chandrika miss is one of best lecturer in SLIIT
she teaches PS very well
only thing is she is tough and very strict on discipline![]()
maru golaya kiyanne...

chandrika miss is one of best lecturer in SLIIT
she teaches PS very well
only thing is she is tough and very strict on discipline![]()

කරල තියෙන ඒව ඇර වෙන මුකුත් එන්නේ නෑ....mna eida bn apita 1 yr 1 st sem eke![]()

මම අහල තියෙනව මාතර සෙන්ටර් එකේ PS කරන මිස් තුත් හොඳයි කියල, එය චන්ද්රිකා මැඩම් ට වඩා සීනියර් කෙනෙක් කියල, ඉතින් මචන් එයා ගෙන් අහගන්න පුලුවන් නේද ?, නැතත් මචන් පාන්දරින් කොළඹ ඇවිත් දවසක් ම වගෙ Metro එකෙ ඉදල අහගෙන ගියත් මම හිතන්නෙ නෑ පාඩුවක් වෙයි කියල, මොකද ඕක අවුරුදු 4ටම තියෙන පාස් වෙන්න අමාරුම සබ්ජෙක්ට් එකක්, මමත් ගිය දෙසැම්බර් වල සබ් 2ක් කරා, මාලඹෙන්, මචන් කිව්වට විශ්වාස කරන්න ඒ සබ් දෙක අහගන්න මෙලො එකෙක් හිටියෙ නෑ, මම දවසක් මාලඹේ දවසක් ගෙදර වගේ ඉදගෙන තමා ඒ සබ් 2ක පාඩම් කරෙ(කාලේ ඉවර හින්දා බෝඩිමෙනුත් අයින් වෙලා එතකොට ), සබ් 2ක DAA and DBII, එක්සෑම් එකට දවසකට දෙකට කලින් අහගන්න කෙනෙක් නැතුව ඉන්නකොට මතර සෙන්ටර් එකෙ මල්ලි කෙනෙක්ගෙන් කුප්පියක් දාගෙන(උඹේ යලුවෙක් කිව්ව) එක්සෑම් එකට කලින් දවසෙ තමා මම මාලඹේ ගියේ, අන්තිමට එ සබ් 2කම ගොඩ
මට කියන්න ඕන උනේ, උඹට පාස් වෙන්න ඕන නම් පොඩි කැපකිරීමක් කරන්න වෙනව, එහෙම දවසක් දෙකක් කට්ට කෑවට කමක් නෑ මචන් ඕක පාස් වෙන්න නේ ඕන කොහොම හරි,



. මම A/Lz වලටත් ඔය පාඩම කරන්නේ නැතුව අතැරියා සෙට් වෙන්නේ නැති නිසා
. 
chandrika miss is one of best lecturer in SLIIT
she teaches PS very well
only thing is she is tough and very strict on discipline![]()





maru golaya kiyanne...![]()





කරල තියෙන ඒව ඇර වෙන මුකුත් එන්නේ නෑ....![]()









maru golaya kiyanne...![]()

hiii hw ar you dan mokada karanne kiyala 
SLIIT එකේ Curtin Digree එක කරන්න ඉන්නේ මම..ඒ digree එකට ලංකාවේ තියෙන පිළිගැනීම කොහොමද?ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් නේද?එහෙම නැත්නම් Masters කරන්න වේවිද?පොඩ්ඩක් දන්නා කට්ටිය කියන්න
mama dan sliit ekata call kara repeat fee eka wadi kathawa gana ahuwa foundation ekata thina section eken repeat fee eka wadi naha kiwwa 4500i lu.normal degree eke repeat fee ma yanawa kiwwe.mama foundation eken machan karanna inne curtin eken denne SE neme IT degree ekak nisa mata mona wage job da set wenne.SLIIT eke Curtin Degree eka anith ewata wada amarui.. namuth ita wada piligenimak thiyanawa... anika A/L pass nathath karanna puluwan...
hebai job ekata yaddi nam Curtin kiyala wenasak na. Curtin kalath SLIIT kalath ekai Job ekedi nam.. Wada bari nam wadak na..
eka nisa ubata A/L thiyanawanam SLIIT IT or SE karapan. a dekama 4 year Degree. Curtin tharama amaruth na.
Anika Curtin karanakota repeat ekak set unoth 1 year inna oni repeat exam karanna. eka nisa batch eka miss wenawa. anika repeat ekata Rs.50,000 vithara pay karanna wenawa.
eka nisa illan parippu kanna oni nane..
A/L thiyanawanam SLIIT IT/SE karapan
mama dan sliit ekata call kara repeat fee eka wadi kathawa gana ahuwa foundation ekata thina section eken repeat fee eka wadi naha kiwwa 4500i lu.normal degree eke repeat fee ma yanawa kiwwe.mama foundation eken machan karanna inne curtin eken denne SE neme IT degree ekak nisa mata mona wage job da set wenne.
naha machan mata a/l naha.mama IIT eke karanna baluwe mulin eke ganath wadi Westminster eke degree ekak IIT eken denne Westminster uni ekata wada curtin eka ranked.eth machan curtin eke foundatin karoth SE neme IT denne ethakota SE field eke job naddaumbata A/L s1ida 2ida umba foundation kiyala kiyane bn. normal sliit IT eke register wela eke karana 2 years walatada. eke repeat ekak 4500k nemei bn 2500ida koheda. umba 3rd year eken curtin ekata maru wennane hadane 3rd year ekedi repeat ekak 50k 60k withara wei.
machan uba foundation ekenda karanne
adenawa


1st year inna pataw tika MIT exam paper eka thiyena time ekai date kiyai kiyapanko. 2nd year inna ekek PS paper eke date and time kiwwoth loku udawwak. +4 demi![]()
![]()


yako 1st year eke unwa MIT ekata gannawada? degree eka one nadda MIT yanna?
natham MIT kiyanne test paper ekaka namakda?![]()

