ඇයි මේ හලාල් ???

මේ ගැනත් වචනයක් කියන්න ඉතින්!!!

මේ පහත තියෙන්නේ ඔය උඹලගේ මුස්ලිම් ව්‍යාපරිකයින්, සංවිධාන වලින් මුදල් අරගෙන ලංකාවේ ඔලුව උස්සන ජිහාඩ් සංවිධානයක් විසින් මරන තර්ජන කරමින් කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට එවන ලද ලිපියක්

ඔබට රට ගැන කැක්කුමක් තියනවනම් ඒ ලියුම එවපු අය ගැන හොයන්න කියා අරක්ෂක අංශ වලට බල කරන්න. මරණ තර්ජන ගැන ලියලා "except the request of us" යයි විකාර ලියන්න උන් පිස්සු-ජිහාඩ් කාරයෝ වගේ. එයට උදවු කරන මුස්ලිම් ව්‍යාපාරිකයන් ගැන ඔබ කිව්වා නේද? ඒවා පෙන්නන්න අදාල අංශ වලට. අත් අඩංගුවට ගන්න. මේවා ගැන මෙතන හෝ මාධ්‍යයේ කියවලා මදි. අදාල දේ කරන්න.

ඔබ දැන් මෙයයි, අනෙක් සාමකාමී මුස්ලිම් ජනතාවයි සම්බන්ධ කරන්නේ මොන පදනමෙන්ද? මේවා ඔබේ අයගේ ජාතිවාදී වැඩ කියලා ඒ අයට කීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඔබ ගැන පැහැදිලියි. ඔබේ ඔලුගෙඩියේ නම් සැහෙන්න ප්‍රශ්න තියනවා!

....ඒ වගේම උඹලා බෝවුනාම ඒක වෙනත් ජාතීන්ට කොයි තරම් කරදරයක්ද කියලත් මේ කරැණු වලින් කියලා දෙනවා....

මේවගේ දේවල් අනාගතයේදි මේ රටේ සිදු නොවීමට වග බලා ගැනීම අප කාගෙත් යුතුකමක්.

[/COLOR][/SIZE]

ආයෙත් පිටරට වල දේවල් කියලා මුස්ලිම් අයට බනිනවා. ඔබ කියවන තරමට ඔබේ අරමුණු ගැන පැහැදිලි වෙනවා. එවැනි දේවල් නැති ලංකාවේ මේවා චෝදනා විදිහට කියලා ප්‍රශ්න ඇති කරන්න ඔබට උවමනාවක් ඇති බව නම් පේනවා.

අපේ බෝ වීම ගැන ඔබ ගොඩක් බය වෙලා නේද? එයයි එහෙනම් මේ හැම එකටම පදනම!! මෙච්චර කියවන්නේ නැතුව කෙලින්ම කිව්වනම් ඉවරයිනේ. අපි එය කලින් අහලා තියනවා. ජාතිවාදියෙකුගේම කටින් ආපු නිසා එය තහවුරුයි. ඉතින් මොකද්ද එයට පිළියම? අපිව මරණ එකද?????? "දෙමෙල්ලුන්ව ඉවර කළා, දැන් මුසල්මානුවාගේ වාරේ" කියා ජාතිවාදී වෙබ් අඩවි වල ලියන්නේ ඔබ වැනි අය නේද?...

ඔබේ රෙදි ගැලවිලා ඉවරයි හලෝ!

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබට රට ගැන කැක්කුමක් තියනවනම් ඒ ලියුම එවපු අය ගැන හොයන්න කියා අරක්ෂක අංශ වලට බල කරන්න. මරණ තර්ජන ගැන ලියලා "except the request of us" යයි විකාර ලියන්න උන් පිස්සු-ජිහාඩ් කාරයෝ වගේ. එයට උදවු කරන මුස්ලිම් ව්‍යාපාරිකයන් ගැන ඔබ කිව්වා නේද? ඒවා පෙන්නන්න අදාල අංශ වලට. අත් අඩංගුවට ගන්න. මේවා ගැන මෙතන හෝ මාධ්‍යයේ කියවලා මදි. අදාල දේ කරන්න.

    අදාල ේ කරන්ේ මම නෙවෙයි ආරක්ෂක අංශ සහ ොලීසිය. මම කියලා තියෙන්ේ සැබෑ තත්වය. උඹලොත්ත බබ්බු වමෙතන කෑ ගැහුවට එලියටැහැලා බලපන් සැබෑවටම සිද්ධ වෙන්ොකක්ද කියලා. පිස්සු ජිහාඩ් යැයි හැදින්වීම ගැන මට හිනහ යනවා. මහත්ත‍ෝ උඔලෝ වීම වැඩි වෙනොට අමුතුවෙන් කියන්න ේ නෑ උඹලේ අන්තවාදී කල්ලි සියල්ල ඒ රටවලට බින්න බහිනවා. ඔය ර‍ේ මුල් අවස්ථා. අල්ලන එක කතා කරන්න කලින් ඒ වදෙයකසිද්ධ වෙච්ච එක ගැනයි කතා කල යුත්ේ. අනික උඹ ජිහාඩ් ගැන දන්ේ නැති ‍ොත්ත බබෙක්නම් වරෙන් වෙනම thread එකකින් මම කියලා දෙන්නම් ජිහාඩ් ගැන.

    ඔබ දැන් මෙයයි, අනෙක් සාමකාමී මුස්ලිම් ජනතාවයි සම්බන්ධ කරන්නේ මොන පදනමෙන්ද? මේවා ඔබේ අයගේ ජාතිවාදී වැඩ කියලා ඒ අයට කීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඔබ ගැන පැහැදිලියි. ඔබේ ඔලුගෙඩියේ නම් සැහෙන්න ප්‍රශ්න තියනවා!

    මුස්ලිම් ජනතාව වැඩි වෙනොට ඒ අස්සෙන් ත්‍රස්තවාදී කල්ලි ති වෙනවා. මම කිව්වආගමික නීති රීති වලින් ඔලුව ඔද්දල් වෙච්ච, තවත් ජීවියෙක් ගැන කරැණාවක් හැගීමක් නැති වෙච්ච පිරිසක් එකට එකතු වුනාම සියලු පීඩනයන් ප්‍රචන්ඩත්වය විදිහට එලියට එවා. එතොට උඹ ඔය කතා කරන සාමාන්‍ය මුස්ලිම කියනක අමතවෙනවා. අන්න ඒකයි සම්බන්ධතාවය. අර කූරගල වේ තැන් වල සිද්ධ වෙච්ේවල් නැවත මතක් කර ගනින්. ඩි ොළනියක් අටවගෙන සෑහෙන්න කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව හිටියා. නමුත් ක්‍රමක්‍රමයෙන් වෙනොට අර සාමාන්‍ය ජනතාව කියන එක අමතකයි ෝසර් කරලා තමන්ොළනිය ොකු කරගන්න හැදුවා. අන්න ඕක ේශ කරලා බලපන් ේ හැම තැනම සිද්ධ වෙන්ඒකයි.

    ආයෙත් පිටරට වල දේවල් කියලා මුස්ලිම් අයට බනිනවා. ඔබ කියවන තරමට ඔබේ අරමුණු ගැන පැහැදිලි වෙනවා. එවැනි දේවල් නැති ලංකාවේ මේවා චෝදනා විදිහට කියලා ප්‍රශ්න ඇති කරන්න ඔබට උවමනාවක් ඇති බව නම් පේනවා.

    එවැනි ේවල් නැතේ තාමත් ලංකාේ උඹලා ප්‍රමාණාත්මකව වෙලා නැති නිසා. ෝ වුනාට පස්ේ සිද්ධ වෙන ේවල් තමයි ඔය දාලා තියෙන්ේ. අනාගතේදි ලංකාවට ඔය තත්වය සිද්ධ වෙන්නට අවස්ථාව තියෙන බව.

    අපේ බෝ වීම ගැන ඔබ ගොඩක් බය වෙලා නේද?
    එයයි එහෙනම් මේ හැම එකටම පදනම!!

    ේ හිනෙ‍වෙයි කෙම මිනිස්සුන්ඒ බය තියෙනවා. ඒක සාධාරණයි. ඔය පිංතූර වලින් පෙන්නලා තියෙන්ඒකට සාක්ශි. ඒක කියන්න අමුතු පදනමක් අවශ්‍ය නෑ. හෙට මුලු කෙම උඹලට විරැද්ධව නැගී සිටිොත් හෙම වෙනේ පුදුමයක් නෑ කද උඹලා (බහුතරය)ේ ‍කෙ කිසිම කරැණාවක් හැගීමක් නැති පිරිසක්.

    මෙච්චර කියවන්නේ නැතුව කෙලින්ම කිව්වනම් ඉවරයිනේ. අපි එය කලින් අහලා තියනවා. ජාතිවාදියෙකුගේම කටින් ආපු නිසා එය තහවුරුයි. ඉතින් මොකද්ද එයට පිළියම?

    මෙච්චර වෙලා කිව්ේ උඹලේ ජාතිවාදය ගැන. දැන් ේ post එක බලන්න. ේ මම දාලා තියෙන ජායාරෑප වලට කිසිදු පිළිතුරක්, කණගාටුවක් උඹ වේ අන්ත ජාතිවාදියෙකුට නෑ. ඒක තමයි නියම අන්තවාදය. පල්ලියෙන් brain wash කරන ලද ජාතිවාදය. උඹ ඒ ගැන කතා කරන්ේ නැතුව ෝවීම ගැන කතා කරනවා ලැජ්ජා නැතුව.

    අපිව මරණ එකද?????? "දෙමෙල්ලුන්ව ඉවර කළා, දැන් මුසල්මානුවාගේ වාරේ" කියා ජාතිවාදී වෙබ් අඩවි වල ලියන්නේ ඔබ වැනි අය නේද?...

    ේ තරහ වැඩි වුනාම කියනොනවද කියලවත් කල්පනාවක් නැති හැටි. cool down cool down :lol::lol:. දෙමල්ලු ඉවර කලා කියලා කියන එක මට ොඩ්ඩක් පැහැදිලි කරනවද ඔබතුමා දෙමල්ලු කියලා හදුන්වන්ේ කවුද?? මම දන්න හැටියටනම් දෙමල්ලු (උේ භාෂාවෙන්) තාම ේ රේ ඉතා නිදහේ සහජීවනයෙන් ජීවත් වෙනවා. නමුත් LTTE ත්‍රස්තවාදයනම් ඉවර කලා. හෙට උඹල ේන්‍ර කරගෙන ත්‍රස්තවාදයක් ඇති වුත් ඒකත් ඉවර කරයි. හැබැයි ඒ සමස්ථ මුස්ලිම් ජනතාව නෙවෙයි උඹලා වේ රටට බරක් වෙච්ච ජාතිවාදී හිකනල්ලු ටික විතරයි.

    ඔබේ රෙදි ගැලවිලා ඉවරයි හලෝ!

    වෙනස් මරෙදි ගැලවුොත් මට අවෝධය තියෙනවා ඒක වටහා ගන්න. නමුත් දැන් සෑහෙන්න කාලෙක ඉදලා රෙද්ද නැතුව ඉන්න උඹට තාමත් පෙනිලා නෑ රෙදි නැතුව ඉන්ේ කියලා :lol::lol::lol:

    මම Thread ගණනාවකින් පෙන්නලා දීලා තියෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒවට පැහැදිලි පිළිතුරැ දීලා රෙද්ද ඇදගන්න
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    @sanjeeme
    කෝටි 700 බොරුව ඔප්පු කරලා පෙන්නන්න ඉතින්!!! :lol:

    මම කෝටි 700 ක් ගැන සදහන් කරලා තියෙන තැන පෙන්නන්න එතකොට මම ඔප්පු කරන්නම්. උඹ හිතන්න එපා තොප්පිය දාගෙන හිටියට රෙදි ඇදගෙන ඉන්නවා කියලා ගිහින් කණ්නාඩියකින් බලපන් උඹේ තොප්පිය තිබ්බට ‍රෙද්ද නෑ කියලා තේරෙයි එතකොට
     
    කෝටි 700 ඔබේ favourite බො. බ. සේනාවේ ගණිත හරඹයකි. හලාල් ප්‍රශ්නයක් වීමට ලොකුම කාරණය එයයි!

    බෝ වුනාම වෙන දේ ගැන උපකල්පනය කරලයි එහෙනම් මේ ඔබේ පිළියම් සියල්ල!!! හරිම ලස්සනයි!!!

    ඔබේ ඒ හැකියාවට මොකද වුනේ??? ඔබේ specialist ගෙන් අහන්න. මොනවා හරි ප්‍රතිකාරයක් ඇති. :lol:

    ඔබ කියවන තරමට ඔබේ අරමුණු පැහැදිලි වෙනවා. Please තව කියවන්න! :lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ලංකාවේ බලශක්ති අර්බුදයට නවතම පිළියම - බොරු බලය!!!
    (බොරු බල සේනාවේ සොයා ගැනීමකි. Patent Pending) :lol:

    546972_415754451811328_944593200_n.jpg

    400337_415754365144670_460085246_n.jpg

    559478_415755165144590_116319419_n.jpg

    url

    timthumb.php

    ඔය තියෙන්නේ බොරැ බලය නෙවෙයි සත්‍ය බලය. හීන් නූලෙන් වැඩ දෙන්න ගිහින් රෙද්ද ගැලවිලා නිරැවත් වුනාම උඹලා වගේ ජාතිවාදියෝ රොත්ත ටිකක් කලබල වෙනවා තමයි. අනේ මොනවා කරන්නද
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කෝටි 700 ඔබේ favourite බො. බ. සේනාවේ ගණිත හරඹයකි. හලාල් ප්‍රශ්නයක් වීමට ලොකුම කාරණය එයයි!

    ඉතින් ඒක මම කියලා තියෙන තැනක් පෙන්නපන්. ඊට පස්ේ කතා කරපං. හලාල් ප්‍රශ්නයක් වීමට ොකුම කාරඒක වෙනත් ජාතියක් මත ‍ලෙන් පැටවීම. වෙන කිසිම දෙයක් නෙවෙයි.

    අමතර ප්‍රශ්නයක් විදියට මම ඉල්ලා සිටිනවා ආදායම ෝටි 700 ක් නෙවෙයි කියලා පෙන්නන්න උඹට තියෙන සාක්ශොනවද කියලා

    බෝ වුනාම වෙන දේ ගැන උපකල්පනය කරලයි එහෙනම් මේ ඔබේ පිළියම් සියල්ල!!! හරිම ලස්සනයි!!!

    උපකල්පනය කරන්ේතු ඇතුවේ. තු මම පෙන්නලා දීලා තියෙනවා. ඒක උඹලා බහුතරයක් වෙච්ච හැම රටකටම ොදු සාධකයක්. ‍හෙම වෙච්ච රටක් නෑ. ඒක තමයි ලස්සනම සහ ප්‍රබලම සාධකය
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හෙලුවෙන් හරි ඉදගෙන මම කලින් උඹෙන් අහපු උඹ සූර් පිට මාරැවෙච්ච ප්‍රශ්න කිහිපයක් නැවතත් අහන්නම්. මේවට හරියට සෘජුව උත්තර දෙන්නේ නැතුව මේ Thread අස්සේ අනං මනං විකාර දොඩවන්න එන්න එපා.

    # අර මොන්ටිසෝරි ලමයින්ට ජිහාඩ් උගන්නන කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන.

    # කෝටි 700 ක කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # සත්තු මරන්නේ නැතුව සත්තු කන හැටි ගැන බුදු දහමේ සදහන් වෙලා තියෙන තැනක් සාක්ශි සහිතව පෙන්නන්න.

    # හලාල් නැතුව මැරෙන්න වැටෙන ජාතිවාදියෝ ටික හලාල් ලංකාවට එන්න කලින් ද්‍රව්‍ය පරිභෝජනය කලේ කොහොමද කියලා පෙන්නන්න. ඒ වගේම ඒක නීතියක්නම් වෙනත් යුරෝපීය රටවල මුස්ලිම් වරැ හලාල් නැති ද්‍රව්‍ය පරිභෝජනය කරන්නේ කොහොමද කියලා කියන්න.

    # දැන් ඹ කියනවා හලාල් කියන්ේ choice එකක්ලු කැමති කට්ටියට ොකා ඉන්න පුලුවන්ලු කැමති කට්ටියට කන්න පුලුවන්ලු. එතට ලංකාේ බිස්කට් සහ කිරිපිටි වලට තියෙන choice එක ොකක්ද පැහැදිලි පිළිතුරක් බලාොත්තු වෙමි.

    # තමන්ගේ ජාතිය අලුතින් බෝ කර අනෙක් ජාතීන්ට නිදහසේ ඉන්න පුලුවන් වෙච්ච රටක් පෙන්නන්න ?

    ඒ වගේම පහත දැක්වෙන කාරණා වලට පැහැදිලි තාර්කික පිළිතුරැ ලබා දෙන්න

    මුස්ලිම් කෙනෙකුට (ජාතිවාදීන්ට) නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ ඒක බොරැයි කියලා ඔප්පු කරන්න.

    වෙනත් ජාතීන් අතර ආදර සම්බන්ධතා ඇති වෙලා විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ

    වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)

    තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්. ඒකහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න.

    කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය කරැණාව පිළිබදව. ජීවියෙක්ව මරන්න ලයිසන් දීලා තියෙන ආගමක් අදහන කෙනෙක් ොකු වෙන ොට තවත් ජීවියෙකුේ ජීවිතේ වටිනාකම ගැන තියෙන තක්ේරැව ොකක්ද ? ඒක ඔප්පු වෙන්මෙතෙක් ේ බිහිවෙච්ච දරැණුම ත්‍රස්තවාදී කල්ලි මුස්ලිම් අන්තවාදීන් වීමෙන්. ඔවුන් අල්ලා යැයි කෑගහමින් අසරණ ජීවිත අමු අමුේ විනාශ කරමින් සිටිනවා. එය එේ නැතැයි ඔප්පු කරන්න.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha

    කෙසේ වෙතත්, මුස්ලිම් විරෝධී රැල්ල දිනෙන් දිනම වැඩිවේගෙන යන බව නම් පැහැදිලිය.
    :D එය රැල්ලක්ම වුනොත් තමයි දුක...
    :(

    Halal reject කිරීම නම් අමාරු වැඩක්.. මොකද වෙලද පොලේ තාමත් හොද ගුනාත්මක ආදේශකයක් ගන්න නෑ.. උදාහරනයක් ලෙස හලාල් නැති කිරිපිටි එකක් ගන්න යනවා නම් අදේශකය මොකද්ද?? :confused:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :Dඑය රැල්ලක්ම වුනොත් තමයි දුක... :(

    Halal reject කිරීම නම් අමාරු වැඩක්.. මොකද වෙලද පොලේ තාමත් හොද ගුනාත්මක ආදේශකයක් ගන්න නෑ.. උදාහරනයක් ලෙස හලාල් නැති කිරිපිටි එකක් ගන්න යනවා නම් අදේශකය මොකද්ද?? :confused:

    ඒක මේ අන්තවාදී ඔලු ගෙඩි වලට තේරෙන්නේ නෑ. මේ anamnlmslmn මහත්තයා කියනවා හලාල් කියන්ේ choice එකක්ලු නෙනම් කන්න පුලුවන්ලු නැත්තම් ොකා ඉන්න පුලුවන්ලු එතට කිරිපිටි සහ බිස්කට් වලට තියෙන choice එක ොකක්ද ?
     
    @Sanjeeme

    මොකද දැන් බබා පාට් ගියර් එකට මාරු වෙන්නේ? අනුන්ගේ ඇහේ පරාල තියනවයි කියා චෝදනා කරන කෙනාට තමන්ගේ ඔලුව උඩ තමන්ම තියාගෙන ඉන්න බො. බ. සේනාව පේන්නේ නෑ!!! දැන් අහනවා කොහෙද කිව්වෙ කියා. තොත්ත බබා.

    ඔබ දැන් නිරුවත් හා නිරුත්තර වෙනවිට subject එකෙන් divert වෙන්න එපා. Divert කරන්න දැන් බුදූ දහමත් ඇදගෙන. ආයෙත් ඔබේ ජාතිවාදය ගැන කියවලා තවත් ඔය ඔප්පු කළේ!

    1. චෝදනා කරන්නේ ඔබයි. පදනම් දිය යුත්තේ ඔබයි. ඔබ සැක කරන හැම එකකටම තමන්ට හිතෙන දේවල් කියලා පස්සේ කියනවා එහෙම නොවේ කියලා අපිට පෙන්නන්නලු! මොන පිස්සුවක්ද මේක??? නැති දෙයක් නැනැ කියලා පෙන්නන්නේ කොහොමද? ඔබම අත පත ගාලා බලන්න. වෙන රටවල තියන පොල් පිති, පොල් අතු, පරාල ඔක්කොම ලංකාවේ හිටවලා මෙන්න ලංකාවේ පොල්ගස් වැවිලා කියා පෙන්නන්න හදනවා. චෝදනා කරන කෙනා පදනම් දිය යුතුයි. එයයි න්‍යායය.

    2. ඔබේ favourite බො. බ. සෙනවේ මාධ්‍ය හමුවේදී පෙන්නපු ගණිත හරඹය:
    ලක්ෂ 1.75 x භාණ්ඩ 4000 = 7000
    මෙක ඔබේ අය හැම තැනම "කෝටි" 700 කියා කියවනවා. ඒ කියන එක ගැන අවශ්‍ය නෑ. ඔබේ බො. බ. සේනාවේ ගණිතය ඔප්පු කරලා පෙන්නන්න!!
    මම ඔබට කලිනුත් ඒ ගැන කිව්වා. තොත්ත බබෙක් වෙන්න එපා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1520036
    @10:20 ප්‍ර: "හලාල් සහතිකය ගන්න රු.ලක්ෂ 1/75"
    පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්‍රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!

    මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව.
    බො. බ. සේ. කියපු දේ ගැන වගකීමක් නෑ කියා ලිස්සන්න එපා ඔන්න. ඔබ ලොකු බෞද්ධයෙක් නම්, කොන්දකුත් තියනවනම් කියන්න එහෙනම් ඒ අය කිව්වේ බොරුවක් කියා! නිකං silence එකේ ලිස්සන්න එපා.

    3. ඊට පස්සේ කියන්න ඒ සල්ලි යන්නේ ත්‍රස්තවාදීන්ටයි කියන එකේ පදනම. ඔබේ සැකය ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ. එය පදනමක් නෙමෙයි. ඒ සල්ලි යන්නේ කොහෙටද කියල පෙන්නන්න කලින් එහෙම සල්ලි හම්බෙනවා කියා පෙන්නන්න එපැයි!! එනිසා ඔබට කොහොමත් ගැලවීමක් නෑ.

    4. හලාල් ගැන චෝදනා කරන ඔබ හලාල් සහ හලාල් සහතිකයේ වෙනස දන්නැතුව ප්‍රශ්න මවනවා. දැන් අහනවා කලින් කෑවේ කොහොමද කියා. සිංහලෙන් ඔබට ඔය සියල්ල පින්තූරත් සමඟ කියලයි ඇත්තේ. ඔබ ඒවා නොතේරෙන්න වග බලා ගන්නවා. බැරි වෙලාවත් තේරුනොත් ප්‍රශ්නේ ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ බව ඔප්පු වෙනවට බයයි නේද? ඔබේ specialist ට කතා කරන්න ඔබට වෙලාව හරි.

    5. ඔබේ බො. බ. සේනාවම තමයි කිව්වේ ලංකාවේ ජිහාඩ් ගැන. ( 2012 ජනවාරි 22 වැනි දින තුම්මුල්ල බොදු බල සේනා ජාතික මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුව).
    දෙහිවල ඇති Lead The Way Girls' International කියන පොඩි ළමයි යන ඉස්කෝලයත් රටට ප්‍රශ්නයක්ලු. හේතුව? ෂරීයා කියන නම් ඈඳිලා තිබීම. හලාල් ගැන මෙලෝ දෙයක් නොදන්න අය ෂරීයා ගැන මොනවද දන්නේ? තමන්ම එක එක දේවල් හිතාගෙන ප්‍රශ්න මවනවා!! දැන් කියන්න ඉතින් බො. බ. සේ. මගේ නෙමෙයි කියා. කලින් කිව්වා නේද මෙවැනි සංවිධාන ගැන ආඩම්බරයි කියා???

    6. ඔබට දැන් කරන්න ඉතුරු වෙලා ඇත්තේ ටිකයි. ඔබේ ජාතිවාදය ඔප්පුයි. එය ස්ථිර කරන්න ඕනෙ නම් තවත් කියවන්න. ඒ එක්කම හලාල් පටවලා/පැටවෙලා කියන එකට වැරැද්ද, සීමාවක් නැතුව හලාල් සහතිකය ඉල්ලපු සිංහල ව්‍යාපාරිකයින්ගේ නොව එය සීමාවක් නැතුව දීපු මුස්ලිම් අයගේය යන්න පැහැදිලි පදනම් ඇතුව පෙන්නන්න. සිංහල අයට ප්‍රශ්නයක් විය හැකි දේවල් ගැන දැන ගත යුත්තේ සිංහලයින්ට වඩා මුස්ලිම් අය බවත් පෙන්වන්න!!! ඔබේ කියවිල්ල විතරක් මදි. ඔබට හලාල් පැටවීමට directly හේතු වූ සිංහල ව්‍යාපාරිකයින්ව bypass කරලා වැරැද්ද මුස්ලිම් අය මත පැටවීමට හේතුව ඔබේ පැහැදිලි ජාතිවාදය නොවේද???? ඔබට කන්න හලාල් නැති බිස්කට් හෝ අයිස් ක්‍රීම් නැති වීම නිසා ජාතිවාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති කිරීමට ඔබට අයිතියක් නැත. කළ යුත්තේ අදාල නිෂ්පාදකයින්ට දැනුම් දීමයි.

    7. අපි බෝවුනොත් ප්‍රශ්න එනවා කියා ඔබේ ඔලු ගෙඩියේ තියනවා නේද? එහෙම ගත්තත්, දැන් එයට ඔබ දෙන පිළියම කුමක්ද? පැහැදිලිව කියන්න. ඔබලා වැඩිවෙන එකද අපිව අඩු කරන එකද???? මොකෙන් ලිස්සුවත් මේකෙන් ලිස්සන්න එපා මචෝ. හෙළුවෙන් හරි උත්තර දීපන්!

    සැ. යු. කිසිම හේතුවක් නැතුව හෝ යමෙකුට හලාල් නොගෙන සිටිමට හෝ වර්ජනය කිරිමට අයිතියක් ඇත. ඒ අයිතියට අපි ගරු කරමු. එහෙත් කිසිම පදනමක් නැති චෝදනා ලංකාවේ මුස්ලිම්වරුන් මත පැටවීමට කවරෙකුටවත් සදාචාරාත්මක අයිතියක් නැත. අපි විරුද්ධ වන්නේ එයටයි.

    Last edited:

    චෝදනා කරන්නේ ඔබයි. පදනම් දිය යුත්තේ ඔබයි. ඔබ සැක කරන හැම එකකටම තමන්ට හිතෙන දේවල් කියලා පස්සේ කියනවා එහෙම නොවේ කියලා අපිට පෙන්නන්නලු! මොන පිස්සුවක්ද මේක??? නැති දෙයක් නැනැ කියලා පෙන්නන්නේ කොහොමද? ඔබම අත පත ගාලා බලන්න. වෙන රටවල තියන පොල් පිති, පොල් අතු, පරාල ඔක්කොම ලංකාවේ හිටවලා මෙන්න ලංකාවේ පොල්ගස් වැවිලා කියා පෙන්නන්න හදනවා. චෝදනා කරන කෙනා පදනම් දිය යුතුයි. එයයි න්‍යායය.
    @Sanjeeme
    දැන් ඔබට ලංකාවේ ජිහාඩ් යන මැයෙන් තිරිංග (brakes) නැතුව කියවන්න අවශ්‍ය නම් ඔබ යෝජනා කළ පරිදි වෙන ත්‍රෙඩ් එකක් අරින්න. එයට අවශ්‍ය නම් බො.බ.සේ. බොරු බලයෙන් උදවු ලබා ගන්න. එසේ සොරොව්වක් නැති බෝක්කුවකින් පිටවෙන කුණු ලෙස දාන්න කලින් දෙවරක් සිතන්න. එකවරක් මේවත් කියවා බලන්න. :lol:

    බොදුබලසේනාව මුස්ලිම් සමාජය දෙකඩ කිරීමේ දිළිඳු ප්‍රයත්නයක!

    බොදු බල සේනා බඳු සංවිධාන පිළිබඳව ඉස්ලාමිකයෙකුගේ දැක්ම

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මොකද දැන් බබා පාට් ගියර් එකට මාරු වෙන්නේ? අනුන්ගේ ඇහේ පරාල තියනවයි කියා චෝදනා කරන කෙනාට තමන්ගේ ඔලුව උඩ තමන්ම තියාගෙන ඉන්න බො. බ. සේනාව පේන්නේ නෑ!!! දැන් අහනවා කොහෙද කිව්වෙ කියා. තොත්ත බබා.

    ොන් හරෝ උඹ වමන්ද බුද්ධිකයන්ට ොදින් කිව්වට රෙන්ේ නෑ ශුද්ධ සිංහලෙන් කිව්වමවත් රෙයි
    . මුලින්ම ේ Thread එක කියවපං. ේ Thread එේ මම ඉදිරිපත් කරලා තියෙන්ේ මේ මතය. නැතුව ොදු බල ේනාේ මතය නෙවෙයි. ඉතින් ොදු බල ේනාව කිව්ව දෙයකනෙවෙයි මම පිළිතුරැ දෙන්ේ Thread එේ මම කිව්ව ේකට. ඉස්සෙල්ලාම Thread එක තියෙන්ොකටද කියලා ේරැම් ගනින්. මම හෙද කිව්ේ කියලා අහලා තියෙන්ේ මම ඔප්පු කරන්න බැරි කාරණයක් ‍කිව්ව තැනක් පෙන්නපන් කියලා. එහෙම නැතුව රෙද්ද නැතුකෑගහන්න එපා. අපි දන්නවා උඹ ඉන්හෙලුවෙන් කියලා. අනික තව දෙයක් කියන්න තියෙනවා උඹලා වේ අමන ජාතිවාදිෝ උඹලේ අන්තවාදී ේශපාලුෝ ටිකයි සංවිධාන ටිකයි ඔලුේ උඩ තියන් ඉන්න ප්‍රමාණය දැක්කම අපි අේ සිංහල සංවිධාන ගැන අවධානය ොමු කරනවා මදි කියලා හිතෙනවා.

    ඔබ දැන් නිරුවත් හා නිරුත්තර වෙනවිට subject එකෙන් divert වෙන්න එපා. Divert කරන්න දැන් බුදූ දහමත් ඇදගෙන. ආයෙත් ඔබේ ජාතිවාදය ගැන කියවලා තවත් ඔය ඔප්පු කළේ!

    නැවතත් Thread එක ොදට කියවලා කවුද ොට වරද්දගෙන රෙදි නැතුව ඉන්ේ කියලා බලපන්. Thread එේ මම දාලා තියෙන්ේ මේ මතය. ේ මතය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වලට මම පිළිතුරැ දෙනවා. උඹ කියලා තියෙන අර 700 කතාව මම හෙද කියලා තියෙන්ේ කියලා තමයි අහලා තියෙන්. රෙද්ද ගැලවුනාට කමක් නෑ point out කරලා පෙන්නපන් පැහැදිලිව. හැබැයි උඹ පෙන්නුේ නැත්තම් ඔය ගැලවෙච්ච රෙද්දත් අරගෙන පලයන් ේ Thread වල බයිලා ගහන්ේ නැතුව.

    චෝදනා කරන්නේ ඔබයි. පදනම් දිය යුත්තේ ඔබයි. ඔබ සැක කරන හැම එකකටම තමන්ට හිතෙන දේවල් කියලා පස්සේ කියනවා එහෙම නොවේ කියලා අපිට පෙන්නන්නලු! මොන පිස්සුවක්ද මේක???

    මම කරලා තියෙන්ෝදනාද නැත්තම් ප්‍රකාශ පදනමක් ඇතුව‍ සාක්ෂි ඇතුව තමයි දාලා තියෙන්ේ. මම කියලා තියෙන්ේ පුලුවන්නම් ඒවා එහෙම නෙවෙයි කියලා ඔප්පු කරපන් කියලා. කද උඹ ඔච්චර තප්පුලන්ේ අමාරැවෙන් ජාතිවාදෝ ටික ශුද්ධ කරන්නේ. ඉතින් මම පෙන්නලා තියෙන ජාතිවාදීන්හෙලුව එහෙම නෙවෙයි කියලා ඔප්පු කරපන්.

    නැති දෙයක් නැනැ කියලා පෙන්නන්නේ කොහොමද? ඔබම අත පත ගාලා බලන්න. වෙන රටවල තියන පොල් පිති, පොල් අතු, පරාල ඔක්කොම ලංකාවේ හිටවලා මෙන්න ලංකාවේ පොල්ගස් වැවිලා කියා පෙන්නන්න හදනවා. චෝදනා කරන කෙනා පදනම් දිය යුතුයි. එයයි න්‍යායය.

    නැති කියන්ොකක්ද ?? මට පැහැදිලි නෑ (මම ඒ ගැන කියපු ේ quote කරන්ේ නැතුව මට පිළිතුරැ දෙන්න බෑ
    ). මහත්තෝ උඹලේ ජාතිවෙන රටවල් වල කරන කෙරැවාවල් වලින් තමයි අනිත් රටවල් ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ලබාගන්ේ. ඕනම දෙයක් සම්බන්ධයෙන් හෙම තමයි. උදාහරණයක් ලෙස LTTE එක ේ රේ ත්‍රස්තවාදය වපුරපු නිසා අනිත් රටවල් දන්නවා ඒ රටවලත් උන් ෝ වුොත් වෙන . දැන් උඔට අර common sense කියන එකත් කියලා දෙන්න වෙනවාේ.

    2. ඔබේ favourite බො. බ. සෙනවේ මාධ්‍ය හමුවේදී පෙන්නපු ගණිත හරඹය:
    ලක්ෂ 1.75 x භාණ්ඩ 4000 = 7000
    මෙක ඔබේ අය හැම තැනම "කෝටි" 700 කියා කියවනවා. ඒ කියන එක ගැන අවශ්‍ය නෑ. ඔබේ බො. බ. සේනාවේ ගණිතය ඔප්පු කරලා පෙන්නන්න!!
    මම ඔබට කලිනුත් ඒ ගැන කිව්වා. තොත්ත බබෙක් වෙන්න එපා.

    ොන් හරෝ උඹ වමන්ද බුද්ධිකයන්ට ොදින් කිව්වට රෙන්ේ නෑ ශුද්ධ සිංහලෙන් කිව්වමවත් රෙයි. මුලින්ම ේ Thread එක කියවපං. ේ Thread එේ මම ඉදිරිපත් කරලා තියෙන්ේ මේ මතය. නැතුව ොදු බල ේනාේ මතය නෙවෙයි. ඉතින් ොදු බල ේනාව කිව්ව දෙයකනෙවෙයි මම පිළිතුරැ දෙන්ේ Thread එේ මම කිව්ව ේකට. ඉස්සෙල්ලාම Thread එක තියෙන්ොකටද කියලා ේරැම් ගනින්. මම හෙද කිව්ේ කියලා අහලා තියෙන්ේ මම ඔප්පු කරන්න බැරි කාරණයක් ‍කිව්ව තැනක් පෙන්නපන් කියලා. එහෙම නැතුව රෙද්ද නැතුකෑගහන්න එපා.

    බො. බ. සේ. කියපු දේ ගැන වගකීමක් නෑ කියා ලිස්සන්න එපා ඔන්න. ඔබ ලොකු බෞද්ධයෙක් නම්, කොන්දකුත් තියනවනම් කියන්න එහෙනම් ඒ අය කිව්වේ බොරුවක් කියා! නිකං silence එකේ ලිස්සන්න එපා.

    නැවතත් මම ොන් වහන්ේට කියනවා. ඉස්සෙල්ලා ේ Thread එක දාලා තියෙන්ොකටද කියලා බලපං. හලාල් පිළිබදව මේ මතය ඉදිරිපත් කරන්න පමණයි මම Thread එක දාලා තියෙන්. මේ මතය පිළිබද ප්‍රශ්නයක් තියෙනවනම් අහපං. ොදු බල ේනා ගැන මම කතා කරලා නෑ.
    මම ොකු බෙෘද්ධයෙක් නෙවෙයි. ොද බෙෘද්ධයෙක්. උඹ පිළිගන්නවද ඇතුලු උඹලේශපාලුෝ සහ සංවිධාන වල අන්තවාදී සහ ජාතිවාදී බව ??? ඒකට මට ඉස්සෙල්ලා පිළිතුරැ දීපං එතොට මම ොදු බල ේනා ගැන වෙනම Thread එකක කතා කරන්නම්. ඉස්සෙල්ලා මාතෘකාවට කතා කරන්න ඉගෙන ගනින්.

    3. ඊට පස්සේ කියන්න ඒ සල්ලි යන්නේ ත්‍රස්තවාදීන්ටයි කියන එකේ පදනම. ඔබේ සැකය ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ. එය පදනමක් නෙමෙයි. ඒ සල්ලි යන්නේ කොහෙටද කියල පෙන්නන්න කලින් එහෙම සල්ලි හම්බෙනවා කියා පෙන්නන්න එපැයි!! එනිසා ඔබට කොහොමත් ගැලවීමක් නෑ.

    ොකද තාමත් ඔය ොරැ හලාල් දෙන ජාතිවාදී කණ්ඩායමට බැරි වෙලා තියෙනවා තමුන් හලාල් වලින් හම්බ කරන අති විශාල මුදල් දවන්ොකටද කියලා පැහැදිලිව කියා ගන්න. අර උඹ වේ අනන් මනන් බයිලා කියලා ප්‍රශ්ේ යට ගහනවා. ඒ වේම දැනට ලංකාේ ජිහාඩ් වේ අන්තවාදී කල්ලි වල පිබිදීමක් තියෙන බවට සාක්ෂි මම ඉදිරිපත් කරලා තියෙනවා.

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    4. හලාල් ගැන චෝදනා කරන ඔබ හලාල් සහ හලාල් සහතිකයේ වෙනස දන්නැතුව ප්‍රශ්න මවනවා. දැන් අහනවා කලින් කෑවේ කොහොමද කියා. සිංහලෙන් ඔබට ඔය සියල්ල පින්තූරත් සමඟ කියලයි ඇත්තේ. ඔබ ඒවා නොතේරෙන්න වග බලා ගන්නවා. බැරි වෙලාවත් තේරුනොත් ප්‍රශ්නේ ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ බව ඔප්පු වෙනවට බයයි නේද? ඔබේ specialist ට කතා කරන්න ඔබට වෙලාව හරි.

    නැවතත් මම අභිග කරනවා මට ේදිවත් උඹ කිසිම දෙයක් පෙන්නලා දීලා නෑ. එහෙම කරලා තියෙනවනම් ඒ මට දීපු reply පැහැදිලිව quote කරලා පෙන්නපන්. එතොට මම පිළිගන්නම් උඹ මට පින්තූරත් එක්ක පිළිතුරැ දීලා තියෙනවා කියලා. අනිවාර්්‍යයෙන් මට reply කරලා සිංහලෙන් තියෙන තැන link හරි දෙන්න බලන්න. ක අභිෝගයක්.

    මම කිව්Wiki Leaks වල cable පණිවිඩය ඇසුරෙන්. ඒක පුලුවන්නම් නෑ කියලා ඔප්පු කරපං.

    දෙහිවල ඇති Lead The Way Girls' International කියන පොඩි ළමයි යන ඉස්කෝලයත් රටට ප්‍රශ්නයක්ලු. හේතුව? ෂරීයා කියන නම් ඈඳිලා තිබීම. හලාල් ගැන මෙලෝ දෙයක් නොදන්න අය ෂරීයා ගැන මොනවද දන්නේ? තමන්ම එක එක දේවල් හිතාගෙන ප්‍රශ්න මවනවා!! දැන් කියන්න ඉතින් බො. බ. සේ. මගේ නෙමෙයි කියා. කලින් කිව්වා නේද මෙවැනි සංවිධාන ගැන ආඩම්බරයි කියා???

    මහත්තේ Thread එක ොදු බල ේනා ගැන නෙවෙයි. හලාල් ගැන මේ මතය පිළිබදව. උඹට උඩ පැන පැන කතා කරන්න ඉතුරැ වෙලා තියෙන්ොදු බල ේනා ගැන විතරද ?? මම අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දියං ඉස්සෙල්ලාම.

    ඇත්ත මම ොදු බල ේනා වේ සංවිධාන ගැන ආඩම්බර වෙනවා. ඔවුන් පමණක් ේ ලංකාවට මදි තවත් ඒ වේ සංවිධාන බිහි විය යුතුයි උඹලා වේ ජාතිවාදීනහෙලුව පෙන්නන්න.

    6. ඔබට දැන් කරන්න ඉතුරු වෙලා ඇත්තේ ටිකයි. ඔබේ ජාතිවාදය ඔප්පුයි. එය ස්ථිර කරන්න ඕනෙ නම් තවත් කියවන්න.

    එතොට ය මහත්ත‍ේ ජාතිවාදය ??? අතගාලා බලපං ඒක රෙද්ද පල්ේන රෙනවා. උඹ ේ සියලු ප්‍රශ්න ොදු බල ේනාව ගෙනල්ලා
    හිමිහිට මග හැරීමෙන් ේන්ේ උේ ජාතිවාදී හෙලුව නෙවෙයිද ?? හෙලුව වහගන්නනම් මුලින්ම මම අහපු ප්‍රශ්න වලට පිළිතුරැ දීපං. ොදු බල ේනාවක් ගැන කියවන්ේ නැතුව.

    ඒ එක්කම හලාල් පටවලා/පැටවෙලා කියන එකට වැරැද්ද, සීමාවක් නැතුව හලාල් සහතිකය ඉල්ලපු සිංහල ව්‍යාපාරිකයින්ගේ නොව එය සීමාවක් නැතුව දීපු මුස්ලිම් අයගේය යන්න පැහැදිලි පදනම් ඇතුව පෙන්නන්න.

    මම සිංහල ව්‍යාපාරිකයින් හරියි කියලා කිව්හෙද ?? ඒක තමයි කිව්වා පාලනයට නීති රීති ගෙන ආ යුතුයි කියන එක. අනික අනිත් පැත්තෙන් ඔය ොරැ හලාල් ේබේ ගහන එවුන් දැනගන්න ක සීමාවක් නැතුව දෙන්න පටන් ගත්ොත්
    කවදා හරි ප්‍රශ්නයක් වෙයි කියන එක. මම දන්නවා උඹලේ ජතිවාදීන්ට එහෙම හිතන්න තරම් ොළයක් ‍නෑ කියලා. නැත්තම් ඒ පිළිබදව ොද උදාහරණ වෙනත් රටවල් වලින් ඒ සංවිධාන වලට ගන්න තිබ්බා. සිංහල ව්‍යාපාරිකයින් වේම ජාතිවාදී හිකනලුන්ටත් ඒ ගැන වරද පැටවෙන්ේ එහෙමයි.

    සිංහල අයට ප්‍රශ්නයක් විය හැකි දේවල් ගැන දැන ගත යුත්තේ සිංහලයින්ට වඩා මුස්ලිම් අය බවත් පෙන්වන්න!!!

    මම කියලා තියෙන දෙයක්නම් ඒක පැහැදිලිව quote කරන්න නිකන් අනන් මනන් කියවන්ේ නැතුව ඊට පස්සේ පිළිතුරැ දෙන්න පුලුවන්.

    ඔබේ කියවිල්ල විතරක් මදි. ඔබට හලාල් පැටවීමට directly හේතු වූ සිංහල ව්‍යාපාරිකයින්ව bypass කරලා වැරැද්ද මුස්ලිම් අය මත පැටවීමට හේතුව ඔබේ පැහැදිලි ජාතිවාදය නොවේද????

    ේ නෑ මම ේවත් සිංහල ව්‍යාපාරිකෝ bypass කරලා නෑ. වැරැද්ද වැරැද්ද විදිහට පෙන්නලා දීලා තියෙනවා. මම කියලා තියෙන්ේ සිංහල ව්‍යාපාරික‍යින්ේම ඒක ඉවක් බවක් නැතුව දෙන්න පටන් ගත්තු ජාතිවාදී කැණහිල්ලුන්ටත් ක සීමා කරන්න නීති රීති ගෙන ඒමට අොසත් වෙච්ච ේශපාලුොන්ටත්
    ඒ සමානවම වැරැද්ද පැටවෙනවා.

    ඔබට කන්න හලාල් නැති බිස්කට් හෝ අයිස් ක්‍රීම් නැති වීම නිසා ජාතිවාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති කිරීමට ඔබට අයිතියක් නැත. කළ යුත්තේ අදාල නිෂ්පාදකයින්ට දැනුම් දීමයි./QUOTE]

    මහත්ත‍ෝ හලාල් කන්න එපා කියලා සිංහල ජනතාව දැනුවත් කිරීම ජාතිවාදයක්ද ?? කෙන් කිසිම සාමාන්‍ය මුස්ලිම් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්ො‍ොමද ??
    හලාල් නැතුව සිංහලයින්ට ඒවා කන්න නැති කලේ කවුද ඒ ව්‍යාපාරිකයෝ විතරද ?? ඒක දීපු ජාතිවාදියෝ ගැන කීම වරදක්ද ?? සිංහලයින්ගේ රටේ සිංහලයින්ට නිදහසේ ද්‍රව්‍ය පරිහරණය කිරීම නැති කලේ ඒ ව්‍යාපාරිකයින් විතරද ?? ඒකට ඉවක් බවක් නැතුව ඒ බොරැ ලේබලේ දීපු ජාතිවාදියෝ ගැන රටට හෙලි කිරීම ජාතිවාදයනම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේ ජාතිවාදී කල්ලි ගැන ජාතිවාදයෙන් හෝ රටට හෙලි කලයුතුයි. ඒ වගේම ඒවා හැකි ඉක්මණින් පාලනය කල යුතුයි.

    7. අපි බෝවුනොත් ප්‍රශ්න එනවා කියා ඔබේ ඔලු ගෙඩියේ තියනවා නේද? එහෙම ගත්තත්, දැන් එයට ඔබ දෙන පිළියම කුමක්ද? පැහැදිලිව කියන්න. ඔබලා වැඩිවෙන එකද අපිව අඩු කරන එකද????

    උඹ ඔය අපි ෝවුොත් කියලා නියමෙට ප්පිය දාගෙන තියෙනවා. මම කිව්ේ මුස්ලිම් ජාතිවාදිෝ වුොත් කියලා. උඹ නිකන්ම ජාතිවාදියෙක් කියලා උඹම ඔප්පු කරගෙන.
    ේ ඔලු ගෙඩිේ විතරක් නෙවෙයි ේ මුස්ලිම් ොවන හැමදෙනාේම ඔලු ගෙඩිඒක තියෙනවා. ඒ වේම ඒක දස දහස්වාරයක් ේ මිනිස්සු දැකලා අහලා ඔප්පු වෙලා තියෙනවා. ඒකට පිළිතුරැ තමයි මුස්ලිම් ජාතිවාදීන් සහ සංවිධාන (සාමාන්‍ය ජනතාව ) ේ රට යෙකුත් ක්‍රම මගින් ආක්‍රමණය කිරීමට පෙර පාලනය කිරීම සහ විනාශ කිරීම.

    මොකෙන් ලිස්සුවත් මේකෙන් ලිස්සන්න එපා මචෝ. හෙළුවෙන් හරි උත්තර දීපන්!

    උත්තර ඉහත දීලා තියෙනවා ොවැ. ේරැණාද මන්ද:lol::lol::lol:

    සැ. යු. කිසිම හේතුවක් නැතුව හෝ යමෙකුට හලාල් නොගෙන සිටිමට හෝ වර්ජනය කිරිමට අයිතියක් ඇත. ඒ අයිතියට අපි ගරු කරමු. එහෙත් කිසිම පදනමක් නැති චෝදනා ලංකාවේ මුස්ලිම්වරුන් මත පැටවීමට කවරෙකුටවත් සදාචාරාත්මක අයිතියක් නැත. අපි විරුද්ධ වන්නේ එයටයි.

    හලාල් සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් මේ රටේ සාමාන්‍ය මුස්ලිම්වරැන් මත පටවා නැත. එකම දේ සිංහල සංවිධාන මගින් මේ ජාතිවාදී සහ බොරැ ලේබලයෙන් පරිස්සම් වෙන ලෙස සමස්ථ සිංහල ජනතාවව දැනුවත් කිරීමයි. එය මුස්ලිම් ජනතාවට එරෙහිව යෑමක් නෙවෙයි. ඒක මුස්ලිම් ජනතාවට එරෙහිව යෑමක් ලෙස දකින්නේ මුස්ලිම් ජාතිවාදයට උඩ ගෙඩි දෙන උඹලා වගේ සුලු කොටසක් පමණයි.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හෙලුවෙන් හරි ඉදගෙන නැවතත් මම කලින් උඹෙන් අහපු උඹ සූර් පිට මාරැවෙච්ච ප්‍රශ්න කිහිපයක් නැවතත් අහන්නම්. මේවට හරියට සෘජුව උත්තර දෙන්නේ නැතුව මේ Thread අස්සේ අනං මනං විකාර දොඩවන්න එන්න එපා.

    # අර මොන්ටිසෝරි ලමයින්ට ජිහාඩ් උගන්නන කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # කෝටි 700 ක කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # සත්තු මරන්නේ නැතුව සත්තු කන හැටි ගැන බුදු දහමේ සදහන් වෙලා තියෙන තැනක් සාක්ශි සහිතව පෙන්නන්න.

    # හලාල් නැතුව මැරෙන්න වැටෙන ජාතිවාදියෝ ටික හලාල් ලංකාවට එන්න කලින් ද්‍රව්‍ය පරිභෝජනය කලේ කොහොමද කියලා පෙන්නන්න. ඒ වගේම ඒක නීතියක්නම් වෙනත් යුරෝපීය රටවල මුස්ලිම් වරැ හලාල් නැති ද්‍රව්‍ය පරිභෝජනය කරන්නේ කොහොමද කියලා කියන්න.

    # දැන් උඹ කියනවා හලාල් කියන්නේ choice එකක්ලු කැමති කට්ටියට නොකා ඉන්න පුලුවන්ලු කැමති කට්ටියට කන්න පුලුවන්ලු. එතකොට ලංකාවේ බිස්කට් සහ කිරිපිටි වලට තියෙන choice එක මොකක්ද පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    # තමන්ගේ ජාතිය අලුතින් බෝ කර අනෙක් ජාතීන්ට නිදහසේ ඉන්න පුලුවන් වෙච්ච රටක් පෙන්නන්න ?

    ඒ වගේම පහත දැක්වෙන කාරණා වලට පැහැදිලි තාර්කික පිළිතුරැ ලබා දෙන්න

    මුස්ලිම් කෙනෙකුට (ජාතිවාදීන්ට) නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ ඒක බොරැයි කියලා ඔප්පු කරන්න.

    වෙනත් ජාතීන් අතර ආදර සම්බන්ධතා ඇති වෙලා විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ

    වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)

    තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්. ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න.

    කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය කරැණාව පිළිබදව. ජීවියෙක්ව මරන්න ලයිසන් දීලා තියෙන ආගමක් අදහන කෙනෙක් ලොකු වෙන කොට තවත් ජීවියෙකුගේ ජීවිතයේ වටිනාකම ගැන තියෙන තක්සේරැව මොකක්ද ? ඒක ඔප්පු වෙන්නේ මෙතෙක් මේ ලෝකේ බිහිවෙච්ච දරැණුම ත්‍රස්තවාදී කල්ලි මුස්ලිම් අන්තවාදීන් වීමෙන්. ඔවුන් අල්ලා යැයි කෑගහමින් අසරණ ජීවිත අමු අමුවේ විනාශ කරමින් සිටිනවා. එය එසේ නැතැයි ඔප්පු කරන්න.
     
    Repeat Telecast is boring no..? ::Yawning ::

    පොඩි දෙයක් අහන්නං.
    බො. බ. සේ. ගණිත පිළිතුරට ලකුණු කීයක් දෙන්න පුළුවන්ද? Pass mark එකක් දෙමු නේද? පව් නේ? :lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    @Sanjeeme
    දැන් ඔබට ලංකාවේ ජිහාඩ් යන මැයෙන් තිරිංග (brakes) නැතුව කියවන්න අවශ්‍ය නම් ඔබ යෝජනා කළ පරිදි වෙන ත්‍රෙඩ් එකක් අරින්න. එයට අවශ්‍ය නම් බො.බ.සේ. බොරු බලයෙන් උදවු ලබා ගන්න. එසේ සොරොව්වක් නැති බෝක්කුවකින් පිටවෙන කුණු ලෙස දාන්න කලින් දෙවරක් සිතන්න. එකවරක් මේවත් කියවා බලන්න. :lol:

    නැවතත් යන්නේ කොහෙද මල්ලේ පොල්. මම ලංකාවේ ජිහාඩ් කියලා මාතෘකාවක් ගැන කිව්වේ නෑ. සමස්ථ ජිහාඩ් ගැන තමයි මම කිව්වේ. ඒ ජිහාඩ් වල පොඩි පොඩි අතු රිකිලි දැන් ලංකාවේ තියෙන බව තමයි මම කියලා තියෙන්නේ. ඒක ඔප්පු කරන්න ඇමෙරිකානු Cable පණිවිඩයක් තියෙනවා. ඒකේ සමහර අයගේ නම් ගම් NIC එක්කම තියෙනවා. ඔව් මම ලෑස්තියි සමස්ථ ජිහාඩ් කල්ලිය ගැනම කතා කරන්න.

    ඇත්තටම උඹට මේ හලාල් ගැන කතා කරන්න ඉතුරැ වෙලා තියෙන්නේ බොදු බල සේනා විතරයි. වෙන කිසිම තර්කාන්විත මතයක් සහ පිළිතුරක් උඹට නෑ. මොන ප්‍රශ්නේ ඇහැව්වත් බොදු බල සේනා ගැන තමයි උඹ අන්තිමට පිළිතුරැ විදිහට දාන්නේ. උඹ වගේ ජාතිවාදියෙක්ට ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට එල්ලෙන්න තියෙන පිදුරැ ගහේ නෙවෙයි තුත්තිරි ගහෙත් එල්ලෙනවා. උඹ දැන් මට කියවන්න කියලා මුස්ලිම් බ්ලොග් එකක් දැම්මනේ. ඒ වගේම උඹ නම ඇහැව්වම වෙව්ලන බොදු බලසේනා වෙබ් අඩවියෙන්ම මමත් ලිපි කිහිපයක්ම දාන්නම්. මේවා පුවත් පත් වල පලවෙච්ච ලිපි. කියවපං. බොදු බලසේනා කියන්නේ උඹලගේ ඔය හලාල් බොරැව ගැන විතරක් නෙවෙයි තව හුගක් ප්‍රශ්න ගැන කතා කරන සංවිධානයක් බව.

    http://i.imgur.com/j7cAJ.jpg
    http://i.imgur.com/EH6Pp.jpg
    http://i.imgur.com/rAmaw.jpg
    http://i.imgur.com/c9aPp.jpg
    http://i.imgur.com/tmTwI.png
    http://i.imgur.com/rlMdR.jpg
    http://i.imgur.com/h5wEp.jpg
    http://i.imgur.com/BkGTy.jpg
    http://i.imgur.com/pPGnl.jpg
    http://i.imgur.com/UiwoS.jpg

    අන්‍යආගමීකරණය පිළිබද හෙලිදරව්ව

    බදුල්ලේ බුදු රැව සහිත මේස් විකිණූ මුස්ලිම් කඩ හිමියා
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    Repeat Telecast is boring no..? ::Yawning ::

    පොඩි දෙයක් අහන්නං.
    බො. බ. සේ. ගණිත පිළිතුරට ලකුණු කීයක් දෙන්න පුළුවන්ද? Pass mark එකක් දෙමු නේද? පව් නේ? :lol:

    මන්ද බුද්ධික මහත්තයෝ මමත් නැවත විකාශයක් කරනවා පුලුවන්නම් මේවට උත්තර‍ දෙන්න‍කෝ. මේ Thread එකට අදාලව

    හෙලුවෙන් හරි ඉදගෙන නැවතත් මම කලින් උඹෙන් අහපු උඹ සූර් පිට මාරැවෙච්ච ප්‍රශ්න කිහිපයක් නැවතත් අහන්නම්. මේවට හරියට සෘජුව උත්තර දෙන්නේ නැතුව මේ Thread අස්සේ අනං මනං විකාර දොඩවන්න එන්න එපා.

    # අර මොන්ටිසෝරි ලමයින්ට ජිහාඩ් උගන්නන කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # කෝටි 700 ක කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # සත්තු මරන්නේ නැතුව සත්තු කන හැටි ගැන බුදු දහමේ සදහන් වෙලා තියෙන තැනක් සාක්ශි සහිතව පෙන්නන්න.

    # හලාල් නැතුව මැරෙන්න වැටෙන ජාතිවාදියෝ ටික හලාල් ලංකාවට එන්න කලින් ද්‍රව්‍ය පරිභෝජනය කලේ කොහොමද කියලා පෙන්නන්න. ඒ වගේම ඒක නීතියක්නම් වෙනත් යුරෝපීය රටවල මුස්ලිම් වරැ හලාල් නැති ද්‍රව්‍ය පරිභෝජනය කරන්නේ කොහොමද කියලා කියන්න.

    # දැන් උඹ කියනවා හලාල් කියන්නේ choice එකක්ලු කැමති කට්ටියට නොකා ඉන්න පුලුවන්ලු කැමති කට්ටියට කන්න පුලුවන්ලු. එතකොට ලංකාවේ බිස්කට් සහ කිරිපිටි වලට තියෙන choice එක මොකක්ද පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    # තමන්ගේ ජාතිය අලුතින් බෝ කර අනෙක් ජාතීන්ට නිදහසේ ඉන්න පුලුවන් වෙච්ච රටක් පෙන්නන්න ?

    ඒ වගේම පහත දැක්වෙන කාරණා වලට පැහැදිලි තාර්කික පිළිතුරැ ලබා දෙන්න

    මුස්ලිම් කෙනෙකුට (ජාතිවාදීන්ට) නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ ඒක බොරැයි කියලා ඔප්පු කරන්න.

    වෙනත් ජාතීන් අතර ආදර සම්බන්ධතා ඇති වෙලා විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ

    වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)

    තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්. ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න.

    කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය කරැණාව පිළිබදව. ජීවියෙක්ව මරන්න ලයිසන් දීලා තියෙන ආගමක් අදහන කෙනෙක් ලොකු වෙන කොට තවත් ජීවියෙකුගේ ජීවිතයේ වටිනාකම ගැන තියෙන තක්සේරැව මොකක්ද ? ඒක ඔප්පු වෙන්නේ මෙතෙක් මේ ලෝකේ බිහිවෙච්ච දරැණුම ත්‍රස්තවාදී කල්ලි මුස්ලිම් අන්තවාදීන් වීමෙන්. ඔවුන් අල්ලා යැයි කෑගහමින් අසරණ ජීවිත අමු අමුවේ විනාශ කරමින් සිටිනවා. එය එසේ නැතැයි ඔප්පු කරන්න.
     
    නැවතත් යන්නේ කොහෙද මල්ලේ පොල්. මම ලංකාවේ ජිහාඩ් කියලා මාතෘකාවක් ගැන කිව්වේ නෑ. සමස්ථ ජිහාඩ් ගැන තමයි මම කිව්වේ. ඒ ජිහාඩ් වල පොඩි පොඩි අතු රිකිලි දැන් ලංකාවේ තියෙන බව තමයි මම කියලා තියෙන්නේ. ඒක ඔප්පු කරන්න ඇමෙරිකානු Cable පණිවිඩයක් තියෙනවා. ඒකේ සමහර අයගේ නම් ගම් NIC එක්කම තියෙනවා. ඔව් මම ලෑස්තියි සමස්ථ ජිහාඩ් කල්ලිය ගැනම කතා කරන්න.

    ඇත්තටම උඹට මේ හලාල් ගැන කතා කරන්න ඉතුරැ වෙලා තියෙන්නේ බොදු බල සේනා විතරයි. වෙන කිසිම තර්කාන්විත මතයක් සහ පිළිතුරක් උඹට නෑ. මොන ප්‍රශ්නේ ඇහැව්වත් බොදු බල සේනා ගැන තමයි උඹ අන්තිමට පිළිතුරැ විදිහට දාන්නේ. උඹ වගේ ජාතිවාදියෙක්ට ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට එල්ලෙන්න තියෙන පිදුරැ ගහේ නෙවෙයි තුත්තිරි ගහෙත් එල්ලෙනවා. උඹ දැන් මට කියවන්න කියලා මුස්ලිම් බ්ලොග් එකක් දැම්මනේ. ඒ වගේම උඹ නම ඇහැව්වම වෙව්ලන බොදු බලසේනා වෙබ් අඩවියෙන්ම මමත් ලිපි කිහිපයක්ම දාන්නම්. මේවා පුවත් පත් වල පලවෙච්ච ලිපි. කියවපං. බොදු බලසේනා කියන්නේ උඹලගේ ඔය හලාල් බොරැව ගැන විතරක් නෙවෙයි තව හුගක් ප්‍රශ්න ගැන කතා කරන සංවිධානයක් බව.

    http://i.imgur.com/j7cAJ.jpg
    http://i.imgur.com/EH6Pp.jpg
    http://i.imgur.com/rAmaw.jpg
    http://i.imgur.com/c9aPp.jpg
    http://i.imgur.com/tmTwI.png
    http://i.imgur.com/rlMdR.jpg
    http://i.imgur.com/h5wEp.jpg
    http://i.imgur.com/BkGTy.jpg
    http://i.imgur.com/pPGnl.jpg
    http://i.imgur.com/UiwoS.jpg

    අන්‍යආගමීකරණය පිළිබද හෙලිදරව්ව

    බදුල්ලේ බුදු රැව සහිත මේස් විකිණූ මුස්ලිම් කඩ හිමියා

    මෙච්චර දෙයක් කරන බො. බ. සේ.ට simple ගණිතය බැරි ද??

    බැරි ද, බොරු ද???? :lol: :lol:

    About your repeating..

    මේක හරියට අර යල් පැන ගිය තැටියක් කැඩි කැඩී වාදනය වෙනවා වගේ..

    "මේ අන්තවාදී මුස්ලිම් ජාතිය... ජාතිය... ජාතිය... ජාතිය... ජාතිය..."

    හපොයි! මේ මගුල ආයෙත් හිරවුනා.. ආයෙත් මුල ඉඳලා දාන්න එපැයි!

    :lol: :lol: :lol:
     
    Last edited:

    මම කිව්වේWiki Leaks වල cable පණිවිඩයඇසුරෙන්.ඒක පුලුවන්නම් නෑ කියලාඔප්පු කරපං.

    මෙන්න ඔබේ මහ ලොකු කේබල් එක! ඔබ නම් අල්ලගත්තේ මාර කේබල් එකක් තමයි. ඔබේ රෙදි ගැලවුනාට හෙළුවෙනුත් talks නේද? දැන් බලන්න ඔබේ ඇඟේ නූල් පොටක්වත් ඉතිරි නොවන හැටි!

    http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html

    03COLOMBO1810 2003-10-17

    On 10/14/03 and again on 10/15/03, RSO interviewed an unknown walk-in
    Source of undetermined reliability who claimed to have information on several aspects of Muslim radicalism in Sri Lanka.

    දිනය බලන්න. 2003-10-17 දැන් මොන අවුරුද්දද? :confused: 2013!! ගුග්ල් කරාට දිනේ බලලා නෑ වගේ. :lol:

    ඔබලා මෙච්චර කල් පොල් ගෑව ද???? ඔබලාගේ බොරු ජාති ආලයේ හෙළුව!

    පරණ සිංදුවක මරු හෙලිදරව්වක් තමයි!! හෙලිදරව් වුනේ තමන්ගේ හෙළුව තමයි! :lol:

    විස්තර අරන් තියෙන්නේ undetermined reliability එකක් ඇති unknown walk-in කෙනෙකුගෙන්!! :lol:

    බොරු බලය® කියන්නේ මොකද්ද කියා හැමෝටම තේරෙනවා නේද? :lol:

    @Sanjeeme ඔබ මහ මෝඩ ජාතිවාදියෙක් බං. දැන් ඉතින් නිදාගන්න. goodnight.
     
    Last edited: