2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    56.gif

    ජයන්ත ඔයා...
    ;);)
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පැණි කුලා තරුණ වයසෙ කියන්නේ..... :shocked::shocked:
    සෙනසුරාදා,ඉරිදා,නිවාඩු දවස් එහෙම අඩු කරපුවමද නැත්නම් ඩී.ජේ යූ9 ට වැරදිලාද....:oo: :oo:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මන්ද බුද්ධික සුපුන්...
    ලොන්ත සුපුන්
    ෆොටෝ සුපුන්
    බේබදු සුපුන්
    ගෑනු සුපුන්
    සොන්න පුපුන්
    බඩු සුපුන්
    සමනල සුපුන්
    නපුංසක සුපුන්
    ලැට් සුපුන්
    කක්කා සුපුන්
    ගංජා සුපුන්


     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කෝ මේ ලිං ගොයියා හෙවත් පැණි කු (කු) ලා
    මොකෝ අද සද්ද නැත්තේ
    ළිඳ සරසනවද කොහෙද අයියේ.... අස් පස් කර ගන්න වත් වෙලාවක් නැතුව ඇතිනේ....
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මන්ද බුද්ධික සුපුන්...
    ලොන්ත සුපුන්
    ෆොටෝ සුපුන්
    බේබදු සුපුන්
    ගෑනු සුපුන්
    සොන්න පුපුන්
    බඩු සුපුන්
    සමනල සුපුන්
    නපුංසක සුපුන්
    ලැට් සුපුන්
    කක්කා සුපුන්
    ගංජා සුපුන්



    අනිවා.......:rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබේ පොස්ට් එක රේඩියෝ එකේ කිව්වනම්. මේ සතියෝ ස්ටයිලගේ ෂෝ එකක් නෑ.. :shocked::shocked:
    ඒ මොකද.....මම වැරදි දෙ‍යක් කිව්වේ නෑනේ......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.