprende?)
2. හලාල් සහතිකය බලෙන් පටවනවා යන චෝදනාව. (එක ව්‍යාපාරිකයෙක් හරි complain කරපු එක පෙන්නන්න).
3. හලාල් වලින් කෝටි ගණන් උපයනවා යැයි කීම. (මේ බොරුව -ගණිත හරඹය- ගැන ආයේ no talks!).
4. උපයන සල්ලි යන්නේ ත්රස්තවාදීන්ට යන චෝදනාව. (ඔබේ සැකය විතරක් මදි; ගන්න සල්ලි යන්නේ හලාල් process එකට කියා ඒ අය පැහැදිලිව කියලයි ඇත්තේ).
5. හලාල් අකැපයි කියා කීම. (මේ ගැන ඔක්කොම silent. ඔබ මෙය ප්‍රශ්නයක් කරගන්න එපා).
6. හලාල් නිසා බඩු මිල වැඩි වී අනිත් ජාතින්ට් සල්ලි යනවා කියන චෝදනාව. (විය හැකියි. එහෙත් හලාල් නිසා මිල වැඩිවූ භාණ්ඩයක් හෝ එය අයින් කරපු නිසා මිල අඩුවූ එකක් සඳහා සාක්ෂි? එකක් වත් නෑ. කෝ? වෙන්ඩෝල් මිල අඩු වුනේ නෑනේ. Economics theories විතරයි ඇත්තේ.)
ඔබට ඔවට උත්තර එදත් නෑ. අදත් තියෙයි කියා සැකයි.



ඔබේ බබා පාට් පිළිතුර: මගේ මතයේ ඕවා නෑ ආ!...
ඔබට ඕන වේලාවට බො.බ.සේ. ඔලුව උඩ තියාගන්නයි, වාතාවරණය හොඳ නැති වේලාවට බිම තියන්නයි හොඳ සෙල්ලම!!
ඔබේ ස්ථාවරය නියමයි. ඕන බොරුවකින් හරි තමාගේ ආගම-ජාතිය රකින්න හදන අය ගැන ආයේ රචනාවක් ලියන්න අවශ්‍යද? එහෙම අය පිබිදෙනවට සතුටු වෙන අය???
රට-ආගම-ජාතිය යන එකෙන් රට අයින් කළේ ඒ අය රට කන නිසා. ඒ අයගේ ක්‍රියා නිසා ලෝකයම ඉදිරිපිට රට හෑල්ලු වෙලා. රට දියුණු වෙන්න දෙන්නේ නෑ. හැසිරීම/කතාව දඩබ්බරයි. සිවුරේ පාටත් වෙනස් කරන්න වෙයි වගේ.
ආගම රකිනවා කිව්වට ආගම බිල්ලට දීලා රකින්නේ මොනවාද? මෙයාගේ පිළිතුර: පාලකයෝ නිදි. මේක නිදිගුම්බෝ පිරුණු රටක්!.... නිදි නම් නැගිටවන්න, අපිට වධ දෙන්නේ නැතුව!
මේ තියෙන්නේ ඔබ කිව්ව හලාල් සල්ලි යන්නේ කොහෙද කියා අනුමාන කළ විදිහ:![]()
පස්සේ අහනවා මම එහෙම කොහෙද කිව්වේ කියා! ඔබ නම් මුසාවාද කැප්ටන් කෙනෙක්!!
පත්තර සාකච්චාවේ පැහැදිලිව කියලයි ඇත්තේ හලාල් සල්ලි යන්නේ හලාල් certification process එකට කියා.
ඔබේ ඔළුගෙඩියේ ඇති ජාතිවාදයට ඒක ගැලපෙන්නේ නැති නිසා ඔබට එය පිළිගන්න අමාරුයි. ඔබ ඇති විශාල මුදල් කිව්වට ඒක ඔබට පෙන්නගන්න බෑනේ!!
ඔබේ කේබල් එකටත් මොකද වුනේ කියලා කවුරුත් දන්නවා.![]()




ඔබට කැමතිනම් ජාතිවාදය ගැන තව කියවන්න. එය තවත් තහවුරු වේවි.
හලාල් ගැන කියවන්න එහෙම බොක්කෙන් එන පාටක් නෑ වගේ. මට අමතක වුනා.. හලාල් කන්නේ නෑනේ. බොක්කේ කොහෙද හලාල්. එහෙනම් මේ අය කෑමට ගන්නෙත් ජාතිවාදයෙන් certified කෑම ද???![]()
![]()
ආයේ ලියන්න පිටු ගණන්. Please ලියන්න. Type කරන්න.... ලංකාවේ පරාල ගැන තව ටිකක් ලිව්වොත් නරකද?.![]()



Sorry sorry.. මගේ වැරැද්ද. ඊට දෙපැත්තෙන් තිබු පොස්ට් වල සයිස් බැලන්ස් වෙන්නයි එහෙම වුනේ. මගෙයි වැරැද්ද.
ඔබට කියවන්න අමාරු නිසා ආයේ දැම්මා. එයාට තරහා යයිද දන්නෑ. එයා එච්චර repeat කරනවානම් මම ටිකක් කලාම මොකෝ.
ඔය තැටියේ තියන ඔක්කොම හලාල් නැති iPod එකකට ගන්න කියන්න. හිර වෙන්නෙත් නෑ. හැම තිස්සෙම කනේ දාගෙන ඉන්න පුළුවන්. එයාගේ ආගම-ජාතිය රකින්න ගොඩක් ශක්තිය (බොරු බලය®, එනම් ජාතිවාදයේ ඉන්ධනය) ලැබේවි!!![]()
කියන්න දේවල් නැතිවුනාම වෙන ත්‍රෙඩ් වලින් import කරන්න වෙන තත්වයක් නේද? ඔබ try කරන්නේ මම ජාතිවාදියෙක් කියා පෙන්නන්නද? කමක් නෑ. උපරිමයට try කරන්න.
Copy/Paste කරනකොට ඔබට කැමති විදිහට cut කරන්න එපා. කලිනුත් cut කරලා අහුවුනා. ඔබ හොඳ බෞද්ධයෙක් කියා ඔබම certificate දී ගත්තා. මම මුස්ලිම්. හැබැයි හොඳ මදි. තව හැදෙන්න නම් කැමතියි. ඔබ කැමතිද හැදෙන්න?![]()
මෙච්චර බොරු කියපු බො.බ.සේ. සහ ඒ අයව ඔලුව උඩ තියන් හිටපු අයට කර්මයෙන් ගැලවීමක් ලැබෙයිද? (අපිට නම් පව් සමාව තියෙනවා)![]()

. මම මේ දැන ගැනීම පිණිස අහන්නේ මිනියක් මරලා ආවත් පව් සමාව තියෙනවද ????ඔබව බේරගන්න මෙච්චර type කරන එකේ බො.බ.සේ. බේරන්න වචනයක් හරි ලියන්න. ආත්මාර්ථකාමී වෙන්න එපා.



machan meka.....halal nathiwei kiyala baye inne....mokada ehema unoth munge JOb eka gahala yanawane.......mama hithanne mu wada karanne Halal mark eka gaththa company ekaka wenna oni.....muta therum karanna ba machan.....okata uduburalanna arapan.....uba ahu wenna epa.....